මම නම් "ඇත්තටම" තියෙන්නෙ මොකක්ද කියන එක අපිට පැහදිලි කර ගන්න බැ කියන තීරනයට ඇවිල්ල ඉන්නෙ...බුදු දහමට අනුවත් බැලෙන්නෙ ඇතුල් පැත්තෙන් ඉදන් එක්ස්පිරියන්ස් එකනෙ...
අයෙත් හිතෙනව, එලියෙ පැත්තෙන් ක්‍රියේටර් / ගවර්නර් කෙනෙකුට / දෙයකට තැනක් තියෙනවද කියල...මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්න මේවා..![]()
ඔව්, තර්ක කලොත් කෙලවරක් නැතිව තර්ක කරන්න පුලුවන් තැනක් ඕක. නමුත් එතන තියෙන්නෙ හුදු බුද්ධිවාදී චින්තනයක් ඇරෙන්න බුදුහාමුදුරුවො අපිට අනුගමනය කරන්නයි කියලා පෙන්වපු සරල සතිපට්ඨාන මාර්ගය නෙමෙයි. ප්‍රයෝජනවත්, නමුත් වෙනස තේරුම්ගත යුතුයි.