කාර්_එක_දකුනට_අදිනවා

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාර්_එක_දකුනට_අදිනවා

    මචන්ලා කාර් එකේ යනකොට නිකන් දකුනට කැපෙන ගතියක් තියෙනවා. ස්ටියරින් වීල් එක අත ඇරලා යද්දි ටික ටික දකුනට අදිනවා. මොකක්ද සීන් එක?


    :confused::confused::confused:

    images
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    wheel alignment aul da ban?

    ටයර් චෙක් කරපන්.
    වීල් අලයින් කරපන්

    ටයර් නම් 80% විතර ගෙවිලා.එලයිමන්ට් එකක් ඕනා වෙලා වගේ කියලා මටත් නම් හිතුනා.tanq machanlaa:yes::yes::yes:


    Rep+++
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ටයර් නම් 80% විතර ගෙවිලා.එලයිමන්ට් එකක් ඕනා වෙලා වගේ කියලා මටත් නම් හිතුනා.tanq machanlaa:yes::yes::yes:


    Rep+++

    Godak welawata ohoma wenne Wheel Alignment kuriya gahuwama. Uba machan matha karala car aka park karaddi roda kelin karala nawaththapan. Api godak welawata hadissiyata roda herawila thiyeddi ohe bahala yanawa. Roda kelin karanna ona. :yes:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    හොල්මන් වෙන්න ඇති මචන්
    බහිරව පූජාවක් කරලා තොයිලයක් නටපන් හෙළුවෙන්

     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Alignment check karanna kalin tyre check karanna. Alignment walata wadiya atha thiyanna epa. 90% ma tyre
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    බූත දෝශයක්. දකුනෙ පොරක් ඕකට හැප්පිලා මලාද ? ඕක ගත්තෙ කොහෙන්ද ? බෙන්තර ගගෙන් එහා පැත්තෙන්ද ? :dull::no:.

    සීනිගම අරන් පලයන් ඉක්මනට. එතකන් ලගම තියන දේවාලෙන් ෆුල් ඉන්සුරන්ස් එකක් දාගනින් දෙහි ගෙඩි 4යි මිරිස් 3යි තියල :yes: