කාලතරනය

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මේ කතාව 100% ක් හරි. අයින්ස්ටනි ලොක්කා ගේ රෙලටිවිටි කියන්නේ සරලව ඕකනේ. ගුරුත්ව දෙකක කාලය කියන මුලික ඒකකය වෙනස්. බැහැයි මචන් කාලය සාපේක්ෂව අඩු උනා කියල ඒ ලෝකේ ඉන්න කෙනාට අනෙක් කෙනාගේ පාස්ට් එකට යන්න බැනේ. එනයින් ෆියුචර් එකට යන්නත් බැනේ
    මෙහෙමනෙ machn.... ඔන්න x කියල මනුස්සයෙක් ඉන්නව. එයා කාලයේ වේගයට ආසන්න වේගයකින්, black hole එකක් ගාවට යනව, ගිහිල්ල එයාගෙ කාලයෙන් (යානයේ ඇතුලෙ ඔරලෝසුවෙන්) මාසයක් ඒක ගාව orbit වෙලා ඉන්නව. මේ black hole එක supermassive black hole එකක් කියල හිතමු, එතකොට ඒක ගාව කාලය තවත් හිමින් ගලා යන්නෙ. (කාල අවකාශයේ නැමීම නිසා. ) දැන් මේ x , ආලෝකයේ වේගයට ආසන්නව ගිය නිසාත්, black hole එකක් වගේ අධික ගුරුත්වයක් (පෘථිවිය ට සාපේක්ශව) තියන තැනක හිටපු නිසාත් x අත්විඳින time dilation එක ගොඩක් අධිකයි (සාපේක්ශතාවාදයට අනුව) x, මේ විදිහට black hole එකක් ගාව ගතකරපු මාසෙ, පෘථිවියේ කාලයෙන් බැලුවොත් අවුරුදු හෙන ගානක් වෙන්න පුලුවන්. ඉතින් x ආයි පෘථිවිය ට එද්දි, එයා වයසට ගිහින් තියෙන්නෙ මාසයයි. ඒත්, එයා පෘථිවියෙන් යද්දි, එයා එක්ක සම වයසෙ හිටපු කට්ටිය, එයාට වඩා ගොඩක් වයසට ගිහිල්ල. සමහර විට නාකි වෙලා ඉන්නත් පුලුවන්. ඒත් එක්කම, මේ x , මේ ගමන පිටත් වුනේ, 2022 කියල හිතමු, ආයි පෘථිවිය ට එද්දි, දැන් අවුරුද්ද, 2050. ඒත් මෙයා (x) වයසට ගිහිල්ල තියෙන්නෙ මාසයයි. ඉතින් මෙයාට 2022 ඉදන් පෘථිවියේ වෙච්ච තාක්ශානික, සමාජීය... මේ වගේ වෙනස්කම් ඔක්කොම අත් විදින්න පුලුවන්... ඒක නිකන් අවුරුදු ගනනාවක් තිස්සේ වෙච්ච වෙනස්කම්, මාසෙකින් අත්විඳින්න පුලුවන් වෙනව වගේ වැඩක්. ඉතින් මේක සිද්දාන්තයක් විදිහට ගත්තොත්, අනාගතයට යෑමක් තමයි. Interstellar movie එකේ වෙන්නෙත් මේ දේ ම තමයි.

    මේ concept එක ම පාවිච්චි කරල, wormhole එකක් භාවිතයෙන් මේ විදිහට අතීතයට යන්නත් පුලුවන්.

