කාර් වැඩ්ඩෝ එන්නකෝ.

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කාර් වැඩ්ඩෝ එන්නකෝ.

    22089787_1415146555259724_692360728366918328_n.jpg

    Nissan FB15 කාර් එකක​, මම මේ රතු පාටින් මාක් කරලා තියන Switch එක (හීටර් එකේ Switch එක​) ඔන් කරලා, දකුණු පැත්තේ කලු පාටින් මාක් කරලා තියන එක රතු පැත්තට කැරකුවා, හීටර් එක වැඩද කියලා බලන්න ඕනි වුනේ. දැන් ආයිත් ඒක Off කරලා, අර රවුම නිල් පැත්තට කැරකුවා. දැන් ඒසී ඔන් කලත් රස්නේ හුලන්. මොකක්ද මේකට හේතුව​?
     
  • Aug 22, 2011
    43
    10
    8
    ෆොටෝ එකක් දාලද තියෙන්නෙ මට පෙන්නේ නෑ... සමහර විට ඔයා පළවෙනි පාරම කරකවද්දි මූඩ් සිලෙක්ටර් එකේ කේබල් එක හරි මැකැනිසම් එක හරි පැනලා එහෙම නැත්තම් කැඩිල වෙන්නත් පුළුවන් ඕවා කලෙක් යූස් නොකර එකපාරටම කරහම එහෙම වෙනවා නේ ටිකක් පරණ වාහණ වල. එක නිසා ඔයා ඩෑෂ් බෝඩ් එකෙන් කැරකුවට ඇතුලෙන් ෆන්ෂන් වෙන්නෙ නැතුව ඇති. කූල් එක පොඩ්ඩක් වත් නැද්ද ?? රස්නේ විතරද ??
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අසිපත් දරුව;22309386 said:

    Oww.. Heater eka on kalama wada kala... Ita passe off karala.. AC on karanna try kala.. Dan enne thanikarama rasne hulan. AC off eke blower eke samanyen ena hulan walatath wada rasnei. :confused:
     
    ඒ/සී ඔන් කරහම ක්ලච් එක අල්ලනවා දැනෙනවද ?? මට නම් හිතෙන්නෙ ගොඩක් දුරට මූඩ් සිලෙක්ටර් එකේ මැකැනිසම් එකට කෙළ වෙලා ඇති කියල පළවෙනි පාර මාරු කරහම.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔක මචං යුනිට් එකේ. ඩැෂ්බොඩ් පැනල් එකේ අවුලක්. මාත් හිතන්නේ ස්විච් එක අවුල් යන්න ඇති
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අසිපත් දරුව;22309435 said:
    ඒ/සී ඔන් කරහම ක්ලච් එක අල්ලනවා දැනෙනවද ?? මට නම් හිතෙන්නෙ ගොඩක් දුරට මූඩ් සිලෙක්ටර් එකේ මැකැනිසම් එකට කෙළ වෙලා ඇති කියල පළවෙනි පාර මාරු කරහම.

    Ow ban AC switch eka on karanakota issarahin compressor on wela ara bara gathiyata engine eka wenas wenaw therenawa.

    Mood selector ekata mokada krnna oni ban?
     
  • Aug 22, 2011
    43
    10
    8
    Ow ban AC switch eka on karanakota issarahin compressor on wela ara bara gathiyata engine eka wenas wenaw therenawa.

    Mood selector ekata mokada krnna oni ban?

    ඩෑෂ් බෝඩ් එකේ එ/සී කොන්ට්‍රොල් යුනිට් එක ගලවල බලන්න වෙයි බන් පොඩ්ඩක් ඒපැත්තෙන්ද කියල පැනල තියෙන්නෙ.. එහෙම නම් ලේසී, නැත්තම් පොඩ්ඩක් කට්ට, කෝකටත් ඒසී ෂොප් එකකටම අරන් යන්න. උන් කරල දෙයි පට ගාල.
     
    • Like
    Reactions: DeKay

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අසිපත් දරුව;22309998 said:
    ඩෑෂ් බෝඩ් එකේ එ/සී කොන්ට්‍රොල් යුනිට් එක ගලවල බලන්න වෙයි බන් පොඩ්ඩක් ඒපැත්තෙන්ද කියල පැනල තියෙන්නෙ.. එහෙම නම් ලේසී, නැත්තම් පොඩ්ඩක් කට්ට, කෝකටත් ඒසී ෂොප් එකකටම අරන් යන්න. උන් කරල දෙයි පට ගාල.
    Thanks machan. Rep added :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ෆොටෝ එක පේන්නේ නෑ බන්.

    ඕකෙන් වෙන්නේ කොහොම හරි එන්ජිමේ රත් වෙච්ච වතුර (කූලන්ට්) හීටර් කෝර් එක හරහා යන එක.

    ඔය කරකවන නොබ් එකෙන් තමා වතුර එන හීටර් කන්ට්‍රෝල් වෑල්ව් එක ඕපන් ක්ලෝස් කරන්නේ. නිල් පැත්තෙදි ෆුලි ක්ලෝස් තියෙන්න ඕනේ.

    ඒත් දැන් වෙලා තියෙන්නේ උඹ නිල් පැත්තට කැරකුවත් දිගටම රස්නේ වතුර කෝර් එකට එනවා. වෑල්ව් එක ක්ලෝස් වෙන්නේ නෑ. ඒකයි රස්නේ හුලන් එන්නේ.

    එක්කො වෝටර් කාන්ට්‍රෝල් වෑල් එක හිරවෙලා ඕපන්ම තියනවා.

    නැත්නම් ඔය රතු නිල් නොබ් එක වැඩ කරන්නේ කේබල් එකකින්. ඒ කේබල් එක හිර වෙලා නැත්නම් පැනලා වෙන්න පුලුවන්. ඔය කේබල් කැඩෙන්නේ නම් නෑ ලේසියෙන්.

    ගලවලා බලන්න පුලුවන් නම් බොහොම පොඩි වැඩක්.

    නොබ් එක දැන් ඉස්සරට වඩා ලේසියෙන් කැරැකෙනවද එහෙට මෙහෙට?