නවීමක් උනාම දුර කෙටි වෙන්නේ නැ . ආලෝකය හැම වෙලේම ඊතරයේ ගමන් කරන්නේ කෙටිම දුරෙන්. ගුරුත්වය යටතේ බෙන්ඩ් වෙන්නේ ඒ ග්රිටෙෂනල් ෆීල්ඩ් එකේ හරහා කෙටිම දුර යන නිසා. වැඩිය විස්තර හොයාගන්න ඕනේ නම් අහපන් සැහෙන වෙලා විස්තර කරනන් වෙන සබ්ජෙක්ට් එකක්.උබලා කෝමදමේවා ගැන මෙච්චර දන්නෙ? ආලෝකයේ නැවීමක් උනාම දුර කෙටිවෙන්නෙ කොහොමද?
අපි AL කරන කාලේ බන් අපේ ජිවිතේ මොටිව් එකෙක් තිබ්බේ නැ . අපි දන්නේ නැ අස්ට්‍රෝ පිසිසියස්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ පාත් අපි අහලවත් තිබ්බේ නැ . ඒ උනාට මගේ ආසම සබ්ජෙක්ට් එක පිසික්ස්. එකේ ඉන්ටරස්ට් එක මගේ නම් මැරෙනකන් ඉවර වෙන්නේ නැ . ඒ නිසා හැම වෙලේම මගේ ප්‍රදාන ෆීල්ඩ් එක වගේම හොයලා දේවල් ගැන තනියම කල්පනා කරලා බලනවා මොන මගුලක්ද මේ කියල. එකෙන් හොයාගත්ත දේවල් තමා
එල එල . උත්තර නැති උනාම ඔහොම වෙනවා.