කාර් වැඩ්ඩෝ එන්නකෝ.
Nissan FB15 කාර් එකක, මම මේ රතු පාටින් මාක් කරලා තියන Switch එක (හීටර් එකේ Switch එක) ඔන් කරලා, දකුණු පැත්තේ කලු පාටින් මාක් කරලා තියන එක රතු පැත්තට කැරකුවා, හීටර් එක වැඩද කියලා බලන්න ඕනි වුනේ. දැන් ආයිත් ඒක Off කරලා, අර රවුම නිල් පැත්තට කැරකුවා. දැන් ඒසී ඔන් කලත් රස්නේ හුලන්. මොකක්ද මේකට හේතුව?