කාලකණ්නි රජයේ සේවකයින් අඩු කිරීම

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    oww bung meka nam karanna ona deyak thama. karannema ice gahana eka ne bung godak un
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Meka goda danna nam Australia. Wage

    1.Any earning tax rate eka 30% gahanna wenawa
    2.gov all services staff eka denata ganen half wath karanna wenawa
    3 university edala education walata pay karala yanae widiyata hadanna wenanwa duppath ayata loan denna oni graduation eken passe job karankota kapa gannae.

    All art digree....wage useless program nawathala dannae wennawae.

    Hema digree program ekakma job karana gaman karanna Puluwan widiyata thiyenna oni.

    But election eka dinna be mewa kaloth. Mokada mehe miniussu purudu wela thiyenne me system ekata. And me system eka thiyenakan politico luxury life ekak giniyanawa hondata hambae karagena.

    So system change karanna goyoth minissu+politico degilloma wirida wenawa. So me rata next 10/15 wage change ekak dakinna wenne ne.

    But social media ekka samahara wita me change eka ikmanata wennath ida thiyewa
     
    • Like
    Reactions: EnIgma001

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රජයේ සේවකයන් අඩු කිරීම කියන එක ප්‍රැක්ටිකල් නැ . ඕක කරන්න යනවට හොදා ලොක්කා ඉලුක් ගාලක හෙළුවෙන් දුවන එක. කරන්න ඕනේ මම නම් කියන්නනේ උන්ව මොනිටර් අරන්න ඕනේ. එහෙම එකක් නැති එක නිසා තමා 50% අයිස් කාරයෝ ඉන්නේ. කරන්න වැඩක් නැ . උදේම එනවා කාල තේ එඅ ගහනවා.11 ට විතර සයිඩ් බිස්නස් එක කරගන්නවා. මොකක් හරි තිබ්බොත් 1 විතර් ඉදන් පැයක් වැඩ කරයි. 4 කාලට ගෙදර. පැය 8 රටට වැඩක් ඇති දෙයක් කරන්න ෆලෝ එකක් හදන්න වෙනවා. මේක ඉතින් ලංකාවේ වෙන වැඩක් නම් නෙමේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ලක්ෂ 7කටවත් අඩු කරෙ නැත්නම් ලංකාවේ මේ ප්‍රශ්න හැමදාම තියෙයි.

    මාත් රජයේ සේවකයෙක් තමයි :p
    උබ ජෙප්පෙක් ද
     
    • Haha
    Reactions: Solo Rider

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    උබ ජෙප්පෙක් ද
    පිස්සුද බං. ජෙප්පෝ තමයි කැමති රජයේ සේවකයින් වැඩි වෙනවට. මොකද උන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් නැති උනොත් සදා අනාතයිනෙ. උන් ඉන්නවා කියලා දැනගන්න ස්ට්‍රයික් එකක් වත් කරන්න එපැයි
     
    • Like
    Reactions: Solo Rider

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    දැනට තියෙන දත්ත වල හැටියට

    * ලංකාවෙ ශ්‍රම බලකාය ලක්ෂ 80

    - රාජ්‍ය සේවකයො ලක්ෂ 15ක් ඉන්නව (ඒකෙන් ලක්ෂ 3ක් හමුදාවෙ අය)

    - ලක්ෂ 21 කෘෂිකර්මාන්තයෙ නියලිලා ඉන්නව
    - ලක්ෂ 21 කර්මාන්ත අංශයෙ
    - ලක්ෂ 38 සේවා අංශයෙ

    * 2020 අවුරුද්දෙ රජයෙ මුළු ආදායම රුපියල් බිලියන 1262
    * රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න රුපියල් බිලියන 1052 (රජයේ ආදායමෙන් 86%)

    Meka goda danna nam Australia. Wage

    1.Any earning tax rate eka 30% gahanna wenawa
    2.gov all services staff eka denata ganen half wath karanna wenawa
    3 university edala education walata pay karala yanae widiyata hadanna wenanwa duppath ayata loan denna oni graduation eken passe job karankota kapa gannae.

