කාර් සේල් එකක් දාමු

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තූතියි... rep+

    මේ මොකක්ද බන් මේ කොරපු අපරාදේ??

    යකෝ කන්න පාන් ගෙඩියක් ගන්න තියෙන රෙප් ටික
    :sorry::sorry:

    attachment.php
     
    Attachments

    • Untitled - 1.jpg
      Untitled - 1.jpg
      36.1 KB · Views: 198

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරි මචං......................
    නියමයි....................
    හැමදාම වගේ ප්‍රයෝජනවත් දෙයක්.............
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    :):)MACHAN UMBATA "RATTARAN" NEWEI "PLATINUM" KIYALAI NAMA DAANA THIBBE.
    UMBA ATHTHATAMA KARANNE JAATHIKA SEWAYAK. BUSINESS IDEAS KIYALA DEELA KAURU HARI EKEN GODA GIYOTH UMBATATH LOKU PINAK..ME KALE RAJAYATAWATH HARI PLAN EKAK NANE BAN,,DIGATAMA KARAGENA PALAYAN. UMBAYA JAYA !! :cool:

    UMBE EKAMA KATHA WADE MAGE "GEELY PANDA" EKATA BANINA EKA. :no: ETH MAN THARAHA NAA.

    KAURU HARI ME THREAD EKEK IDEA ARAN KEEYAK HARI HOYAA GATHTHOTH "RATTARAN" WA AMATHAKA NOKARA SALAKANNA MATHAKA THIYAA GANILLA.. EWA HONDA WADA

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :):)MACHAN UMBATA "RATTARAN" NEWEI "PLATINUM" KIYALAI NAMA DAANA THIBBE.
    UMBA ATHTHATAMA KARANNE JAATHIKA SEWAYAK. BUSINESS IDEAS KIYALA DEELA KAURU HARI EKEN GODA GIYOTH UMBATATH LOKU PINAK..ME KALE RAJAYATAWATH HARI PLAN EKAK NANE BAN,,DIGATAMA KARAGENA PALAYAN. UMBAYA JAYA !! :cool:

    UMBE EKAMA KATHA WADE MAGE "GEELY PANDA" EKATA BANINA EKA. :no: ETH MAN THARAHA NAA.

    KAURU HARI ME THREAD EKEK IDEA ARAN KEEYAK HARI HOYAA GATHTHOTH "RATTARAN" WA AMATHAKA NOKARA SALAKANNA MATHAKA THIYAA GANILLA.. EWA HONDA WADA

    අගය කිරීමට බොහොම ස්තූතියි මචන්

    මම උබේ ගීලි පැන්ඩට බනිනවා නෙමේ කොල්ලෝ.. මට ඕනේ කොල්ලෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න.. ඒකෙන් උපර රිදුනනම් සමාවෙයන් මචන්
     
    • Like
    Reactions: tas and Kadaya

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    මචං එළකිරි. උඹේ ත්‍රෙඩ් පස්ට.:)
    මේක අනිවා කරනවා. හැමදාම මේක දාපන්. මම නං කොටුවෙන් ප්ලේන්ටියක් බිව්වත් බොන්නෙ ස්ටේෂන් එක ඉස්සරහ මැද හරියෙ තියන සිංහල කඩෙන්.:) කඩේ නම මතක නෑ. කාලෙකට ගියෙ නෑ.:sorry: මට මතක විදියට එකේ නම සිංහල භෝජන ශාලාව.:nerd:

    ඔන්න උඹව රේප් කළා. :D rep++
    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
    රත්තරං;13612905 said:
    දාමු බස් සේල් එකක්...
    හුබස් සේල් තමයි ඉතින්. :P
     
    Last edited:

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    රත්තරං;13615145 said:
    අගය කිරීමට බොහොම ස්තූතියි මචන්

    මම උබේ ගීලි පැන්ඩට බනිනවා නෙමේ කොල්ලෝ.. මට ඕනේ කොල්ලෙක් අමාරුවේ වැටෙන එක නවත්වන්න.. ඒකෙන් උපර රිදුනනම් සමාවෙයන් මචන්

    ELA MACHAN. THAAMA NAM BHANDE AULAK NA. THAAMA 5000KM. ISSARAHATA BALAMUKOO
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රත්තරං;13615389 said:
    ඈ.. උබත් රෙප් කැපුවද???

    ස්තූතියිම් මචන්.. ලගදි උබව රේප් කරපු නිසා දුන්න නිසා දෙන්න බෑලු

    රෙප් කපන්න තම බං හැදුවේ. එත් මමත් උබව ලගදි රේප් කරපු නිසා අද බැරිලු. :(