බොහොම ස්තූතියි... rep+



MACHAN UMBATA "RATTARAN" NEWEI "PLATINUM" KIYALAI NAMA DAANA THIBBE. 
ETH MAN THARAHA NAA.MACHAN UMBATA "RATTARAN" NEWEI "PLATINUM" KIYALAI NAMA DAANA THIBBE.
UMBA ATHTHATAMA KARANNE JAATHIKA SEWAYAK. BUSINESS IDEAS KIYALA DEELA KAURU HARI EKEN GODA GIYOTH UMBATATH LOKU PINAK..ME KALE RAJAYATAWATH HARI PLAN EKAK NANE BAN,,DIGATAMA KARAGENA PALAYAN. UMBAYA JAYA !!
UMBE EKAMA KATHA WADE MAGE "GEELY PANDA" EKATA BANINA EKA.ETH MAN THARAHA NAA.
KAURU HARI ME THREAD EKEK IDEA ARAN KEEYAK HARI HOYAA GATHTHOTH "RATTARAN" WA AMATHAKA NOKARA SALAKANNA MATHAKA THIYAA GANILLA.. EWA HONDA WADA

කඩේ නම මතක නෑ. කාලෙකට ගියෙ නෑ.
මට මතක විදියට එකේ නම සිංහල භෝජන ශාලාව.
rep++රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
හුබස් සේල් තමයි ඉතින්.රත්තරං;13612905 said:දාමු බස් සේල් එකක්...

රෙප් --
රත්තරං;13615145 said:අගය කිරීමට බොහොම ස්තූතියි මචන්
මම උබේ ගීලි පැන්ඩට බනිනවා නෙමේ කොල්ලෝ.. මට ඕනේ කොල්ලෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න.. ඒකෙන් උපර රිදුනනම් සමාවෙයන් මචන්
රත්තරං;13615389 said:ඈ.. උබත් රෙප් කැපුවද???
ස්තූතියිම් මචන්.. ලගදි උබව රේප් කරපු නිසා දුන්න නිසා දෙන්න බෑලු
