machan car eke ena original battery ekanam 3years withara gemak nathuwa duwa ganna puluwan,but ita passe dana ewa nam mata set wune uparima 2years wage thamai,lankawe ithin Exide ekai Amoron ekai thamai godak yanne.dan exide ekata 5 years warranty ekak denawa,eka poddak balapan.amoron nam 3 years da koheda.man nam kiyanne oka charge kara kara inna epa.therumak na.alithin ekak dapan.man nam eka dawasak hari start wune nattan.A battery eka use karanne na,aluthenma ekak danawa.
ඔව්, ඒක ඇත්ත එදා පළවෙනි පාරට බැස්ස වේලාවේ චාර්ජ් කරන්න කියලා දුන්න වේලාවේ කිව්වා ඇසිඩ් දාන්නත් වෙනවා කියලා, රු. 450 ක් අරන් තිබ්බා.
චාර්ජ් විතරක් නම් ඉතින් රු.120 ක් යනවා කියලා. ඉතින් මම ඇසිඩ් එකත් දාගෙනම ගත්තා. එහෙනම් අලුත් එකටම යන එකයි ඇගට ගුණ කියලා මට දැන් හිතුනා. කොහොමත් මේ වාහනය අරන් අවුරුදු 3කටත් වැඩි.ස්තුතියි බං මේ විස්තර වලට

