කාර්_එක_දකුනට_අදිනවා
මචන්ලා කාර් එකේ යනකොට නිකන් දකුනට කැපෙන ගතියක් තියෙනවා. ස්ටියරින් වීල් එක අත ඇරලා යද්දි ටික ටික දකුනට අදිනවා. මොකක්ද සීන් එක?









wheel alignment aul da ban?
ටයර් චෙක් කරපන්.
වීල් අලයින් කරපන්



ටයර් නම් 80% විතර ගෙවිලා.එලයිමන්ට් එකක් ඕනා වෙලා වගේ කියලා මටත් නම් හිතුනා.tanq machanlaa
Rep+++

හොල්මන් වෙන්න ඇති මචන්
බහිරව පූජාවක් කරලා තොයිලයක් නටපන් හෙළුවෙන්

Me man dakka uba gena kathawak yanawa Nadeeha ge Thread ake![]()
![]()




.