කාර්_පොරවල්_එන්නෝ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17831673 said:
    :shocked::shocked::shocked:

    මොලේ තියෙන කොල්ලෙක්. යකෝ මට ඔය මොලේ තිබ්බේ නෑනේ:oo::oo:

    :lol: මටත් තිබුනේ නෑ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17831780 said:
    අනේ ඉතින් වෙච්චදේට මක්කොරන්නද...

    ගිය නුවන නිසාන් පැට්‍රෝල් දාලවත් අද්දන්න බෑ කියනවනේ
    :(

    ඕව බඳින්න කලින් හිතන්න තිබ්බ.. දැන් පරක්කු වැඩියි.. 30-35 අතර වයසේවත් හිටියනම් දැන් එක අත ඇරලා වාහන දෙක 3ක් අරන් ආයෙම වරදට සමාවදීලා හරි එකක් බැඳගන්න තිබ්බ... දැන් 40ත් පැනලා ඕව කරන්න වෙන්නේ නෑ... :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17831780 said:
    අනේ ඉතින් වෙච්චදේට මක්කොරන්නද...

    ගිය නුවන නිසාන් පැට්‍රෝල් දාලවත් අද්දන්න බෑ කියනවනේ
    :(

    :lol: ඒකටත් මතක් වෙලා තියන්නේ නිසාන් පැට්‍රෝල්. හොන්ඩ විසෙල් එකක් ගැන කිව්වනම් නරක් වෙලා තියෙයි. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕව බඳින්න කලින් හිතන්න තිබ්බ.. දැන් පරක්කු වැඩියි.. 30-35 අතර වයසේවත් හිටියනම් දැන් එක අත ඇරලා වාහන දෙක 3ක් අරන් ආයෙම වරදට සමාවදීලා හරි එකක් බැඳගන්න තිබ්බ... දැන් 40ත් පැනලා ඕව කරන්න වෙන්නේ නෑ... :lol::lol::lol:

    අඩේ උඹ ඌට එහෙම කිව්වද :shocked::shocked::shocked::shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕව බඳින්න කලින් හිතන්න තිබ්බ.. දැන් පරක්කු වැඩියි.. 30-35 අතර වයසේවත් හිටියනම් දැන් එක අත ඇරලා වාහන දෙක 3ක් අරන් ආයෙම වරදට සමාවදීලා හරි එකක් බැඳගන්න තිබ්බ... දැන් 40ත් පැනලා ඕව කරන්න වෙන්නේ නෑ... :lol::lol::lol:

    ඔව් බන් 40 පැනපු නාකින්ට මොන මගුල්ද...
    පැට්‍රෝල් එකක් අරන් හේනක් හුබුරක් කොටන් ඉන්න එකයි තියෙන්නේ...
    කුබුර මඩකරගන්න පැට්‍රෝල් එකෙන් බැරි නෑනේ...
    :D
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් බන් 40 පැනපු නාකින්ට මොන මගුල්ද...
    පැට්‍රෝල් එකක් අරන් හේනක් හුබුරක් කොටන් ඉන්න එකයි තියෙන්නේ...
    කුබුර මඩකරගන්න පැට්‍රෝල් එකෙන් බැරි නෑනේ...
    :D

    ඔව් ඉතින් නිසාන් පැට්‍රොල් එක ගොනා ටයිප් නෙ... කුඹුරු හාන්න හොදයි...
     
    Apr 22, 2008
    202
    5
    0
    maruti-esteem.jpg

    mage kalin car ekath denwa eeka suzuki swift GL ekak. oya 4to eke thiyana car eka wage. eeka denna inne 8-9 athara gaanakata.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බන් 40 පැනපු නාකින්ට මොන මගුල්ද...
    පැට්‍රෝල් එකක් අරන් හේනක් හුබුරක් කොටන් ඉන්න එකයි තියෙන්නේ...
    කුබුර මඩකරගන්න පැට්‍රෝල් එකෙන් බැරි නෑනේ...
    :D

    අම්මට තාත්තට බැන්නත් කමක් නෑ නිසාන් පැටෝල් වලට බනින්න එපා ඩෝ:sorry:
    හිටපියව් මේ අව්රුද්ද ඇතුලත බස්සනවා එකක් තොපිට දුම් විසිවෙන්න. හොන්ඩා අනාතයෝ හොන්ඩා ජුලෝලා හංගයි එතකොට:cool::cool::cool:

    ඔව් ඉතින් නිසාන් පැට්‍රොල් එක ගොනා ටයිප් නෙ... කුඹුරු හාන්න හොදයි...

