කාර්_එක_කුඩු දෙන්නෙක් මරුට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කාර්_එක_කුඩු දෙන්නෙක් මරුට

    මාතර - වැලිගම ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ දී අද (15) අලූයම මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුනේ මෝටර් රථයේ පැමිනි රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවල පදිංචි දෙදෙනෙක්.



    185951_1.jpg


    185951_10.jpg


    185951_11.jpg


    185951_12.jpg


    185951_14.jpg


    185951_2.jpg


    185951_4.jpg


    185951_7.jpg


    185951_8.jpg


    185951_9.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    අපිට මෙහෙම සර්විස් එකක් හදා ගන්න බැරිද ? ඔන්ලයින් වැහන ලියාපදිංචි අංකය ගැහුව ගමන් වාහනේ අයිතිකාරයා සහ පදිංචිය කියැවෙන ඩේටා බේස් එකක් හදන්න බැරිද ?

    ehma ekk tynwa. owner ge nm den na. for security reasons.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    තලවතුගොඩ හේමාස් හොස්පිටල් එක ගාව තැනක් තියෙනවා.අවුරුදු 18-25 වෙනකන් කෙල්ලෝ ඉන්නවා.:D;)

    ගාන කොහොමද ,විස්තර pm කරපන්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    මම ගැහුවේ නැහැ මසාජ් එකක් විතරයි ගත්තේ.1500.ගහනවානම් එතන බැහැ.වෙන තැනකට අරන් යන්න ඕන.

    ගහන්න කීයද
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    noddakin kota. badu gana ahan tered ekakda yako meke:P

    ඕව අහන්න වෙනම ත්‍රෙඩ් 1ක් දාපු ගමන් ලොක්ක මකනවනේ බන්,මේ වගේ ත්‍රෙඩ් එකක ඇහුවම එහෙම අව්ල් නැහැ :P
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    taike
    look at this-

    18-5971 , 18-5197

    1+8 = 9
    5+9+1+7 = 22 = 2+2 = 4

    9+4= 13:shocked:

    both cars are doomed! beware the owners!:sorry:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    accident ekakadi japanda, chinada, indianda kiyala na

    එහෙමද බන්? මම හිතුවෙ ජපන්නන් බේරෙනව ඉන්ඩියන්නන් මැරෙනව කියල මේකෙ උන කියන විදියට හිතුවෙ...හ්ම්ම් :(