රත්තරං;17831673 said:
මොලේ තියෙන කොල්ලෙක්. යකෝ මට ඔය මොලේ තිබ්බේ නෑනේ![]()
මටත් තිබුනේ නෑරත්තරං;17831673 said:
මොලේ තියෙන කොල්ලෙක්. යකෝ මට ඔය මොලේ තිබ්බේ නෑනේ![]()
මටත් තිබුනේ නෑමටත් තිබුනේ නෑ

රත්තරං;17831780 said:අනේ ඉතින් වෙච්චදේට මක්කොරන්නද...
ගිය නුවන නිසාන් පැට්රෝල් දාලවත් අද්දන්න බෑ කියනවනේ![]()

රත්තරං;17831780 said:අනේ ඉතින් වෙච්චදේට මක්කොරන්නද...
ගිය නුවන නිසාන් පැට්රෝල් දාලවත් අද්දන්න බෑ කියනවනේ![]()
ඒකටත් මතක් වෙලා තියන්නේ නිසාන් පැට්රෝල්. හොන්ඩ විසෙල් එකක් ගැන කිව්වනම් නරක් වෙලා තියෙයි. 
ඕව බඳින්න කලින් හිතන්න තිබ්බ.. දැන් පරක්කු වැඩියි.. 30-35 අතර වයසේවත් හිටියනම් දැන් එක අත ඇරලා වාහන දෙක 3ක් අරන් ආයෙම වරදට සමාවදීලා හරි එකක් බැඳගන්න තිබ්බ... දැන් 40ත් පැනලා ඕව කරන්න වෙන්නේ නෑ...![]()

ඔව් බන් 40 පැනපු නාකින්ට මොන මගුල්ද...
පැට්රෝල් එකක් අරන් හේනක් හුබුරක් කොටන් ඉන්න එකයි තියෙන්නේ...
කුබුර මඩකරගන්න පැට්රෝල් එකෙන් බැරි නෑනේ...![]()
ඔව් බන් 40 පැනපු නාකින්ට මොන මගුල්ද...
පැට්රෝල් එකක් අරන් හේනක් හුබුරක් කොටන් ඉන්න එකයි තියෙන්නේ...
කුබුර මඩකරගන්න පැට්රෝල් එකෙන් බැරි නෑනේ...![]()

ඔව් ඉතින් නිසාන් පැට්රොල් එක ගොනා ටයිප් නෙ... කුඹුරු හාන්න හොදයි...
ඕව බඳින්න කලින් හිතන්න තිබ්බ.. දැන් පරක්කු වැඩියි.. 30-35 අතර වයසේවත් හිටියනම් දැන් එක අත ඇරලා වාහන දෙක 3ක් අරන් ආයෙම වරදට සමාවදීලා හරි එකක් බැඳගන්න තිබ්බ... දැන් 40ත් පැනලා ඕව කරන්න වෙන්නේ නෑ...![]()

අඩේ උඹ ඌට එහෙම කිව්වද![]()

ඒකටත් මතක් වෙලා තියන්නේ නිසාන් පැට්රෝල්. හොන්ඩ විසෙල් එකක් ගැන කිව්වනම් නරක් වෙලා තියෙයි.
![]()

අපෝ.. බඳින්න තව සෑහෙන කල් තියෙනවා... ඊට කලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න... Honda Integra DC2, Nissan Skyline R34, Toyota Supra, Mazda RX7, Civic Type R EK9, Honda S2000, Subaru STI, Mitsubishi EVO 9, BMW M3, BMW 760Li, Silvia S15 කියන වාහන සෙට් එකම අරන් තව Scania එකකුත් අරන් ZX10R, S1000RR, WR450F, CRF450, R6, Z1000, Panigale 1199 වලිනුත් එක එක අරන් ඔය ඔක්කොම එක පාර පාක් කරන්න පුළුවන් ගරාජ් එකක් තියෙන ගේකුත් හදලා, මටම කියල වෙන් කරපු Petrol Shed එකකුත් හදලා ඉවර වෙලා තමයි කසාද බඳින්නේ..... එතකොට උබට Invitation එකක් එවන්නම්.. ආ... 760Li එක එවන්නම් එදාට මගේ වෙඩිමට එන්න...![]()