    තොටත් ඒ ටිකම තමා කියන්න වෙන්නේ

    ඕව බඳින්න කලින් හිතන්න තිබ්බ.. දැන් පරක්කු වැඩියි.. 30-35 අතර වයසේවත් හිටියනම් දැන් එක අත ඇරලා වාහන දෙක 3ක් අරන් ආයෙම වරදට සමාවදීලා හරි එකක් බැඳගන්න තිබ්බ... දැන් 40ත් පැනලා ඕව කරන්න වෙන්නේ නෑ... :lol::lol::lol:

    පල පල ඩෝ යන්න:oo::oo:

    අඩේ උඹ ඌට එහෙම කිව්වද :shocked::shocked::shocked::shocked:

    ඕකි ඔහොම්මමයි බන්.... වේශි:oo:

    :lol: ඒකටත් මතක් වෙලා තියන්නේ නිසාන් පැට්‍රෝල්. හොන්ඩ විසෙල් එකක් ගැන කිව්වනම් නරක් වෙලා තියෙයි. :rofl:

    විසෙල් එකෙන් පෑලියගොඩ ගුවන් පාලම ඇදගන්න බැරි එකේ මොන ගිය නුවන අදින්නද බන්:lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අපෝ.. බඳින්න තව සෑහෙන කල් තියෙනවා... ඊට කලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න... Honda Integra DC2, Nissan Skyline R34, Toyota Supra, Mazda RX7, Civic Type R EK9, Honda S2000, Subaru STI, Mitsubishi EVO 9, BMW M3, BMW 760Li, Silvia S15 කියන වාහන සෙට් එකම අරන් තව Scania එකකුත් අරන් ZX10R, S1000RR, WR450F, CRF450, R6, Z1000, Panigale 1199 වලිනුත් එක එක අරන් ඔය ඔක්කොම එක පාර පාක් කරන්න පුළුවන් ගරාජ් එකක් තියෙන ගේකුත් හදලා, මටම කියල වෙන් කරපු Petrol Shed එකකුත් හදලා ඉවර වෙලා තමයි කසාද බඳින්නේ..... එතකොට උබට Invitation එකක් එවන්නම්.. ආ... 760Li එක එවන්නම් එදාට මගේ වෙඩිමට එන්න... :lol::lol::lol:

    මේ ඔක්කොම කරලා ඉවර වෙලා උම කසාද බැන්දාම අහල පහල කොල්ලෝ කුරුට්ටෝ උඹ ගෙදර නැති අල්ලපනල්ලේ උඹේ ගෙවල් පැත්තේ කැරකෙන්න ගනියි උඹේ හාමිනේට උදව් පදව් එහෙම කරන්න. උඹ හොන්ඩ පැද පැද ඉඳියි.. අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ගෙවල් පැත්තේ ඇවිත් උන්ගේ හොන්ඩ ජුලෝල යාවි ... :lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ඔක්කොම කරලා ඉවර වෙලා උම කසාද බැන්දාම අහල පහල කොල්ලෝ කුරුට්ටෝ උඹ ගෙදර නැති අල්ලපනල්ලේ උඹේ ගෙවල් පැත්තේ කැරකෙන්න ගනියි උඹේ හාමිනේට උදව් පදව් එහෙම කරන්න. උඹ හොන්ඩ පැද පැද ඉඳියි.. අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ගෙවල් පැත්තේ ඇවිත් උන්ගේ හොන්ඩ ජුලෝල යාවි ... :lol::lol::lol::lol::lol::lol:

    එතකොට මූටත් මුගේ අන්ඩයා ගහපු ඇන්ජිමෙන් අහල පහල කොල්ලෝ එක්ක හරි හරියට රේස් පදින්නත් බෑනේ:lol::lol:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    වයිෆ් ලගෙ ගෙදරට HILMON ekak hari Minor ekak hari ganin mooda moosalayo.
    tika dawasak yanakota wife lage gedara aya car gene uben ahana ekak ne thawath.

