කාර්_බැටරි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම ඊයේ 45යේ ඇම්ප් ප්‍රමාණයක් තියෙන එක්සයිඩ් බැටරියක් ගත්තා. අවුරුදු දෙකක වගකීමක් තියෙනවා. රු.9500 ක් වුනා.
    ඒ බැටරිය දාලා එහෙම්මම හදිසි ගමණක් සෙට් වුනා කොළඹ ගිහිල්ලා ආවා.
    ස්තුතියි මෙතන මට වචනයකින් හරි උදව් කරන්න උත්සහ කරපු හැමෝටම.