කාර්_එකේ_පිටිපස්සේ_ඩ්‍රම්_එක paint-help

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩෝ මේ eg8 එකේ පෙට්‍රෝල් කෙරිල්ල කොහොමද?:confused:

    ආසයි නේහ්..... :cool:

    අම්මේ ලංකාවේ තියෙන ඊ.ජී 8 දුවන්න පුලුවන් උපරිම දුවලා:baffled::baffled:.තවත් පොඩ්ඩකුත් දුවපුවා තියෙන්නේ.එත් තාම යක්කු වගේ. ඔකේ එන්ජින් ජාති 3න 4ක් ආවා. කොහොමත් 10-12 අතර වගේ කරනවා මම දන්න විදිහට
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේකේ ඩ්‍රරම් නිකන් ගලවන්න බැහැ බන් මම දන්න තරමින්. සීල් ටයිප් :baffled:. "ලාෆ්" එකේ සර්විස් වලදි උන් ගලවන්නේත් නැහැ:oo::oo::frown:. මිකැනික් කෙනෙක් ගාවට ගිහින් සුද්දකරගන්න කිව්වා :baffled:

    අයියෝ ඒකත් එහෙමද... එහෙනම් වටේ ටික හොඳට පත්තර වලින් කවර් කරල ඩ්‍රම් එකට විතරක් ගහපන් :dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ආසයි නේහ්..... :cool:

    අම්මේ ලංකාවේ තියෙන ඊ.ජී 8 දුවන්න පුලුවන් උපරිම දුවලා:baffled::baffled:.තවත් පොඩ්ඩකුත් දුවපුවා තියෙන්නේ.එත් තාම යක්කු වගේ. ඔකේ එන්ජින් ජාති 3න 4ක් ආවා. කොහොමත් 10-12 අතර වගේ කරනවා මම දන්න විදිහට

    ඔව් ඔව් මමත් දැකල තියෙනවා ඕක ඉතින් 92 විතර අපු එකක්නේ බන්. Vtec එකක් තමයි ගන්නවනං ගන්න ඕනේ. අඩෝ 10 -12 අතර කරනවානං හොඳයි නේ. මම කවදාහරි ගන්නවනං එක්කෝ eg8 නැත්තන් ek3 ඔය දෙකෙන් එකක් තමයි මුලින්ම ගන්නේ :yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අයියෝ ඒකත් එහෙමද... එහෙනම් වටේ ටික හොඳට පත්තර වලින් කවර් කරල ඩ්‍රම් එකට විතරක් ගහපන් :dull:

    අර මලකඩ වගේ තියෙන එව්ව හූරන්නේ නැතුව එක උඩම ගහන්න පුලුවනැයි?:P:baffled:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    tin එකෙන් ගහන්න එපා බන් යනවා...paint බාස් කෙනෙක් ලගට ගිහින් ගහ ගනින් ඕකට rs1000 වත් යන්නේ නෑ
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබේ බරකරත්තෙට මොන ඩ්‍රම් paint ද බාන් :dull::dull: :P

    ඇයි බොල කරත්තේ රෝදේ මැද්දේ සෙට් වෙන කෑල්ල තියෙන්නේ... උබත් ඉතින් අපි පොඩ්ඩක් කරත්තේ මොඩිෆයි කාරන්න ගියොත් බකට් පෙරලනවා

    cart-2319739.jpg

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    tin එකෙන් ගහන්න එපා බන් යනවා...paint බාස් කෙනෙක් ලගට ගිහින් ගහ ගනින් ඕකට rs1000 වත් යන්නේ නෑ

    :D Ela try kerala balannako.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    EG8 gannawanam vtec ekak ganin.. habai eth dan parana wadi ban owa.. ek3 thama market

    ඔව් ඔව් මමත් දැකල තියෙනවා ඕක ඉතින් 92 විතර අපු එකක්නේ බන්. Vtec එකක් තමයි ගන්නවනං ගන්න ඕනේ. අඩෝ 10 -12 අතර කරනවානං හොඳයි නේ. මම කවදාහරි ගන්නවනං එක්කෝ eg8 නැත්තන් ek3 ඔය දෙකෙන් එකක් තමයි මුලින්ම ගන්නේ :yes::yes:

    එක තමයි බ්‍රෝ මමත් කලින්ම හිතුවේ. eg8 එකට වැඩ eg6 එක තමයි ආස ඒ උනාට දැන් හොයන්න අමාරුයි ඒවා. කොහොමත් මට වහනයක් ගන්න තව අවුරුදු 2ක්වත් යාවි. එතකොට ඉතින් ඒ කාලෙට ගන්න වෙන්නේ ES එකක් හරි FD එකක් හරි තමයි. :dull::dull: