pinata dena DO wage posts nathi karanna one.
DO denne thanikara pinata.un karanna dewal natuwa bami wala indagena indala gedara yanawa.
DO denne thanikara pinata.un karanna dewal natuwa bami wala indagena indala gedara yanawa.
Aniwaa picket kerenawa ookun..okunge welfare wela inne jeppo marei yakoo ohoma adu keloth padi..Eliyata danna baha Human rights, ratee thathwaya nisa kiyala parliament eken or usawiyen niyogayak aran temporary padi/deemana adu karanna puluwan.
Ethakota eelanga chande sure parada wena nisa ehema karanne naha.
ඉතින් බන් ඔය චක්‍ර ලෙක හදන්න කව්ද, ඕවා වෙනස් නොකර (කරන්න පුළුවන් ඒවා වත්) පවත්වාගෙන යන්නේ කව්දමම නම් කැමති නෑ මිනිස්සු එලියට දානවට.. මම නම් කියන්නේ ඕකේ මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරන්න ඕන කියලා.. ඊට පස්සේ රිසෝස් පූල් එකක් හදන්න ඕන අතිරික්ත / අයිස් ගහන තැන් වලින් අයින් කරලා.. යූනියන් කාරයෝ වගේ උන් එහෙම...
පස්සෙ උන්ව යුටිලයිස් කරන්න ඕන හරි විදියට..
මිනිස්සුන්ට බැනලම වැඩක් නෑ.. ගොන් චක්‍රලේකයි යල්පැනපු සිස්ටම් එකකුයි, හරක් බොස්ලා එක්ක මුන් මෙහෙම වත් කරන එක ඇති..
කොහෙද බන් ඕක තියෙන්නේ ? 86?ලංකාවේ අදායමෙන් 86% යන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න
ඊටපස්සේ 60 පැන්නම පැන්ෂන් දෙන්න ඕනේ
ඊට පස්සේ මළාම සහකරුවා ජිවත්ව ඉන්නකන් පැන්ෂන් එක දෙන්න ඕනේ
මේක රටකට ලොකු බරක්
මහ බැංකු වාර්තාව කියවපන්. පෙන්ශන්/පඩි ගෙව්වම ඉතිරි වෙන්නෙ රුපියල් බිලියන 200 යි. අනෙක් හැමදේටම අවුරුද්දකට.ණය ගන්නෙ නැතුව දුවන්න බෑකොහෙද බන් ඕක තියෙන්නේ ? 86?
කෝ බන් කොතනද mention කරලා තියෙන්නේ එහෙම එකක් ? annual report එකේද වෙන එකද තියෙන්නේ ?මහ බැංකු වාර්තාව කියවපන්. පෙන්ශන්/පඩි ගෙව්වම ඉතිරි වෙන්නෙ රුපියල් බිලියන 200 යි. අනෙක් හැමදේටම අවුරුද්දකට.ණය ගන්නෙ නැතුව දුවන්න බෑ
කෝ බන් කොතනද mention කරලා තියෙන්නේ එහෙම එකක් ? annual report එකේද වෙන එකද තියෙන්නේ ?
මට කම්බැලි නිසා දැම්මේ නෑ උබට උත්තරේ හම්බුනා නේදකොහෙද බන් ඕක තියෙන්නේ ? 86?
Math rajaye sewakayek, Ayn wemu da?ලක්ෂ 7කටවත් අඩු කරෙ නැත්නම් ලංකාවේ මේ ප්‍රශ්න හැමදාම තියෙයි.
මාත් රජයේ සේවකයෙක් තමයි![]()