කාර්_එකක්_ගන්නයි_යන්නේ

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඹය මොඩල් ඒක දැන් කොල්ලො අරගෙන පදිනව මචන් sport වගේ subaru වල පට්ටම බීට් එකක් තියෙන්නේ මට නම් ඇස් පියාගෙන උනත් කියතැකි subaru ඒකක් නම්
    නුගේගොඩ තියෙනවා 2ක් ඒකක් වැගන් ඒකක් ඒ වුනාට ඒක ටර්බොත් කරලා තියෙන්නේ blow off වැල් ඒකේ සද්දෙ ඒහෙම ඒනකොට ඹක්කොම හැරිලා බලනවා:cool:

    සිරාවට..සුබාරු බීට් එකට ගහන්න වෙන බීට් එකක් නම් නෑ මචං..මාත් හොද සුබාරු ලෝලියෙක් තමයි..:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;16946869 said:
    සිරාවට..සුබාරු බීට් එකට ගහන්න වෙන බීට් එකක් නම් නෑ මචං..මාත් හොද සුබාරු ලෝලියෙක් තමයි..:rolleyes:
    එහෙනං එකක් ගමු :cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඹය මොඩල් ඒක දැන් කොල්ලො අරගෙන පදිනව මචන් sport වගේ subaru වල පට්ටම බීට් එකක් තියෙන්නේ මට නම් ඇස් පියාගෙන උනත් කියතැකි subaru ඒකක් නම්
    නුගේගොඩ තියෙනවා 2ක් ඒකක් වැගන් ඒකක් ඒ වුනාට ඒක ටර්බොත් කරලා තියෙන්නේ blow off වැල් ඒකේ සද්දෙ ඒහෙම ඒනකොට ඹක්කොම හැරිලා බලනවා:cool:

    ow ban mamath asam beat walin ekak thama subaru beat eka.:love::love: Honda V-Tec ekath patta.:love::love:

    oya model eketh turbo awa ewa thiyanawa ban oya dala tiyana car ekath RS turbo ekak wenna on.:yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    අඩෝ.......... දිනූෂ සංකල්ප කාර් එකක් ගන්න යන්නෙ.......:love:

    "දිනූෂ සංකල්ප" කියල එකක් නැ බං එලකිරියෙ, ඕකගෙ නම් සංකපාල :D
    කාරි එක ගත්තම ඉස්සරහා ගහන්න මං ගානෙ Sticker එකක් ගහල දෙනවා, සංකපාල ඔටෝ (නොට් 4 හයර්) කියල :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "දිනූෂ සංකල්ප" කියල එකක් නැ බං එලකිරියෙ, ඕකගෙ නම් සංකපාල :D
    කාරි එක ගත්තම ඉස්සරහා ගහන්න මං ගානෙ Sticker එකක් ගහල දෙනවා, සංකපාල ඔටෝ (නොට් 4 හයර්) කියල :D
    :oo::oo::oo:
    මගුල තමා :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ko updates??:cool:
    තාම කිසිම අප්ඩේට් එකක් නෑ..
    ඇල්බම් එකක් හදන් නතරං ෆොටෝ තියෙනවා බාලන්න ගිය වාහන වල.. බයික් එක 800+ දුවලා මේ සති 2ට විතරක් :dull:
    සිකුරාදා වගේ වෙද්දි කියන් නපුලුවං හරියටම :yes:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10449515_10203582738883067_8256246126998161922_n.jpg
     
    • Like
    Reactions: thushana