කාලය ඇදිල ඇදිල ?

sinhalensoft

Active member
  • Jul 9, 2013
    201
    35
    28
    tumblr_lz96cgsIsA1r5l7sto1_400.gif
    :shocked::shocked:::eek:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    උබට ආලෝක වර්ශ 13ක් 14ක් ඈත තියෙන දේවල් නොපෙනුනාට බිත්තියේ එල්ලල තියෙන වේවැල පේනව නේද? :P
     
    • Like
    Reactions: .::J@S::.

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    U must have hit your head hard son. have some brandy and put some ice on your head. It will cool down.:D:D

    seriously man i dont waist my time on that kind of things. you'll end up with nothing .:confused::confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් මම මේ ත්‍රෙඩ් එක මුලින් දැකල රිප්ලයි කරන්නේ නෑ කියල හිතුව .. එත් එක්කෝ කමක් නෑ කියල හිතල ඔන්න කෙටුව :D

    උබේ මේ ප්‍රශ්නේ මම දන්නා හාවඩ් එකේ ප්‍රොෆෙසර් කෙනෙක්ට මෙහෙම්මම මම Skype එකෙන් යොමු කරා මචන් .. ඌ මට තේරුම් කරලා දුන්න වැඩේ ..


    ඕක වෙන්නේ මෙහමයි මචන් .. දැන් උබ දන්නවනේ නිව්ටන්ගේ නියමයක් තියෙනවා නේ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත කියල .. අන්න ඒ ප්‍රතික්‍රියාව සිහි කරගෙන අපි මේ විශ්වය තුල සමාජ / දේශපාලනික රාමුවක් තුල ඇති විශාල අයනික ගුරුත්වාකර්ෂණය බලයක් අරගෙන නාම පදයක් යොදල ලවණයක පොඟවල විනාඩි පහක් විතර තියෙල ඒ ගමන්ම අරගෙන භෂ්මයක එබුවා කියල හිතපන් .. අන්න එතකොට හැදෙනවා මචන් මේ ලෝකේ හරිම විරල සුත්‍රයක්. අන්න ඒ සුත්‍රය මචන් ,ත්‍රිකෝණයක පාදයක් ස්පර්ශ වෙන විදිහට අදින ලම්භ සමච්චේදයක අරයට රටේ ඒක පුද්ගල ආදායම එකතු කරලා , දල ජාතික නිෂ්පාදනයෙන් අඩු කරාට පස්සේ ඇති වන ව්‍යවස්ථා සංශෝධනෙට එකතු කරහම අපිට ලැබෙන පිළිතුර මචන් ගෝලීය ආර්ථිකයේ මේ මොහොතේ තියෙන විනිමය අනුපාතික තත්වය . ඊට පස්සේ ඉතින් වැඩේ ලේසී . ඒ විනිමය අනුපාතික තත්වය නිරිත දිග මෝසම් සුලං එකකේ මුහු කරලා ඇපලෝ 11 එකේ කළු පෙට්ටියක දාල ප්ලුටෝ ගේ කන ලගින් යැව්වම අපිට ලේසියෙන්ම පුළුවන් උබේ ඔය උත්තරේ හදන්න ඕනේ කරන ගණිත කර්මයමේ පලවෙනි වීජීය ප්‍රකාශනය හොයා ගන්න .. හැබැයි මචන් ඒ කෑල්ල විතරක් හොයාගෙන මදිනේ .. ගණිත කර්මේ අනික් ටිකත් හොයා ගන්න ඕනේ නේ .. අන්න එතකොට තමයි අපිට බූලියන් ඕනේ වෙන්නේ :yes: බුලියන් නැත්තන් ඕක හොයනවා බොරු .. බුලියන් ටිකකට දොඩම් යුෂ ටිකක් දාල බිත්තර සුදු මද දෙකක් ගහල ගත්තම ආයේ නෑ හොඳ ගාන. ලොජික් ගේට් එකකට දාල බෙදා ගන්න විතරයි තියෙන්නේ .. එතකොට අපිට ගණිත කර්මේ ඉතුරු කොටසත් හම්බෙනව ..

    ඉතින් මචන් දැන් අපි ගණිත කර්මේ දන්නවා නේ .. ඊළඟට තියෙන්නේ ඕක විසඳන්න තමා .. එත් ඉතින් ඒක විසඳන විදිහ කියන්න බෑ කොටන්න කම්මැලි ... උබම විසඳගෙන මටත් උත්තරේ කියපන් කෝ .. :yes::yes::):):)