ti6.90 neh![]()
puluwannam mata AE100 1993 white light SE-Limited Auto ekak hoyala diyanko 12hai 50 kata wage
ti6.90 neh![]()
ඹය මොඩල් ඒක දැන් කොල්ලො අරගෙන පදිනව මචන් sport වගේ subaru වල පට්ටම බීට් එකක් තියෙන්නේ මට නම් ඇස් පියාගෙන උනත් කියතැකි subaru ඒකක් නම්
නුගේගොඩ තියෙනවා 2ක් ඒකක් වැගන් ඒකක් ඒ වුනාට ඒක ටර්බොත් කරලා තියෙන්නේ blow off වැල් ඒකේ සද්දෙ ඒහෙම ඒනකොට ඹක්කොම හැරිලා බලනවා![]()

එහෙනං එකක් ගමුජන්තු අයියා;16946869 said:සිරාවට..සුබාරු බීට් එකට ගහන්න වෙන බීට් එකක් නම් නෑ මචං..මාත් හොද සුබාරු ලෝලියෙක් තමයි..![]()

ඹය මොඩල් ඒක දැන් කොල්ලො අරගෙන පදිනව මචන් sport වගේ subaru වල පට්ටම බීට් එකක් තියෙන්නේ මට නම් ඇස් පියාගෙන උනත් කියතැකි subaru ඒකක් නම්
නුගේගොඩ තියෙනවා 2ක් ඒකක් වැගන් ඒකක් ඒ වුනාට ඒක ටර්බොත් කරලා තියෙන්නේ blow off වැල් ඒකේ සද්දෙ ඒහෙම ඒනකොට ඹක්කොම හැරිලා බලනවා![]()

Honda V-Tec ekath patta.

එහෙනං එකක් ගමු![]()
අඩෝ.......... දිනූෂ සංකල්ප කාර් එකක් ගන්න යන්නෙ.......![]()

"දිනූෂ සංකල්ප" කියල එකක් නැ බං එලකිරියෙ, ඕකගෙ නම් සංකපාල
කාරි එක ගත්තම ඉස්සරහා ගහන්න මං ගානෙ Sticker එකක් ගහල දෙනවා, සංකපාල ඔටෝ (නොට් 4 හයර්) කියල

තාම කිසිම අප්ඩේට් එකක් නෑ..ko updates??![]()

B11 එකක් ගෙනාවා සිංහලු..
1500CC, 5Fw,AC,Ps, Disk Break ,RPM meter model![]()
පට්ට ආ..... හොදට තියෙනවා කාර් එක.... 

තව විස්තර ටිකක් දාපංකො, වීඩියො එකක් දාපං හෝදලා එහෙම (උබත් නාල හිටපන් අනිවා වීඩියෝ එක ගන්න කලින් lol. .)