කාලතරනය

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා කෝමදමේවා ගැන මෙච්චර දන්නෙ? ආලෝකයේ නැවීමක් උනාම දුර කෙටිවෙන්නෙ කොහොමද?
    නවීමක් උනාම දුර කෙටි වෙන්නේ නැ . ආලෝකය හැම වෙලේම ඊතරයේ ගමන් කරන්නේ කෙටිම දුරෙන්. ගුරුත්වය යටතේ බෙන්ඩ් වෙන්නේ ඒ ග්රිටෙෂනල් ෆීල්ඩ් එකේ හරහා කෙටිම දුර යන නිසා. වැඩිය විස්තර හොයාගන්න ඕනේ නම් අහපන් සැහෙන වෙලා විස්තර කරනන් වෙන සබ්ජෙක්ට් එකක්.

    අපි AL කරන කාලේ බන් අපේ ජිවිතේ මොටිව් එකෙක් තිබ්බේ නැ . අපි දන්නේ නැ අස්ට්‍රෝ පිසිසියස්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ පාත් අපි අහලවත් තිබ්බේ නැ . ඒ උනාට මගේ ආසම සබ්ජෙක්ට් එක පිසික්ස්. එකේ ඉන්ටරස්ට් එක මගේ නම් මැරෙනකන් ඉවර වෙන්නේ නැ . ඒ නිසා හැම වෙලේම මගේ ප්‍රදාන ෆීල්ඩ් එක වගේම හොයලා දේවල් ගැන තනියම කල්පනා කරලා බලනවා මොන මගුලක්ද මේ කියල. එකෙන් හොයාගත්ත දේවල් තමා
     
    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    කාලය තරණය කරන්න තිබ්බා එකිනෙකාට ස්වායක්ත "කාලයක්" තියෙනවා නම්.
    Film බලන කොට අපි ප්‍රෙක්ෂයකයාගෙ කෝණයකින් පේන්නෙ. ඒත් ඇත්තටම first person කෝණය විතරයි අපෙ experience එක.
    කාල තරණයට, අපෙ experience එකෙන් එලියෙ ලෝකයක් තියෙන්න ඕන.
    දන්න තරමින් පංචස්කන්ධය තොර ලෝකයක් ගැන බුදුන්වහන්සේ දේශනා කරන්නෙ නෑ.

    (ඔක්කොම හිතෙ විතරයි කියන එකත් වැරදි )
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    සත්යාවබොදවූ කෙනෙකුට කාලය කියල ගන්න දෙයක් නැ (පරමාර්තව ). කාලයක් නැති තැන, කාලාවතරනයක් තියෙන්න විදිහකුත් නැ. කාලය, මම, ලෝකය ඔය සියල්ල පවතින්නේ මෝඩ පෘතක්ජන හිත තුලයි, නතිනම් උපාදන ස්කන්දය තුලයි. පෘතක්ජන සිතක සිදුවන අනෙක් බොහෝ දේ මෙන්, කාලවතරන කිරියවලිය ගැන බුදුන් ගේ උනනදුවක් තියෙන බව ත්‍රිපිටකයෙන් පේන්න නැ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සත්යාවබොදවූ කෙනෙකුට කාලය කියල ගන්න දෙයක් නැ (පරමාර්තව ). කාලයක් නැති තැන, කාලාවතරනයක් තියෙන්න විදිහකුත් නැ. කාලය, මම, ලෝකය ඔය සියල්ල පවතින්නේ මෝඩ පෘතක්ජන හිත තුලයි, නතිනම් උපාදන ස්කන්දය තුලයි. පෘතක්ජන සිතක සිදුවන අනෙක් බොහෝ දේ මෙන්, කාලවතරන කිරියවලිය ගැන බුදුන් ගේ උනනදුවක් තියෙන බව ත්‍රිපිටකයෙන් පේන්න නැ.
    මෙන්න මේ ටික පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මචන් ඔය කීවව ටික තේරුම් ගන්න?
    පරමාර්තව
    කාලාවතරනයක්
    උපාදන ස්කන්දය
    කාලවතරන කිරියවලිය
     
    • Like
    Reactions: Voxelstuffs

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක

    පිරිනිවන් පාන කාලය තීරණය කරේ නැද්ද ?
     
    • Like
    Reactions: Voxelstuffs

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    NASA-james-webb-telescope-01.jpg

    මේ ඉමේජ් එකේ පෙන්නේ ආලෝක වර්ෂ බිලියන ගානක් අතින් තියන මන්දාකිනි පොකුරක් (cluster එකක් ). මේකේ ඔය දීප්තිමත්ව ස්පයික් ගිහින් තියන දේවල් ආලෝක වර්ෂ 20 -200 අතර ලගින්ම තියන තරු. ඒවා ගණන් ගන්න එපා. ඊට අතින් තියන ගැලැක්සි නිකන් ඇදිලා වගේ තියෙන්නේ? මේ ආලෝක කිරණ අවරුදු බිලියන ගානක් ට්‍රැවල් කරනවා. ඒ එන අතරේ හම්බෙනවා අදික ගුරුත්ව තල. ඒ තල හරහා ගමන් කරනකොට ආලෝකය බෙන්ඩ් හෙවත් නවීමක් වෙනවා. (නවීමක් උනාට එක තමා කෙටිම දුර ) එක තමා අයින්ස්ටයින් කිව්වේ. එක පැහැදිලිව ඔප්පු වෙනවා මේ ඉමේජ් එකෙන්
    math oka bala bala hitiye, lense flare wage tienne mkdda kyala, meke tawa tkk kiyanwa oka gana..

    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    කාලය ,
    සිද්ධි දෙකක් අතර වෙනස. තත්පර ,මිනිත්තු වලින් මනින . ගොඩක් වෙලාවට අපිට ගොචර මේ නිර්වචනය
    කාලය
    සිද්ධියේම ගතියක් , embedded .සකස්විමෙම ගුණයක් විදිහට විස්තර කරන්නත් පුලුවන්.
    කලින් කියලා තිබ්බා වගෙ පැවැත්මෙ ලක්ශනයක් විදිහට
    සිද්ධිය - ඔයාගෙ/තමන්ගෙ live experience එක
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    මෙන්න මේ ටික පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මචන් ඔය කීවව ටික තේරුම් ගන්න?
    පරමාර්තව
    කාලාවතරනයක්
    උපාදන ස්කන්දය
    කාලවතරන කිරියවලිය

    සරලව ගත්තොත්, පරමාර්ත දර්ම සහ සම්මුති දර්ම් කියල කොටස් දෙකක් තියේ. සම්මුති දරම සත්ය වශයෙන් නොලබේ. උදාහරනයකට, මේසයක් කියන එක සම්මුති දර්මයක්,මොකද, මේසය කියන්නෙ, ලී කොටස් කීපයකින් හදපු එකෙක්, ඒ ලී වල කොහෙවත් මේසයක් කියල දෙයක් තිබුනෙ නැ. තව විදිහකට කිව්වොත් සම්මුතිකව හදාගත් දර්ම. පරමාර්ත කියන්නෙ ඒකෙ අනිත් පැත්ත.සැබැවටම ගන්න පුලුවන් දරම. (චිත්ත, චයිතසික, රුප, නිබ්බාන ) කොටස් 4 යි. ඔය එකක්වත්, තව බේසික් එලිමන්ට් වලට කඩන්න බෑ.

    කාලතරනය, ක්‍රියවලිය - කෙනෙකුට, අවකාශයේ පොයින්ට් එකක ඉදල තවත් පොයින්ට් එකකට යනව වගේ, කාලයේ එක පොයින්ට් එකක සිට තවත් පොයින්ට් එකකට ගමන් කිරීම සහ එය සිදුකර යම්කිසි කිය්‍රාමාර්ගය මම දන්න විදිහට.

    උපාදන - කෙටියෙන් කිව්වොත්, අපේ එක්ස්පීරියන්ස් එකේ වැරදි ඉන්ටෙප්‍රිටේශන් එකෙන් හදාගන්න ලෝකය. මම කියන සන්කල්පය, අපේ ගෙදර, වටපිටාව, කාලය, අපි අසුරු කරන අය, ඔය අපෙ ඔක්කොම අපි විසින් හදාගන්න ලෝකයක් අරෙන්න, සත්යක් නෙවේ. ඉතින් ඒ ලොකයේ තියෙන කාලාවතරනයත් සත්යක් නෙවේ.

    මේක අපැහදිලිනම් කියන්න.

    පිරිනිවන් පාන කාලය තීරණය කරේ නැද්ද ?