    මේ ක්‍රම 2 ම, x වගේ දෙන්නෙක් ඉන්න... ඒවගේ paradoxes ඇතිවෙන්නෙ නැහැ, මොකද x ඉන්න time line එකට ඒක බාධා කරන්නෙ නැති නිසා. Biological age difference එකක් වෙන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    හොදයි x කියන මනුස්සයාට රෙස්පෙක්ටිව් පෘතුවියේ ටයිම් එක ගන්නකො. සිම්ප්ලි මෙහෙන් අවරුදු 7 ක් උට එක පැයයි(ඉන්ටස්ටේලා වගේම ). දැන් මු පැයක් ඉදලා අවාම අයිමත් ඔයා කිව්වා වගේ පෘතුවියේ අවරුදු 7 ක වෙනස දකින්න පුළුවන්. එක නෙමේ පාස්ට් එක දකිනවා කියන්නේ. ඔය දෙගොල්ලන්ටම කාලේ වෙනස් උනාට ඒ කාල ගැලීමේ එක පොයින්ට් එකක ඉදන් පෘතුවියේ කෙනාගේ අනාගතය X ට දකින්න බැ කියන එක තමා මම කියන්නේ. හරි නම් එකනේ ඇතිතේ දැකීම කියන්නේ. ඒක නිසා තමා අයින්ස්ටයින් කාල තරණය ගැන කතා නොකළේ ලොකුවට. එකයි එයා සාපේක්ෂතාව ගැන කතා කලේ.

    මෙන්න මේ ඉමේජ් එක බලපන්. අතීතය දකිනවා නම් x ට 7 ම ඉදල එන්නේ නැතුව 3.5 මාක් එකේ ඉදන් ප්රුත්වියේ 30 min මාකර් එකේ ඉදන් ඉස්සරහට දකින්න පුළුවන් වෙන එක තමා අතීතය දකිනවා කියන්නේ.

    asdasdasd.png

    ඔය බ්ලැක් හෝල් තියරිය සම්පුර්නෙන් කන්ස්ප්ට් මත ගොඩ නැගුනු එකක්. අයින්ස්ටයින් ගේ තියරි අනුව ග්‍රවිටි එක හෝ බාහිර ෆොස් එකක් නිසා තමා ස්පේස් ටයිම් දයලේෂන් එකක් වෙන්නේ. උදාහරණ බලන්න. ඉරේ ග්රවිටෙෂනල් ෆොස් එක නිසා තමා අපි එක වටේ කැරකෙන්නේ. වොයෙජර් යානය වේගය වැඩි කරගත්තේ ග්‍රහලෝකයකට එල්ලිලා ස්ලින්ග් ෂොට් එකකින්. බ්ලැක් හෝල් එකක් කියන එකේ ෆොස් එකක් නැ . ඉතර අවකාශයේ යම් කැල්ලක ස්පේස් ටයිම් දයලේෂන් එක හෙන ලොකුවට තියනවා. එහෙම වෙනවා නම් අයින්ස්ටයින් බොරු වෙන්න ඕනේ. හැබැයි එයාගේ තියරිය හරි කියල දැන් තුන් පාරක් ඔප්පු උනා JWST එකෙ පලවෙනි පික්චර් එකෙන් තමා ලගදීම ඔප්පු උනේ. ඔතනදි පිසික්ස් ජයන්ට් ලා දෙන්නෙක් හැප්පෙනවා. එක්කෝ හොපිකින්ස් හරි වෙන්න ඕනේ. නැත්නම් අයින්ස්ටයින් හරි වෙන්න ඕනේ (හරියට නිව්ටන් පරද්දලා අයින්ස්ටයින් අවා වගේ )
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ehema hama ekama bala bala htiye na ban, uwamana eka aramunu karala baluwa eka kare buduhamuduruwo

    ------ Post added on Jul 15, 2022 at 9:03 PM

    දැකලා තියනවා කියන එක වැරදියි. අවශ්‍ය කාරණයට අවශ්‍ය ආකාරයට හිත මෙහෙයවලා දැනගැනීමේ හැකියාව තිබ්බා කියන එකනම් කමෙන්ට්‍රි වල කියවෙනවා. ඔව්වා දැක දැක දැන දැන ඉන්න ගියානම් බුදුන්ට ධර්මය දේශනා කරන්න වෙන්නෙ නැහැ. එක්වරම සියල්ල දකිමින් සියල්ල දැන ගනිමින් වාසය කිරීමත් බුදුරදුන් ප්‍රතික්ෂේප කලා.
    එහෙනන් බුදු හාමුදුරුවන්ට සර්වඥ(සියල්ල දත් ) කියන්නෙ ඇයි
    ------ Post added on Jul 16, 2022 at 12:05 AM
     
