කාර්_එකක්_rent එකට ඕන

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කාර්_එකක්_rent එකට ඕන

    මචන්ලා මට කාර් එකක් රෙන්ට් එකට ඕන.සති දෙකකට හරි තුනකට..උබලා දන්න අය ඉන්නවද වාහන රෙන්ට් කරන.මට ඕන hatchback මොඩෙල් එකක්.ඉන්දියන් ඒවා එපා.auto තමා ඕන.කවුරුහරි වාහන රෙන්ට් කරන දන්න අය ඉන්නවනම් නම්බර් එක PM කරන්න.:)
     
    • Like
    Reactions: skymicro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊයේ එකක් මම ගත්තා 100KM 3,000යි අලයිට් එකක්. 200KM 3,500යි. ෆුල් ටැංක් පෙට්රෝල් ගහලා දෙනවා බන්.උන්ට වාහනේ දෙද්දී ෆුල් ටැංක් ආයෙම ගහලා දෙන්න ඕනේ.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඊයේ එකක් මම ගත්තා 100KM 3,000යි අලයිට් එකක්. 200KM 3,500යි. ෆුල් ටැංක් පෙට්රෝල් ගහලා දෙනවා බන්.උන්ට වාහනේ දෙද්දී ෆුල් ටැංක් ආයෙම ගහලා දෙන්න ඕනේ.

    කොහෙන්ද මචන් ගත්තේ?මටත් ඔය වගේ එකක් ගන්න ඕන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙන්ද මචන් ගත්තේ?මටත් ඔය වගේ එකක් ගන්න ඕන.

    නුවරින් ගත්තේ මචං. 200KM 3500ට පස්සේ හැම කිලෝමීටර් එකකටම රුපියල් 25 ගානේ ගන්නවා.