    tho gannawanam BMW ekak ganin happila merenna,
    mooda moosalayage car amaruwa iwarai ethakota

    wtf? :eek:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;17831378 said:
    දාපන් පහක්... මේ පැත්තෙත් ඔය ඛේදවාචකේමයි සහෝ....:lol::lol::lol: මේ ලගදි මගෙන් හොදවයින් අහගත්තා... දැම්මොත් මොකක් හරි විසබීජයක් බන්.. අනික ඕනේ නැති පුකක් නෑ:oo::oo::oo:

    images

    images

    e kathawanam athta damoth mokak hari wesbejayak thami call karla hari moawahari kiyanawa ganige oluwa narak wenn puduma wadayak wela tiyenne hama dema hoyanawa.

    owa bandapu nathi eunta terenne na owa terenne bandinnama one.:lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ ඔක්කොම කරලා ඉවර වෙලා උම කසාද බැන්දාම අහල පහල කොල්ලෝ කුරුට්ටෝ උඹ ගෙදර නැති අල්ලපනල්ලේ උඹේ ගෙවල් පැත්තේ කැරකෙන්න ගනියි උඹේ හාමිනේට උදව් පදව් එහෙම කරන්න. උඹ හොන්ඩ පැද පැද ඉඳියි.. අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ගෙවල් පැත්තේ ඇවිත් උන්ගේ හොන්ඩ ජුලෝල යාවි ... :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    e kathawanam athta damoth mokak hari wesbejayak thami call karla hari moawahari kiyanawa ganige oluwa narak wenn puduma wadayak wela tiyenne hama dema hoyanawa.

    owa bandapu nathi eunta terenne na owa terenne bandinnama one.:lol::lol:

    මැරිල මැරිල ගෙදර එද්දි මොකක් හරි හුට්ටක් ඔලුවට දාලා. මල පනිනවා ඉතින්... :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17832721 said:

    අම්මට තාත්තට බැන්නත් කමක් නෑ නිසාන් පැටෝල් වලට බනින්න එපා ඩෝ:sorry:
    හිටපියව් මේ අව්රුද්ද ඇතුලත බස්සනවා එකක් තොපිට දුම් විසිවෙන්න. හොන්ඩා අනාතයෝ හොන්ඩා ජුලෝලා හංගයි එතකොට:cool::cool::cool:

    තොටත් ඒ ටිකම තමා කියන්න වෙන්නේ

    පල පල ඩෝ යන්න:oo::oo:

    ඕකි ඔහොම්මමයි බන්.... වේශි:oo:

    විසෙල් එකෙන් පෑලියගොඩ ගුවන් පාලම ඇදගන්න බැරි එකේ මොන ගිය නුවන අදින්නද බන්:lol::lol::lol:

    විසෙල් පුක්ෂණය තවම අවසන් නැත. :lol: අන්න මචං රවියා හයිබ්‍රිඩ් වැඩි කරලා. ඌට නම් මොලේ තියන පාටයි :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    විසෙල් පුක්ෂණය තවම අවසන් නැත. :lol: අන්න මචං රවියා හයිබ්‍රිඩ් වැඩි කරලා. ඌට නම් මොලේ තියන පාටයි :lol:

    සමහර උන් අඩනවා ගෙන්නපුවට ටැක්ස් ගහන්න එපාලු

    අම්මපා බන් ලක්ශ 6-7 ගෙවාගන්න බැරුව 40-50ක් දීලා වාහන ගන්න උන්නේ ඉන්නේ බන්. අපරාදේ ඔච්චර අහේනියක් තියෙනවනම් ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් කුලියට දුන්න නම් ඉවරයි

    හැබැයි ලංකාවේ වාහන ටැක්ස් නම් හුගාක් වැඩී. අපේ රටේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන එකක් ගද්දි ඉන්දියාවේ 4ක් 5ක් ගන්න පුලුවන් (ජපන් ඒවා )

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;17833575 said:
    මැරිල මැරිල ගෙදර එද්දි මොකක් හරි හුට්ටක් ඔලුවට දාලා. මල පනිනවා ඉතින්... :confused:

    ow saho e welawata jiwithema epa wenawa apith monawa hari pawak karanna athi me wage nandaammala labenna. :(