    All art digree....wage useless program nawathala dannae wennawae.

    Hema digree program ekakma job karana gaman karanna Puluwan widiyata thiyenna oni.

    But election eka dinna be mewa kaloth. Mokada mehe miniussu purudu wela thiyenne me system ekata. And me system eka thiyenakan politico luxury life ekak giniyanawa hondata hambae karagena.

    So system change karanna goyoth minissu+politico degilloma wirida wenawa. So me rata next 10/15 wage change ekak dakinna wenne ne.

    But social media ekka samahara wita me change eka ikmanata wennath ida thiyewa

    මදැයි හිට්ලර් කෙනෙක්ව ගෙනාවා. . :(
     
    Sen-lu

    Well-known member
  • වන්දි ගෙවීම එකපාරයි. ලිමිට් කරල අයින් කලොත්. ඒක අනාගතේට හොඳ යි
    පෙන්ෂන් එකයි ඉස්සරහට ලැබෙන්න තියෙන පඩ්යෙ එකතුවයි වගේ ගානක් ගෙවන්න වෙනව.හොයල බලන්න. ඉස්සර වගේ තුට්ටුදෙකක් දීල දැන් දොට්ටදාන්න බෑ

    රජයේ රස්සාවක් නේද කරනව කීවෙ. මේව දැනගෙන ඉන්න එපැයි.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ රටේ බහුතරය රජයේ සේවකයෝ නෙවේ. පොලිසිය, හමුදාව වගේ ඒවා අයින් කරන්නකෝ. එතකොට අනිත් ඒවගේ වැඩකට නැති උන් අයින් කළා කියමු. දැන් එකෙන් චන්ද පදනමට ලොකු බලපෑමක් වෙන්නේ කොහොමද? චන්දෙ දෙන මිස්සුන්ගෙන් බහුතරය රජයේ සේවකයෝ නොවෙනකොට? අනිත් මිනිස්සු රජයේ සේවකයෝ ආරක්ෂා කරන්න කියලා බෙරිහන් දෙන්නේ නෑ නේ?
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    අපේ තත්තා වැඩ කරා රටේ ප්‍රසිද්ද අමාත්‍යන්ශෙක එක්තරා division එකක ටිකක් උඩ level එකක (දෙවනියා වගේ හිතාගනින්කෝ). එතන වැඩට එන අලුත් එවුන්ට බනින්නේ නෑ.. පොලවපලාගෙන යන්න නොන්ඩි කරනවා. හරියට email එකක ගහන්න internet use කරන්න online වැඩ කරන්න කිසිම අවබෝදයක් නෑ ලූ. 18ක් ද කොහෙද වැඩකරනවා. කොරෝනා 1st wave එකේ ඔක්කොම ලමයින්ට ගෙදර ඉන්න කියල තනියම වැඩ කරා. මුල් දවස් වල තේටිකක් හදාගන්න කියල එකෙක් ගෙන්නගත්තලු.පස්සෙ ඒකත් ඕනේ නෑ කියල. අපි එක්ක කියනවා මේ වැඩ හරියට කරන මිනිහෙක්ට තනියම කරන්න පුලුවන් කියලා.
    දැන් මාස කීපයකට කලින් retire උනා. දැන් ඒවෙනුවට ඉන්න එකා computer එකකින් කරන්න දන්නේ පත්තරේ බලන්න විතරයි. ඔන්න ඔහොම ඩයල් ටිකක් එක්ක තමා රට මෙහෙම හරි ඇදගෙන යන්නේ.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Goverment wada karana ayata target oriented salary ekak dunnanam hari. Eth sirawatama godak un nikan inne. Habai padi adu una gaman set ekama pare udgoshana wala. Private sector eke ayata malata karanna bane ohoma. Anika ganna un adu karanna one. Hama government ekaka karanne boruwata hadala hari rassa denawa.
    ehema target widihata denna amarui ban godak gov jobs... podi ekek wada tika karagena karagena giyath anthimata u hira wenawa lokkage sign eka nethuwa...
    neethi reethi walata ahu wela inna hinda karanna deyak ne
     