    • Like
    Reactions: Glitch

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙනන් බුදු හාමුදුරුවන්ට සර්වඥ(සියල්ල දත් ) කියන්නෙ ඇයි
    ------ Post added on Jul 16, 2022 at 12:05 AM
    අනිත් දර්ශන වල සර්වඥතා ඥානය නිර්වචනය වෙන ආකාරයට නෙමෙයි ථේරවාදය තුල සර්වඥතා ඥානය නිර්වචනය වෙන්නෙ. ඒකයි සරලම කාරණය.
     
    • Like
    Reactions: Glitch

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    හොදයි x කියන මනුස්සයාට රෙස්පෙක්ටිව් පෘතුවියේ ටයිම් එක ගන්නකො. සිම්ප්ලි මෙහෙන් අවරුදු 7 ක් උට එක පැයයි(ඉන්ටස්ටේලා වගේම ). දැන් මු පැයක් ඉදලා අවාම අයිමත් ඔයා කිව්වා වගේ පෘතුවියේ අවරුදු 7 ක වෙනස දකින්න පුළුවන්. එක නෙමේ පාස්ට් එක දකිනවා කියන්නේ. ඔය දෙගොල්ලන්ටම කාලේ වෙනස් උනාට ඒ කාල ගැලීමේ එක පොයින්ට් එකක ඉදන් පෘතුවියේ කෙනාගේ අනාගතය X ට දකින්න බැ කියන එක තමා මම කියන්නේ. හරි නම් එකනේ ඇතිතේ දැකීම කියන්නේ. ඒක නිසා තමා අයින්ස්ටයින් කාල තරණය ගැන කතා නොකළේ ලොකුවට. එකයි එයා සාපේක්ෂතාව ගැන කතා කලේ.

    මෙන්න මේ ඉමේජ් එක බලපන්. අතීතය දකිනවා නම් x ට 7 ම ඉදල එන්නේ නැතුව 3.5 මාක් එකේ ඉදන් ප්රුත්වියේ 30 min මාකර් එකේ ඉදන් ඉස්සරහට දකින්න පුළුවන් වෙන එක තමා අතීතය දකිනවා කියන්නේ.

    asdasdasd.png

    ඔය බ්ලැක් හෝල් තියරිය සම්පුර්නෙන් කන්ස්ප්ට් මත ගොඩ නැගුනු එකක්. අයින්ස්ටයින් ගේ තියරි අනුව ග්‍රවිටි එක හෝ බාහිර ෆොස් එකක් නිසා තමා ස්පේස් ටයිම් දයලේෂන් එකක් වෙන්නේ. උදාහරණ බලන්න. ඉරේ ග්රවිටෙෂනල් ෆොස් එක නිසා තමා අපි එක වටේ කැරකෙන්නේ. වොයෙජර් යානය වේගය වැඩි කරගත්තේ ග්‍රහලෝකයකට එල්ලිලා ස්ලින්ග් ෂොට් එකකින්. බ්ලැක් හෝල් එකක් කියන එකේ ෆොස් එකක් නැ . ඉතර අවකාශයේ යම් කැල්ලක ස්පේස් ටයිම් දයලේෂන් එක හෙන ලොකුවට තියනවා. එහෙම වෙනවා නම් අයින්ස්ටයින් බොරු වෙන්න ඕනේ. හැබැයි එයාගේ තියරිය හරි කියල දැන් තුන් පාරක් ඔප්පු උනා JWST එකෙ පලවෙනි පික්චර් එකෙන් තමා ලගදීම ඔප්පු උනේ. ඔතනදි පිසික්ස් ජයන්ට් ලා දෙන්නෙක් හැප්පෙනවා. එක්කෝ හොපිකින්ස් හරි වෙන්න ඕනේ. නැත්නම් අයින්ස්ටයින් හරි වෙන්න ඕනේ (හරියට නිව්ටන් පරද්දලා අයින්ස්ටයින් අවා වගේ )
    Yup, මෙතන කියල තියන කාල තරණය නිසා තමයි අර කියන paradoxes එහෙම ඇති වෙන්නෙ. ඒ විදිහෙ කාල තරණ තාම හිතලුවක් විතරයි.
     