    ඒක කරන්නෙ නම් ඉතින් සරව බලදාරී දෙවියන් වහන්සේම තමයි.. ආමෙන්.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    නවීමක් උනාම දුර කෙටි වෙන්නේ නැ . ආලෝකය හැම වෙලේම ඊතරයේ ගමන් කරන්නේ කෙටිම දුරෙන්. ගුරුත්වය යටතේ බෙන්ඩ් වෙන්නේ ඒ ග්රිටෙෂනල් ෆීල්ඩ් එකේ හරහා කෙටිම දුර යන නිසා. වැඩිය විස්තර හොයාගන්න ඕනේ නම් අහපන් සැහෙන වෙලා විස්තර කරනන් වෙන සබ්ජෙක්ට් එකක්.

    අපි AL කරන කාලේ බන් අපේ ජිවිතේ මොටිව් එකෙක් තිබ්බේ නැ . අපි දන්නේ නැ අස්ට්‍රෝ පිසිසියස්ට් කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ පාත් අපි අහලවත් තිබ්බේ නැ . ඒ උනාට මගේ ආසම සබ්ජෙක්ට් එක පිසික්ස්. එකේ ඉන්ටරස්ට් එක මගේ නම් මැරෙනකන් ඉවර වෙන්නේ නැ . ඒ නිසා හැම වෙලේම මගේ ප්‍රදාන ෆීල්ඩ් එක වගේම හොයලා දේවල් ගැන තනියම කල්පනා කරලා බලනවා මොන මගුලක්ද මේ කියල. එකෙන් හොයාගත්ත දේවල් තමා
    Pls explain more about this machan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    ඒක කරන්නෙ නම් ඉතින් සරව බලදාරී දෙවියන් වහන්සේම තමයි.. ආමෙන්.
    :lol: එල එල . උත්තර නැති උනාම ඔහොම වෙනවා.
    බුදුන් කියන්නෙත් අනිත් මිනිස්සු වගේ මහලු වෙලා, ශාරීරිකව දුර්වල වෙලා ලෙඩ වෙලා පිරිනිවන් පාපු නැත්නම් ජීවිතය කෙලවර උන ස්වභාව ධර්මයට යටත් කෙනෙක්.. කතාන්දර වලින් අතිශෝක්තිය ගන්න හදන එක ආගම් වල ලක්ෂණයක්.

    පිරිනිවන් පාන කාලය තීරණය කරනවා හැබැයි කාලය කියලා දෙයක් අදාළ නෑ ..
     
    • Like
    Reactions: Voxelstuffs

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    :lol: එල එල . උත්තර නැති උනාම ඔහොම වෙනවා.
    බුදුන් කියන්නෙත් අනිත් මිනිස්සු වගේ මහලු වෙලා, ශාරීරිකව දුර්වල වෙලා ලෙඩ වෙලා පිරිනිවන් පාපු නැත්නම් ජීවිතය කෙලවර උන ස්වභාව ධර්මයට යටත් කෙනෙක්.. කතාන්දර වලින් අතිශෝක්තිය ගන්න හදන එක ආගම් වල ලක්ෂණයක්.

    පිරිනිවන් පාන කාලය තීරණය කරනවා හැබැයි කාලය කියලා දෙයක් අදාළ නෑ ..

    මනුස්සයෝ, උත්තරය උඩ දීල තියෙන්නෙ, කාලය සම්මුතිකයි කියල. ඒක තෙරුම ගෙන හිටපන්, මනස්ගාත කියන්න කලින්. උබ නම් අනේ මන්ද..දාන ඒව කියනවන්නෙත් නැතුවද කොහොදො රෙප්ලය් කරන්නෙ..
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    මනුස්සයෝ, උත්තරය උඩ දීල තියෙන්නෙ, කාලය සම්මුතිකයි කියල. ඒක තෙරුම ගෙන හිටපන්, මනස්ගාත කියන්න කලින්. උබ නම් අනේ මන්ද..දාන ඒව කියනවන්නෙත් නැතුවද කොහොදො රෙප්ලය් කරන්නෙ..
    දෙයියන්වහන්සේ කෙනෙක් කොහෙන්ද මිනිහෝ ආවේ ?? :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    දෙයියන්වහන්සේ කෙනෙක් කොහෙන්ද මිනිහෝ ආවේ ?? :lol:

