අඩෝ මේ eg8 එකේ පෙට්රෝල් කෙරිල්ල කොහොමද?
ආසයි නේහ්.....

අම්මේ ලංකාවේ තියෙන ඊ.ජී 8 දුවන්න පුලුවන් උපරිම දුවලා
.තවත් පොඩ්ඩකුත් දුවපුවා තියෙන්නේ.එත් තාම යක්කු වගේ. ඔකේ එන්ජින් ජාති 3න 4ක් ආවා. කොහොමත් 10-12 අතර වගේ කරනවා මම දන්න විදිහට

.තවත් පොඩ්ඩකුත් දුවපුවා තියෙන්නේ.එත් තාම යක්කු වගේ. ඔකේ එන්ජින් ජාති 3න 4ක් ආවා. කොහොමත් 10-12 අතර වගේ කරනවා මම දන්න විදිහට

. මිකැනික් කෙනෙක් ගාවට ගිහින් සුද්දකරගන්න කිව්වා 

Ela try kerala balannako.