    • Like
    Reactions: fallend

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ehema target widihata denna amarui ban godak gov jobs... podi ekek wada tika karagena karagena giyath anthimata u hira wenawa lokkage sign eka nethuwa...
    neethi reethi walata ahu wela inna hinda karanna deyak ne

    E kathaweth aththak thiyenawa. Ehema baluwahama sahena awul jalawaka hira wela thiyanne ne goverment sector eka. Koheta giyath ehemane. E unata e wage deyak hari wena kramayak hari thiyennama one eka salary ekata sambanda karala. Man dakina paththa kiwwe.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකද පාරවල් වලට දරාගන්න බැරි තරම් වාහන වැඩි උනාම, යටිතල පහසුකම් වර්ධනය වැඩි කරන්න බැරි නම් වැඩි වෙන වේගයෙන්, කරන්න තියන්නේ inflow එක පාලනය.
    මේකට නම් මම කොහොමටවත් එකඟ වෙන්නෙ නෑ. පාරවල් වලට දරාගන්න බැරි තරම් වාහන කියල ඔයා අදහස් කරන්නෙ එක පැත්තක් සාපේක්ෂව. කොළඹ පැත්ත ගත්තොත් ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ ඒත් වෙන මොනවහරි දුෂ්කර පැත්තක් ගත්තොත් පාරක වාහනයක් යන්නෙ නැති තරම්. එතකොට කොළඹ හා තව තදාසන්න නගර 2-3ක තියෙන ට්‍රැෆික් එකකට මුලු ලංකාවෙ ඉන්න මිනිස්සු වන්දි ගෙවන එක හරිද?

    View attachment 139819
    මේක පොඩ්ඩක් බලන්න
    මේකෙ වියදම් වල ඇයි වැටුප් වලට යන වියදම් විතරක් තියෙන්නෙ. රටේ කොච්චර වියදම් වෙනවද මෙයිට අමතරව. ඇයි ඒව නැත්තෙ? තේරෙන කෙනෙක් පැහැදිලි කරල දෙන්න.
    ------ Post added on Aug 20, 2021 at 1:18 AM

    3 university edala education walata pay karala yanae widiyata hadanna wenanwa duppath ayata loan denna oni graduation eken passe job karankota kapa gannae.

    Hema digree program ekakma job karana gaman karanna Puluwan widiyata thiyenna oni.
    මෙන්න මේ දෙක සිද්ධ වුණොත් ඔය පාරවල් ගානෙ උද්ඝෝෂණ කරන ජෙපි සීන් නම් නැති වෙලායයි.
    ------ Post added on Aug 20, 2021 at 1:23 AM
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    දැන් ඉන්න අය එලවන්ඩ බැ නේ
    කරන්ඩ තියෙන්නේ අලුතෙන් ගන්න එක නවත් වන එක අවුරුද්දකට කීයක් හරි පෙන්ෂන් යයි නේ.
    අනික ගත්තත් පෙන්ෂන් එක අයින් කරන්ඩ ඕන එතකොට ඔය රජයේ රස්සා වලට එනඩ දගලන එකත් අඩු වෙයි.
    හැබැයි මේ රටේ දේශපලුවොත් එක්ක ඕක කරන්ඩ බැ
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93

    මෙන්න මේ දෙක සිද්ධ වුණොත් ඔය පාරවල් ගානෙ උද්ඝෝෂණ කරන ජෙපි සීන් නම් නැති වෙලායයි.
    ------ Post added on Aug 20, 2021 at 1:23 AM
    අනිවාර්යෙන්ම
     
    • Like
    Reactions: sithija.h

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    එකඟයි
    සෞඛ්‍යයයි අධ්‍යයාපනයයි පෞද්ගලිකකරණය කළානම් හරි ඒ එක්කම.