    • Like
    Reactions: Glitch and HAneo

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    JWST එකෙ පලවෙනි පික්චර් එකෙන් තමා ලගදීම ඔප්පු උනේ. ඔතනදි පිසික්ස් ජයන්ට් ලා දෙන්නෙක් හැප්පෙනවා. එක්කෝ හොපිකින්ස් හරි වෙන්න ඕනේ. නැත්නම් අයින්ස්ටයින් හරි වෙන්න ඕනේ

    me seen eka mokadda machan?
     
    • Like
    Reactions: Glitch and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    me seen eka mokadda machan?
    NASA-james-webb-telescope-01.jpg

    මේ ඉමේජ් එකේ පෙන්නේ ආලෝක වර්ෂ බිලියන ගානක් අතින් තියන මන්දාකිනි පොකුරක් (cluster එකක් ). මේකේ ඔය දීප්තිමත්ව ස්පයික් ගිහින් තියන දේවල් ආලෝක වර්ෂ 20 -200 අතර ලගින්ම තියන තරු. ඒවා ගණන් ගන්න එපා. ඊට අතින් තියන ගැලැක්සි නිකන් ඇදිලා වගේ තියෙන්නේ? මේ ආලෝක කිරණ අවරුදු බිලියන ගානක් ට්‍රැවල් කරනවා. ඒ එන අතරේ හම්බෙනවා අදික ගුරුත්ව තල. ඒ තල හරහා ගමන් කරනකොට ආලෝකය බෙන්ඩ් හෙවත් නවීමක් වෙනවා. (නවීමක් උනාට එක තමා කෙටිම දුර ) එක තමා අයින්ස්ටයින් කිව්වේ. එක පැහැදිලිව ඔප්පු වෙනවා මේ ඉමේජ් එකෙන්
     
    Thanks machan. ethakota Hopkins mokadda kiwwe, kohomada eka conflict wenne?
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thanks machan. ethakota Hopkins mokadda kiwwe, kohomada eka conflict wenne?
    මගේ තේරුම් ගැනීමේ හැටියට නම් මෙහෙමයි.
    අයින්ස්ටයින් ලොක්කා කියන්නේ ග්‍රවිටි එක අක්සලරෙශ්ස්න් එකත් එක්ක සම්බන්දයි. හිතපන් උබ එලවෙටර් එකක යනකොට එකේ අස්සලරේෂන් එකක් තියනවා. එකෙන් උබේ බර වැඩි වෙලා දැනෙන්නාව. පහලට එනකොටත් එහෙමයි බර අඩු ගතියක් එනවා.. ඒ කියන්නේ බාහිර බලයක් එතැන යෙදෙනවා. ඊළගට එයා කියන්නේ ආලෝක දාරාවක් බෙන්ඩ් වෙනවා ග්‍රවිටි එක යටතේ. දැන් එක ඔප්පු කරන්නේ කොමද?

    මේ පින්තුරේ බලන්න. ටෝටල් සොලාර් ඉක්ලිප්ස් එකකදී කලින් තිබ්බ තරු වල පොසිෂන් එක වෙනස් වෙලා පෙන්නේ. එක වෙන්නේ සුර්යා ලගින් ආලෝකේ එනකොට එකේ තියන ග්රවිටි එකට අහු වෙලා ආලෝක කිරණ බෙන්ඩ් වෙනවා.

