දැනට අවුරුදු 3 කට වැඩි කාලයක සිට LG G2 එකක් පාවිච්චි කරමි.
බඩු සුපිරි ය.
OS එකද සිරා ය.
මිතුරෙකු සතුව G4 එකක් ඇත. එයද පට්ට පට පට ය. (නමුත් G2 එකට වඩා පරිස්සමින් පාවිච්චි කල යුතුය. මන්ද ස්ලිම් වැඩි නිසා තද තෙරපීම් වලදී කෙල විය හැක. )
බැටරිය හොඳය. දින 1.5 අල්ලයි.
G3 ගන්න එපා. එච්චර සාර්ථක මොඩලයක් නෙමේ. LG2 හෝ G4 හෝ ඊට උඩ මොඩල් රෙකමන්ඩ් කරමි.

)