මේ ඔක්කොම කරලා ඉවර වෙලා උම කසාද බැන්දාම අහල පහල කොල්ලෝ කුරුට්ටෝ උඹ ගෙදර නැති අල්ලපනල්ලේ උඹේ ගෙවල් පැත්තේ කැරකෙන්න ගනියි උඹේ හාමිනේට උදව් පදව් එහෙම කරන්න. උඹ හොන්ඩ පැද පැද ඉඳියි.. අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ගෙවල් පැත්තේ ඇවිත් උන්ගේ හොන්ඩ ජුලෝල යාවි ...![]()

වයිෆ් ලගෙ ගෙදරට HILMON ekak hari Minor ekak hari ganin mooda moosalayo.
tika dawasak yanakota wife lage gedara aya car gene uben ahana ekak ne thawath.
tho gannawanam BMW ekak ganin happila merenna,
mooda moosalayage car amaruwa iwarai ethakota

රත්තරං;17831378 said:දාපන් පහක්... මේ පැත්තෙත් ඔය ඛේදවාචකේමයි සහෝ....මේ ලගදි මගෙන් හොදවයින් අහගත්තා... දැම්මොත් මොකක් හරි විසබීජයක් බන්.. අනික ඕනේ නැති පුකක් නෑ
![]()
![]()

මේ ඔක්කොම කරලා ඉවර වෙලා උම කසාද බැන්දාම අහල පහල කොල්ලෝ කුරුට්ටෝ උඹ ගෙදර නැති අල්ලපනල්ලේ උඹේ ගෙවල් පැත්තේ කැරකෙන්න ගනියි උඹේ හාමිනේට උදව් පදව් එහෙම කරන්න. උඹ හොන්ඩ පැද පැද ඉඳියි.. අහල පහල කොල්ලෝ කුරුට්ටෝ ගෙවල් පැත්තේ ඇවිත් උන්ගේ හොන්ඩ ජුලෝල යාවි ...![]()

e kathawanam athta damoth mokak hari wesbejayak thami call karla hari moawahari kiyanawa ganige oluwa narak wenn puduma wadayak wela tiyenne hama dema hoyanawa.
owa bandapu nathi eunta terenne na owa terenne bandinnama one.![]()

රත්තරං;17832721 said:
අම්මට තාත්තට බැන්නත් කමක් නෑ නිසාන් පැටෝල් වලට බනින්න එපා ඩෝ
හිටපියව් මේ අව්රුද්ද ඇතුලත බස්සනවා එකක් තොපිට දුම් විසිවෙන්න. හොන්ඩා අනාතයෝ හොන්ඩා ජුලෝලා හංගයි එතකොට
තොටත් ඒ ටිකම තමා කියන්න වෙන්නේ
පල පල ඩෝ යන්න
ඕකි ඔහොම්මමයි බන්.... වේශි
විසෙල් එකෙන් පෑලියගොඩ ගුවන් පාලම ඇදගන්න බැරි එකේ මොන ගිය නුවන අදින්නද බන්![]()
අන්න මචං රවියා හයිබ්රිඩ් වැඩි කරලා. ඌට නම් මොලේ තියන පාටයි 
විසෙල් පුක්ෂණය තවම අවසන් නැත.අන්න මචං රවියා හයිබ්රිඩ් වැඩි කරලා. ඌට නම් මොලේ තියන පාටයි
![]()
රත්තරං;17833575 said:මැරිල මැරිල ගෙදර එද්දි මොකක් හරි හුට්ටක් ඔලුවට දාලා. මල පනිනවා ඉතින්...![]()