    Schematic-illustration-of-light-deflection-by-the-Sun.png

    දැන් බ්ලැක් හෝල් එකක් කියන්නේ මේ වගේ ශක්ති ප්‍රබවයක් නෙමේ. සුර්යා ග්රවිටි එක සදහා සක්තිය නිෂ්පාදනය කරනවා හයිඩ්‍රජන් දහනයෙන්. එහෙම එකක් වෙන්නේ නැනේ බ්ලැක් හෝල් එකක... හොව්කින්ස් නේ බ්ලැක් හෝල් තියරිය ගෙනාවේ. අයින්සයින් කියන්නේ බාහිර බලයකින් තමා ග්රවිටි එකක් හැදිලා ස්පේස් ටයිම් දයලේෂන් එකක් වෙන්නේ කියල. අනික් පැත්තෙන් හොව්කින්ස් ගේ බ්ලැක් හෝල් එකේ ඇතුලේ එක නිකන්ම වෙනවා ඉතා විශාල අගයකින් බාහිර බලයක් නැතුව . දෙන්නගෙන් කව්ද හරි කියන එක ප්‍රශ්නෙයක්
     
    I've read about Einstein's explanations but not Hopkins one. Thanks for this machan, I'll do some reading. interesting stuff.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔව්. එකෙන් අතීත භව දැක්කා. ඒත් අනාගතය ගැන දේශනා කලේ වෙනම නුවනකින් මන් හිතන්නෙ. මයිත්‍රී බුදුන්ගේ පහලවීම කොසොල් රජුගෙ සිහින ලෝක විනාස ඔය වගේ දේවල්.
    හිතාගන්න අමාරුයි. අපිටත් ස්ටඩි කරන්න ගොඩක් දේවල් තියෙනවා.
    ඔව් අනාගතය දකින්න චුතූපපාත ඥානය තියෙන්න ඕන..
    ඒක පංච අභිඥා වලින් එකක්
    මේ කියන්නෙ පංච අභිඥා ගැන.
    පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය පහලවුන කෙනෙක්ට අතීතය දකින්න පුළුවන්..
    ඒක ඒ කෙනාගෙ ශක්තිය අනුව වෙනස් වෙනව..
    රහතන් වහන්සේ කෙනෙක්ට කල්ප 100ක් ආපස්සට බලන්න පුළුවන් කියල හිතුවොත් බුදුවරයෙකුට බලන්න පුළුවන් කාලය සීමාවක් නැහැ කියලයි සඳහන් වෙන්නෙ..
    එතකොට චුතුපාපත ඤාණය තියන කෙනාට අනාගතය දකින්න පුළුවන්..
    තමන්ගේ විතරක් නෙමෙයි මනසින් අරමුණු කරන ඕනෑම කෙනෙක්ගේ අනාගතය..
    ඒ වගේම මේ ඥාන පහල වෙන්නෙ බුදුදහම පිළිපදින අයට විතරක් නෙමෙයි..
    දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් නියත විවරණ ලබනකොට සුමේධ තාපස තුමාටත් පංච අභිඥා තිබිල තියනව..
    එහෙම කෙනෙක්ට තමයි නියත විවරණ ලැබෙන්නෙ

    එතකොට උබ කියන්නේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරල, අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරල , බුදුවෙලා , පිරිනිවන් පාන එක , දහම් දෙසපු එක ඔක්කොම හිතින් මවාගත්ත ඒවා ???

