කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

fallend

Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Goverment wada karana ayata target oriented salary ekak dunnanam hari. Eth sirawatama godak un nikan inne. Habai padi adu una gaman set ekama pare udgoshana wala. Private sector eke ayata malata karanna bane ohoma. Anika ganna un adu karanna one. Hama government ekaka karanne boruwata hadala hari rassa denawa.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මම නම් කැමති නෑ මිනිස්සු එලියට දානවට.. මම නම් කියන්නේ ඕකේ මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරන්න ඕන කියලා.. ඊට පස්සේ රිසෝස් පූල් එකක් හදන්න ඕන අතිරික්ත / අයිස් ගහන තැන් වලින් අයින් කරලා.. යූනියන් කාරයෝ වගේ උන් එහෙම...

    පස්සෙ උන්ව යුටිලයිස් කරන්න ඕන හරි විදියට..

    මිනිස්සුන්ට බැනලම වැඩක් නෑ.. ගොන් චක්‍රලේකයි යල්පැනපු සිස්ටම් එකකුයි, හරක් බොස්ලා එක්ක මුන් මෙහෙම වත් කරන එක ඇති..
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Eliyata danna baha Human rights, ratee thathwaya nisa kiyala parliament eken or usawiyen niyogayak aran temporary padi/deemana adu karanna puluwan.
    Ethakota eelanga chande sure parada wena nisa ehema karanne naha.
    Aniwaa picket kerenawa ookun..okunge welfare wela inne jeppo marei yakoo ohoma adu keloth padi..😂😂😂😂
    Chande paradunath kamak na ehema kerela habai aith wena anduwakin wadi keloth wadak naa..lankawe decision ekak gattata digatama tiyan yanne nane ekane aula.andu maru wenakota wenas wenawa..😥😥😥😥
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම නම් කැමති නෑ මිනිස්සු එලියට දානවට.. මම නම් කියන්නේ ඕකේ මැනේජ්මන්ට් එක ප්‍රයිවටයිස් කරන්න ඕන කියලා.. ඊට පස්සේ රිසෝස් පූල් එකක් හදන්න ඕන අතිරික්ත / අයිස් ගහන තැන් වලින් අයින් කරලා.. යූනියන් කාරයෝ වගේ උන් එහෙම...

    පස්සෙ උන්ව යුටිලයිස් කරන්න ඕන හරි විදියට..

    මිනිස්සුන්ට බැනලම වැඩක් නෑ.. ගොන් චක්‍රලේකයි යල්පැනපු සිස්ටම් එකකුයි, හරක් බොස්ලා එක්ක මුන් මෙහෙම වත් කරන එක ඇති..
    ඉතින් බන් ඔය චක්‍ර ලෙක හදන්න කව්ද, ඕවා වෙනස් නොකර (කරන්න පුළුවන් ඒවා වත්) පවත්වාගෙන යන්නේ කව්ද
    වැඩිය ඕන නෑ OT පොඩ්ඩක් කැපුවොත් කොහොමද ? ඔක්කොම කරන්නේ ඔය රාජ්‍ය සේවකොයෝම තමා. වැඩිහරියක් දේශපාලන හෙන්චය්යෝ.....

