kohomada machan 86% hadenne? anekuth kiyala thyena 390 th salaries da?View attachment 139819
මේක පොඩ්ඩක් බලන්න

උබ ජෙප්පෙක් දලක්ෂ 7කටවත් අඩු කරෙ නැත්නම් ලංකාවේ මේ ප්‍රශ්න හැමදාම තියෙයි.
මාත් රජයේ සේවකයෙක් තමයි![]()
පිස්සුද බං. ජෙප්පෝ තමයි කැමති රජයේ සේවකයින් වැඩි වෙනවට. මොකද උන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් නැති උනොත් සදා අනාතයිනෙ. උන් ඉන්නවා කියලා දැනගන්න ස්ට්‍රයික් එකක් වත් කරන්න එපැයිඋබ ජෙප්පෙක් ද
දැනට තියෙන දත්ත වල හැටියට
* ලංකාවෙ ශ්‍රම බලකාය ලක්ෂ 80
- රාජ්‍ය සේවකයො ලක්ෂ 15ක් ඉන්නව (ඒකෙන් ලක්ෂ 3ක් හමුදාවෙ අය)
- ලක්ෂ 21 කෘෂිකර්මාන්තයෙ නියලිලා ඉන්නව
- ලක්ෂ 21 කර්මාන්ත අංශයෙ
- ලක්ෂ 38 සේවා අංශයෙ
* 2020 අවුරුද්දෙ රජයෙ මුළු ආදායම රුපියල් බිලියන 1262
* රාජ්‍ය සේවකයන්ගෙ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවන්න රුපියල් බිලියන 1052 (රජයේ ආදායමෙන් 86%)
Meka goda danna nam Australia. Wage
1.Any earning tax rate eka 30% gahanna wenawa
2.gov all services staff eka denata ganen half wath karanna wenawa
3 university edala education walata pay karala yanae widiyata hadanna wenanwa duppath ayata loan denna oni graduation eken passe job karankota kapa gannae.
All art digree....wage useless program nawathala dannae wennawae.
Hema digree program ekakma job karana gaman karanna Puluwan widiyata thiyenna oni.
But election eka dinna be mewa kaloth. Mokada mehe miniussu purudu wela thiyenne me system ekata. And me system eka thiyenakan politico luxury life ekak giniyanawa hondata hambae karagena.
So system change karanna goyoth minissu+politico degilloma wirida wenawa. So me rata next 10/15 wage change ekak dakinna wenne ne.
But social media ekka samahara wita me change eka ikmanata wennath ida thiyewa

පෙන්ෂන් එකයි ඉස්සරහට ලැබෙන්න තියෙන පඩ්යෙ එකතුවයි වගේ ගානක් ගෙවන්න වෙනව.හොයල බලන්න. ඉස්සර වගේ තුට්ටුදෙකක් දීල දැන් දොට්ටදාන්න බෑවන්දි ගෙවීම එකපාරයි. ලිමිට් කරල අයින් කලොත්. ඒක අනාගතේට හොඳ යි
ehema target widihata denna amarui ban godak gov jobs... podi ekek wada tika karagena karagena giyath anthimata u hira wenawa lokkage sign eka nethuwa...Goverment wada karana ayata target oriented salary ekak dunnanam hari. Eth sirawatama godak un nikan inne. Habai padi adu una gaman set ekama pare udgoshana wala. Private sector eke ayata malata karanna bane ohoma. Anika ganna un adu karanna one. Hama government ekaka karanne boruwata hadala hari rassa denawa.
ehema target widihata denna amarui ban godak gov jobs... podi ekek wada tika karagena karagena giyath anthimata u hira wenawa lokkage sign eka nethuwa...
neethi reethi walata ahu wela inna hinda karanna deyak ne
මේකට නම් මම කොහොමටවත් එකඟ වෙන්නෙ නෑ. පාරවල් වලට දරාගන්න බැරි තරම් වාහන කියල ඔයා අදහස් කරන්නෙ එක පැත්තක් සාපේක්ෂව. කොළඹ පැත්ත ගත්තොත් ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ ඒත් වෙන මොනවහරි දුෂ්කර පැත්තක් ගත්තොත් පාරක වාහනයක් යන්නෙ නැති තරම්. එතකොට කොළඹ හා තව තදාසන්න නගර 2-3ක තියෙන ට්‍රැෆික් එකකට මුලු ලංකාවෙ ඉන්න මිනිස්සු වන්දි ගෙවන එක හරිද?මොකද පාරවල් වලට දරාගන්න බැරි තරම් වාහන වැඩි උනාම, යටිතල පහසුකම් වර්ධනය වැඩි කරන්න බැරි නම් වැඩි වෙන වේගයෙන්, කරන්න තියන්නේ inflow එක පාලනය.
මේකෙ වියදම් වල ඇයි වැටුප් වලට යන වියදම් විතරක් තියෙන්නෙ. රටේ කොච්චර වියදම් වෙනවද මෙයිට අමතරව. ඇයි ඒව නැත්තෙ? තේරෙන කෙනෙක් පැහැදිලි කරල දෙන්න.View attachment 139819
මේක පොඩ්ඩක් බලන්න
මෙන්න මේ දෙක සිද්ධ වුණොත් ඔය පාරවල් ගානෙ උද්ඝෝෂණ කරන ජෙපි සීන් නම් නැති වෙලායයි.3 university edala education walata pay karala yanae widiyata hadanna wenanwa duppath ayata loan denna oni graduation eken passe job karankota kapa gannae.
Hema digree program ekakma job karana gaman karanna Puluwan widiyata thiyenna oni.
අනිවාර්යෙන්ම
මෙන්න මේ දෙක සිද්ධ වුණොත් ඔය පාරවල් ගානෙ උද්ඝෝෂණ කරන ජෙපි සීන් නම් නැති වෙලායයි.
------ Post added on Aug 20, 2021 at 1:23 AM