    කවුද ?? අපිද ?? උබ කියන විදියට ඔය කතා සේරම අපි මවාගත්ත වෙන්න ඕනේ.
    කල්ප ලක්ෂයක්?
    ගෞතම බුදුහාමුදුරුවො නියත විවරණ ගත්තට පස්සේ විතරක් අසංක්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරල තියනව..
    ඒ ප්‍රඥා අධික බුදුවරයෙක් නිසා..
    ඒත් අනාගතයේ පහළවෙන මෛත්‍රී බුදුහාමුදුරුවො වීර්යය අධික බුදුවරයෙක් නිසා නියත විවරණ ලැබුනට පස්සේ සොලොසාසංක්‍ය කල්ප ලක්ෂයක් (කල්ප අසංක්‍ය 16කුත් ලක්ෂ එකක්) පෙරුම් පුරලා තියනව
    ------ Post added on Jul 16, 2022 at 6:11 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,967
    113
    එකමත් එක රටක
    කල්ප ලක්ෂයක්?
    ගෞතම බුදුහාමුදුරුවො නියත විවරණ ගත්තට පස්සේ විතරක් අසංක්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමිතා පුරල තියනව..
    ඒ ප්‍රඥා අධික බුදුවරයෙක් නිසා..
    ඒත් අනාගතයේ පහළවෙන මෛත්‍රී බුදුහාමුදුරුවො වීර්යය අධික බුදුවරයෙක් නිසා නියත විවරණ ලැබුනට පස්සේ සොලොසාසංක්‍ය කල්ප ලක්ෂයක් (කල්ප අසංක්‍ය 16කුත් ලක්ෂ එකක්) පෙරුම් පුරලා තියනව
    hari bn .. eka kiya hari. aru kiyapu vidiyata oya okkoma kaalaya hithen hadagaththa deyakda kiyala mma ahuwe.. sankyawa adala naa..
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙහෙමනෙ machn.... ඔන්න x කියල මනුස්සයෙක් ඉන්නව. එයා කාලයේ වේගයට ආසන්න වේගයකින්, black hole එකක් ගාවට යනව, ගිහිල්ල එයාගෙ කාලයෙන් (යානයේ ඇතුලෙ ඔරලෝසුවෙන්) මාසයක් ඒක ගාව orbit වෙලා ඉන්නව. මේ black hole එක supermassive black hole එකක් කියල හිතමු, එතකොට ඒක ගාව කාලය තවත් හිමින් ගලා යන්නෙ. (කාල අවකාශයේ නැමීම නිසා. ) දැන් මේ x , ආලෝකයේ වේගයට ආසන්නව ගිය නිසාත්, black hole එකක් වගේ අධික ගුරුත්වයක් (පෘථිවිය ට සාපේක්ශව) තියන තැනක හිටපු නිසාත් x අත්විඳින time dilation එක ගොඩක් අධිකයි (සාපේක්ශතාවාදයට අනුව) x, මේ විදිහට black hole එකක් ගාව ගතකරපු මාසෙ, පෘථිවියේ කාලයෙන් බැලුවොත් අවුරුදු හෙන ගානක් වෙන්න පුලුවන්. ඉතින් x ආයි පෘථිවිය ට එද්දි, එයා වයසට ගිහින් තියෙන්නෙ මාසයයි. ඒත්, එයා පෘථිවියෙන් යද්දි, එයා එක්ක සම වයසෙ හිටපු කට්ටිය, එයාට වඩා ගොඩක් වයසට ගිහිල්ල. සමහර විට නාකි වෙලා ඉන්නත් පුලුවන්. ඒත් එක්කම, මේ x , මේ ගමන පිටත් වුනේ, 2022 කියල හිතමු, ආයි පෘථිවිය ට එද්දි, දැන් අවුරුද්ද, 2050. ඒත් මෙයා (x) වයසට ගිහිල්ල තියෙන්නෙ මාසයයි. ඉතින් මෙයාට 2022 ඉදන් පෘථිවියේ වෙච්ච තාක්ශානික, සමාජීය... මේ වගේ වෙනස්කම් ඔක්කොම අත් විදින්න පුලුවන්... ඒක නිකන් අවුරුදු ගනනාවක් තිස්සේ වෙච්ච වෙනස්කම්, මාසෙකින් අත්විඳින්න පුලුවන් වෙනව වගේ වැඩක්. ඉතින් මේක සිද්දාන්තයක් විදිහට ගත්තොත්, අනාගතයට යෑමක් තමයි. Interstellar movie එකේ වෙන්නෙත් මේ දේ ම තමයි.

