කාලගොල Exposed To Campus උගතුන්ට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ අම්මො කොටි පතියෙක් ආ,:lol::lol::lol: එල එල මචන් ඇත්තටම උබ වගේ එකෙක් එලකිරි එකේ ඉන්න එකත් අපිට ආඩම්බරයක් මචන්, මීට කලිනුත් උබ වගේ බිලියනයර්ල මේකෙ හිටිය මචන්. මම දැක්ක එක කුහකයෙක් පොටො දාන්ඩ කියල තියෙනව මචන්.උබ එහෙම පොටො දාන්ඩ එපා බන් පස්සෙ මෙකෙ උන්න ඉරිසියාකරයො කියයි ඔය පොටො උබේ නෙමේ fb එකන් උස්සපුව, ගූගල් වලින් උස්සපුව ඔය වගේ කතා අහන්ඩ ඔනෙ නැනෙ මචන්, අනෙ මචන් ආයෙ කියනව වැරදිලාවත් පොටො එහෙම දාන්ඩ එපා පොර ටොක් එක විතරක් ඇති මචන්.:)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    O/L පාස් වුනා. ඊට පස්සෙ A/L කලා. ගොඩ ගියා

    but

    අට පාස් නැති මාත් එක්ක Marketing Filed එකේ හැරෙන්නවත් බැහැ

    yoo-bro-jokes-1-l-124x124.png

    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    O/L පාස් වුනා. ඊට පස්සෙ A/L කලා. ගොඩ ගියා

    but

    අට පාස් නැති මාත් එක්ක Marketing Filed එකේ හැරෙන්නවත් බැහැ

    yoo-bro-jokes-1-l-124x124.png

    :lol::lol::lol::lol: ලොල් කාලගොල ලිදේ,
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Do not expect everything free.. Poverty is not an ornament.. Will try to overcome it by determination and hard work.. The world is full of oportunities
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබලටත් කියන්නෙ Campus ගියා කියල අලි පුකෙන් ඉන්න එපා..
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මටත් ඔය ටිකම තමයි කියන්න තියෙන්නේ,මමත් ඕ ලෙවල් විතරයි ,අද හොඳ තැනක ඉන්නේ ඩිග්රි ගහල නෙමෙයි,සමාජයෙන්ම වැටි වැටි නැගිටලා ,
     
    • Like
    Reactions: KaalaGola

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගෙ අම්මො කොටි පතියෙක් ආ,:lol::lol::lol: එල එල මචන් ඇත්තටම උබ වගේ එකෙක් එලකිරි එකේ ඉන්න එකත් අපිට ආඩම්බරයක් මචන්, මීට කලිනුත් උබ වගේ බිලියනයර්ල මේකෙ හිටිය මචන්. මම දැක්ක එක කුහකයෙක් පොටො දාන්ඩ කියල තියෙනව මචන්.උබ එහෙම පොටො දාන්ඩ එපා බන් පස්සෙ මෙකෙ උන්න ඉරිසියාකරයො කියයි ඔය පොටො උබේ නෙමේ fb එකන් උස්සපුව, ගූගල් වලින් උස්සපුව ඔය වගේ කතා අහන්ඩ ඔනෙ නැනෙ මචන්, අනෙ මචන් ආයෙ කියනව වැරදිලාවත් පොටො එහෙම දාන්ඩ එපා පොර ටොක් එක විතරක් ඇති මචන්.:)

    අනිවා. එළකිරියේ තරම් කෝටිපති ලොවෙත් නෑ බන්. :D:D