    උබට එහෙම් නැතිනම් තේරෙන්නෙ නැනේ බන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    උබට එහෙම් නැතිනම් තේරෙන්නෙ නැනේ බන්.
    උබ මේ නිකන් උත්තර දෙන්න බැරි නම් උත්ත්ර නෑ කියපන් බන්. උබ හිතන්නේ මම කතෝලික කියලද ?? :lol:
    ආමෙන් ලු . දෙයියන් වහන්සේ ලු. පිස්සුද බන්. එල එල කටපාඩම් කරගත්තා වැල් බයිලාවක් ගහන් ඉදපන්. 🖐
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    උබ මේ නිකන් උත්තර දෙන්න බැරි නම් උත්ත්ර නෑ කියපන් බන්. උබ හිතන්නේ මම කතෝලික කියලද ?? :lol:
    ආමෙන් ලු . දෙයියන් වහන්සේ ලු. පිස්සුද බන්. එල එල කටපාඩම් කරගත්තා වැල් බයිලාවක් ගහන් ඉදපන්. 🖐

    අය්යො බන්, කාලය සම්මුතිකයි කියල කිව්වෙ, අයෙත් උත්තරයක් අහනව..උබට පිස්සුද නැත්තම් ලියල තෙයෙන දේ තේරෙන්නෙ නැද්ද...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    අය්යො බන්, කාලය සම්මුතිකයි කියල කිව්වෙ, අයෙත් උත්තරයක් අහනව..උබට පිස්සුද නැත්තම් ලියල තෙයෙන දේ තේරෙන්නෙ නැද්ද...
    උබ කියන්නේ කාලය, මේ අපේ අවට සිදුවෙන දේවල් අපි හිතන් හදාගත්ත දේවල් වගේ කියලද ?
    කාලය එහෙමයි කියල පෙන්නන උබ පාවිච්චි කරන දේ මොකද්ද ??

    කෙටියෙන් කිව්වොත්, අපේ එක්ස්පීරියන්ස් එකේ වැරදි ඉන්ටෙප්‍රිටේශන් එකෙන් හදාගන්න ලෝකය. මම කියන සන්කල්පය, අපේ ගෙදර, වටපිටාව, කාලය, අපි අසුරු කරන අය, ඔය අපෙ ඔක්කොම අපි විසින් හදාගන්න ලෝකයක් අරෙන්න, සත්යක් නෙවේ
    ------ Post added on Jul 18, 2022 at 11:19 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    උබ කියන්නේ කාලය, මේ අපේ අවට සිදුවෙන දේවල් අපි හිතන් හදාගත්ත දේවල් වගේ කියලද ?
    කාලය එහෙමයි කියල පෙන්නන උබ පාවිච්චි කරන දේ මොකද්ද ??

    ------ Post added on Jul 18, 2022 at 11:19 PM

    කාලය ඩෙෆයින් වෙන්නෙම ඉවෙන්ට් එකක් පදනම් කරගෙනනෙ, ඉවෙන්ට් එක ටෲ කියන එක මත ඉන්දගෙන, සම්මුතිකයි, එහෙම නැතුව කාලය කියන්නෙ මොකක්ද කියල කියපන් බලන්න?
     
    • Like
    Reactions: nipund

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,028
    165,965
    113
    එකමත් එක රටක
    කාලය ඩෙෆයින් වෙන්නෙම ඉවෙන්ට් එකක් පදනම් කරගෙනනෙ, ඉවෙන්ට් එක ටෲ කියන එක මත ඉන්දගෙන, සම්මුතිකයි, එහෙම නැතුව කාලය කියන්නෙ මොකක්ද කියල කියපන් බලන්න?
    කාලය කියන්නේ වෙනස් වීම.
    කාලය මනිනවා කියලා කරන්නේ වෙනස් වීම මනින එක...
    කාල පරතරයක් ගන්න තමයි මුලක් ඩිෆයින් කර ගන්න ඕනේ.. එතකොට ඒකට සාපේක්ෂව කාලය.

    උබ ඔය කියන විදියට හැමදේම අපි හිතින් හදාගන්න දේවල් නම් මේ කිරියත් අපි හිතින් හදාගත්ත දෙයක් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    කාලය කියන්නේ වෙනස් වීම.
    කාලය මනිනවා කියලා කරන්නේ වෙනස් වීම මනින එක...
    කාල පරතරයක් ගන්න තමයි මුලක් ඩිෆයින් කර ගන්න ඕනේ.. එතකොට ඒකට සාපේක්ෂව කාලය.

    උබ ඔය කියන විදියට හැමදේම අපි හිතින් හදාගන්න දේවල් නම් මේ කිරියත් අපි හිතින් හදාගත්ත දෙයක් .
    සාපේක්ෂව කාලය. - කියන්නෙම ඒක අපි විසින් සම්මත කරගත්ත සම්මුතියක් මිසක් ඇත්තට තියෙන දෙයක් නෙවෙයි කියන එකනෙ.
     
    • Love
    Reactions: ek_rosh