    මේ concept එක ම පාවිච්චි කරල, wormhole එකක් භාවිතයෙන් මේ විදිහට අතීතයට යන්නත් පුලුවන්.

    මේ ක්‍රම 2 ම, x වගේ දෙන්නෙක් ඉන්න... ඒවගේ paradoxes ඇතිවෙන්නෙ නැහැ, මොකද x ඉන්න time line එකට ඒක බාධා කරන්නෙ නැති නිසා. Biological age difference එකක් වෙන්නෙ.
    මේ black hole එක supermassive black hole එකක් කියල හිතමු, එතකොට ඒක ගාව කාලය තවත් හිමින් ගලා යන්නෙ. (කාල අවකාශයේ නැමීම නිසා. )

    මේක තේරුනේ නෑ. ඇයි බ්ලැක් හෝල් ළග කාලය හෙමින් ගලායන්නෙ
    හොදයි x කියන මනුස්සයාට රෙස්පෙක්ටිව් පෘතුවියේ ටයිම් එක ගන්නකො. සිම්ප්ලි මෙහෙන් අවරුදු 7 ක් උට එක පැයයි(ඉන්ටස්ටේලා වගේම ). දැන් මු පැයක් ඉදලා අවාම අයිමත් ඔයා කිව්වා වගේ පෘතුවියේ අවරුදු 7 ක වෙනස දකින්න පුළුවන්. එක නෙමේ පාස්ට් එක දකිනවා කියන්නේ. ඔය දෙගොල්ලන්ටම කාලේ වෙනස් උනාට ඒ කාල ගැලීමේ එක පොයින්ට් එකක ඉදන් පෘතුවියේ කෙනාගේ අනාගතය X ට දකින්න බැ කියන එක තමා මම කියන්නේ. හරි නම් එකනේ ඇතිතේ දැකීම කියන්නේ. ඒක නිසා තමා අයින්ස්ටයින් කාල තරණය ගැන කතා නොකළේ ලොකුවට. එකයි එයා සාපේක්ෂතාව ගැන කතා කලේ.

    මෙන්න මේ ඉමේජ් එක බලපන්. අතීතය දකිනවා නම් x ට 7 ම ඉදල එන්නේ නැතුව 3.5 මාක් එකේ ඉදන් ප්රුත්වියේ 30 min මාකර් එකේ ඉදන් ඉස්සරහට දකින්න පුළුවන් වෙන එක තමා අතීතය දකිනවා කියන්නේ.

    asdasdasd.png

    ඔය බ්ලැක් හෝල් තියරිය සම්පුර්නෙන් කන්ස්ප්ට් මත ගොඩ නැගුනු එකක්. අයින්ස්ටයින් ගේ තියරි අනුව ග්‍රවිටි එක හෝ බාහිර ෆොස් එකක් නිසා තමා ස්පේස් ටයිම් දයලේෂන් එකක් වෙන්නේ. උදාහරණ බලන්න. ඉරේ ග්රවිටෙෂනල් ෆොස් එක නිසා තමා අපි එක වටේ කැරකෙන්නේ. වොයෙජර් යානය වේගය වැඩි කරගත්තේ ග්‍රහලෝකයකට එල්ලිලා ස්ලින්ග් ෂොට් එකකින්. බ්ලැක් හෝල් එකක් කියන එකේ ෆොස් එකක් නැ . ඉතර අවකාශයේ යම් කැල්ලක ස්පේස් ටයිම් දයලේෂන් එක හෙන ලොකුවට තියනවා. එහෙම වෙනවා නම් අයින්ස්ටයින් බොරු වෙන්න ඕනේ. හැබැයි එයාගේ තියරිය හරි කියල දැන් තුන් පාරක් ඔප්පු උනා JWST එකෙ පලවෙනි පික්චර් එකෙන් තමා ලගදීම ඔප්පු උනේ. ඔතනදි පිසික්ස් ජයන්ට් ලා දෙන්නෙක් හැප්පෙනවා. එක්කෝ හොපිකින්ස් හරි වෙන්න ඕනේ. නැත්නම් අයින්ස්ටයින් හරි වෙන්න ඕනේ (හරියට නිව්ටන් පරද්දලා අයින්ස්ටයින් අවා වගේ )

