





බුලියන් නැත්තන් ඕක හොයනවා බොරු .. බුලියන් ටිකකට දොඩම් යුෂ ටිකක් දාල බිත්තර සුදු මද දෙකක් ගහල ගත්තම ආයේ නෑ හොඳ ගාන. ලොජික් ගේට් එකකට දාල බෙදා ගන්න විතරයි තියෙන්නේ .. එතකොට අපිට ගණිත කර්මේ ඉතුරු කොටසත් හම්බෙනව .. 




අඩෝ මම පොඩි කාලේ පට්ට ආසයි බන් මේ hair style එකට මුගේ. මාත් ඔහොම හදන්න ඕනේ කියල හිතන් හිටියේ.![]()
