කාලකන්නි ජිවිතෙ

Ashenfdo

Junior member
  • Apr 1, 2019
    29
    2
    8
    කාලකන්නි ජිවිතෙ

    ඇයි බං දුකින් අහින්සකව අසරණව ඉන්න එවුන්ටම අනිත් එවුන් කෙලවන්නෙ :sorry:මේ ලොකෙ යන්නෙ මාරම අසාදාරන ක්රමයකටනේ මානසිකව වැටුනු එකාම තලලා හිනා වෙන සමාජයක්නෙ බං තියෙන්නෙ :(
     
    • Like
    Reactions: waca and rudayas

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    උඹට අරින උන්ට උඹත් ඇරපන්. කිසි සමාවක් දෙන්න එපා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    pissuda yako.. salli nahuwa unath shape eke inna puluwan lankawe,
    sithala na , rasne na , ona thanaka watila nidaganna puluwan...
    kos gediyak kadagena kala inna puluwan...

    Oya kivve.kos kaka hitapan mokek wath ganan ganne ne
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දැන් ඉන්න ගොඩක් එවුන් කාලකන්නි තමයි. ඒත් හොද එවුනුත් පොඩි ප්‍රමාණයක් ඉන්නවා. ගන්න එපා බන්, ආතල් එකේ හිටපන්. ඕවා අමතක කරලා ඉන්නම බැරි නම් වෙන රටකට යන්න ට්‍රයි කරපන්. එතකොට ඕව අමතක වෙලා පාඩුවේ ජිවිතේ ගෙනියන්න පුළුවන්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    pissuda yako.. salli nahuwa unath shape eke inna puluwan lankawe,
    sithala na , rasne na , ona thanaka watila nidaganna puluwan...
    kos gediyak kadagena kala inna puluwan...

    කොස් තිබුනත් දැන් කොටන්න කඩුවක් හොයාගන්න නෑනෙ..