    NASA-james-webb-telescope-01.jpg

    මේ ඉමේජ් එකේ පෙන්නේ ආලෝක වර්ෂ බිලියන ගානක් අතින් තියන මන්දාකිනි පොකුරක් (cluster එකක් ). මේකේ ඔය දීප්තිමත්ව ස්පයික් ගිහින් තියන දේවල් ආලෝක වර්ෂ 20 -200 අතර ලගින්ම තියන තරු. ඒවා ගණන් ගන්න එපා. ඊට අතින් තියන ගැලැක්සි නිකන් ඇදිලා වගේ තියෙන්නේ? මේ ආලෝක කිරණ අවරුදු බිලියන ගානක් ට්‍රැවල් කරනවා. ඒ එන අතරේ හම්බෙනවා අදික ගුරුත්ව තල. ඒ තල හරහා ගමන් කරනකොට ආලෝකය බෙන්ඩ් හෙවත් නවීමක් වෙනවා. (නවීමක් උනාට එක තමා කෙටිම දුර ) එක තමා අයින්ස්ටයින් කිව්වේ. එක පැහැදිලිව ඔප්පු වෙනවා මේ ඉමේජ් එකෙන්
    උබලා කෝමදමේවා ගැන මෙච්චර දන්නෙ? ආලෝකයේ නැවීමක් උනාම දුර කෙටිවෙන්නෙ කොහොමද?
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    මේ black hole එක supermassive black hole එකක් කියල හිතමු, එතකොට ඒක ගාව කාලය තවත් හිමින් ගලා යන්නෙ. (කාල අවකාශයේ නැමීම නිසා. )

    මේක තේරුනේ නෑ. ඇයි බ්ලැක් හෝල් ළග කාලය හෙමින් ගලායන්නෙ
    "But why, exactly? Time slows down near a black hole due to the extremely strong gravitational field of the black hole. According to the theory of general relativity, this phenomenon is due to the gravity of the black hole curving spacetime in a way that affects all measurements of time and space near the black hole"

    black hole එකක් ගාව ගුරුත්වය අධිකයි. (පෘථිවිය ට සාපේක්ශව ) . සාපේක්ශතාවාදයට අනුව ඒ නිසා, black hole එකක් ගාව වෙන කාල අවකාශයේ විකෘති වීමත් වැඩියි (පෘථිවිය ට සාපේක්ශව ) ඒ නිසා අපිට සාපේක්ශව black hole එකක් ගාව / ගුරුත්වය අධික තැනක් ගාව , කාලය ගලා යෑමේ වේගය අඩුයි.

    මෙහෙම හිතන්න. කාල අවකාශය කියන්නෙ නිකන් රෙද්දක් / trampoline එකක් කියල හිතන්න. දැන් ඒක උඩට මොකක් හරි බර වැඩි , බෝලයක් වගේ දෙයක් දානවා. දැන් ඒ බෝලෙ වටේ තියන රෙද්ද විකෘති වෙනව නේද ? බර (ස්කන්ධය ) වැඩි වෙන්න වෙන්න , වෙන විකෘති වීම වැඩියි. Black hole ekak ගාවත් මේ වගේ දෙයක් තමා වෙන්නෙ. ඒ කාල අවකාශයේ වෙන විකෘති වීම නිසා, තමයි කාලය හිමින් ගලන්නෙ, පෘථිවිය ට සාපේක්ශව

    Note - මේ මොඩල් එක accurate මොඩල් එකක් නෙමී, මොකද, 3d දෙයක්, 2d වගේ කරල පැහැදිලි කරන නිසා. ඒත් මන් හිතන විදිහට මේ මොඩල් එක තමා තේරුම් ගන්න ලේසිම.
     
    • Like
    Reactions: batwise