    මනගේමෙන්ට් ප්‍රයිවටස් කරලා නතර වෙයි කියලා උබ හිතනවා ද ?
    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එක හැරීට දුන්නම මොකද උනේ. වැඩක් නැති ඔක්කොම එව්වෝ හොදින් හරි නරකින් හරි අයින් කරන එක තමා කලේ. එහෙම හදලා ඉවර උන එක 2009 මැයි වලින් පස්සේ මොකද උනේ............??2009 ආපහු ගන්නකොට ඉතිරි වෙලා හිටපු යුනියන් කාරයෝ මොකද කලේ. (දෑ.පි. ක්‍රියාකාරී ජෙප්පෝ හිටියේ නැතිම තරම් ඒ වෙනකොට)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,237
    12,264
    113
    Ohio, USA
    Ehema Dan Inna Aaanduwa Karoth Elangata Ena aanduwa Aka hondak widiyata Dakinne naha Unge Chanda padanama hadaaganna Aayeth unwa Aragannawa.. Kawru Wipakshe hitiyath Aniwaryenma Aka Karanawa..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ අදායමෙන් 86% යන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවන්න
    ඊටපස්සේ 60 පැන්නම පැන්ෂන් දෙන්න ඕනේ
    ඊට පස්සේ මළාම සහකරුවා ජිවත්ව ඉන්නකන් පැන්ෂන් එක දෙන්න ඕනේ
    මේක රටකට ලොකු බරක්
    කොහෙද බන් ඕක තියෙන්නේ ? 86?
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Deshapalana path weem dena eka nathi karanna one. Exams walin, interviews passed aya ganna one. Ewala deshapalana involvement ain karanna one. Job eka dunnata passe karana wada monitor karanna one. yearly performance based evaluation thiyanna one.
     
    Last edited:
    • Like
    Reactions: missaka86

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    කොහෙද බන් ඕක තියෙන්නේ ? 86?
    මහ බැංකු වාර්තාව කියවපන්. පෙන්ශන්/පඩි ගෙව්වම ඉතිරි වෙන්නෙ රුපියල් බිලියන 200 යි. අනෙක් හැමදේටම අවුරුද්දකට.ණය ගන්නෙ නැතුව දුවන්න බෑ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහ බැංකු වාර්තාව කියවපන්. පෙන්ශන්/පඩි ගෙව්වම ඉතිරි වෙන්නෙ රුපියල් බිලියන 200 යි. අනෙක් හැමදේටම අවුරුද්දකට.ණය ගන්නෙ නැතුව දුවන්න බෑ
    කෝ බන් කොතනද mention කරලා තියෙන්නේ එහෙම එකක් ? annual report එකේද වෙන එකද තියෙන්නේ ?
     
    Last edited:

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    කෝ බන් කොතනද mention කරලා තියෙන්නේ එහෙම එකක් ? annual report එකේද වෙන එකද තියෙන්නේ ?
    Screenshot_2021-08-19-17-40-16-84_f541918c7893c52dbd1ee5d319333948.jpg

    මේක පොඩ්ඩක් බලන්න
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ලක්ෂ 7කටවත් අඩු කරෙ නැත්නම් ලංකාවේ මේ ප්‍රශ්න හැමදාම තියෙයි.

    මාත් රජයේ සේවකයෙක් තමයි :p
    Math rajaye sewakayek, Ayn wemu da?
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් කියන්නේ රජයේ සේවකයෝ මේ රටට හෙනයක්.

    මේ රජයේ ආයතන අර්ධ පාලනය රජය තියාගෙන පුද්ගලික ආයතන කරන්න ඕනේ අඩුම ගානේ .

    ඊට පස්සේ performance බලල උසස්වීම් පඩි වැඩිකිරීම කරන්න ඕනේ/
     
    • Like
    Reactions: Domainnasa

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    දැනට තියෙන දත්ත වල හැටියට

    * ලංකාවෙ ශ්‍රම බලකාය ලක්ෂ 80

    - රාජ්‍ය සේවකයො ලක්ෂ 15ක් ඉන්නව (ඒකෙන් ලක්ෂ 3ක් හමුදාවෙ අය)

    - ලක්ෂ 21 කෘෂිකර්මාන්තයෙ නියලිලා ඉන්නව
    - ලක්ෂ 21 කර්මාන්ත අංශයෙ
    - ලක්ෂ 38 සේවා අංශයෙ

    * 2020 අවුරුද්දෙ රජයෙ මුළු ආදායම රුපියල් බිලියන 1262
    * රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න රුපියල් බිලියන 1052 (රජයේ ආදායමෙන් 86%)