කාලය ඇදිල ඇදිල ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මෙහෙමයී , විශ්වය අනාගතය ගැන scientist ලට මත 3ක් තියෙනවා

1. විශ්වය දිගටම ප්‍රසාරණය වෙනවා
2. ප්‍රසාරණය වෙලා නියතව තියෙනව
3. ප්‍රසාරණය වෙලා නැවත සංකෝචනය වෙලා නැවතත් මහා පිපිරුමක් ඇති වෙලා තවත් අලුත් විශ්වයක් ආරම්බ වෙනවා

ඔය මතතුනෙන් තාමත් හරි මොකක්ද කියල පැහැදිලි වෙලා නෑ

විශ්වයේ තිබෙන පරමාණු අතර තිබෙන ප්‍රදාන බල 2 වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලයයී , පරමාණු අතර ඇති විකර්ෂක බබලයයී ඔය බල දෙකන් වැඩි මොකක්ද කියල කියන්න බෑ මොකද සමහර nuclear reaction සෑහෙන බලවත්, ඒවා ගැන තාමත් පරීක්ෂණ කරනවා

ඒක නිසා තාම ඕව ගැන තීරනය කරන්න කල් වැඩි :)

දිගටම ප්‍රසාරණය වෙනව කියල හිතුවොත් එතකොට බං කාලය හා අවකාශය ඇදීමකට ලක් ව්එන්නෙ නැද්ද ? කාලය හා අවකාශය කියන්නෙ එහෙම ඇදුනට ප්‍රශ්නයක් වෙන්නෙ නැති දේවල්ද එතකොට ? o_O එහෙම දිගටම ප්‍රසාරණය වෙලා අවුරුදු තව ට්‍රිලියන ගානකිං බැලුවොත් කාලය හෙනට ඇදිලනෙ බං.. එතකොට විශ්වයේ තරු හැදීම ග්‍රහලෝක හැදීම, ග්‍රහලෝක වල චලිතය කියන හැම දේකම වේගය සෑහෙන්න වෙනස් වෙලානෙ.. කාලය ඇදෙන්න ඇදෙන්න කාලය යන වේගය අඩුවෙනව කියල හිතුවොත් දිගටම ඇදෙනව කියන්නෙ කවද හරි කාලය නවතිනව කියන එකනෙ.. එතකොට කාලය නැවතුනා කියන්නෙ විශ්වයේ තියෙන සියළූම චලිත නැවතිලා කියන එකනෙ.. එහෙම්මම තවත් ඇදෙනව කියල හිතුවොත් නැවතීමෙනුත් එහාට ගිහිං ආපහු කාලය සෘණ වෙන්න ගනියිද ? නිකමට එහෙම වෙනව කියල හිතුවොත් අනාගතේ පෘථිවියේ ජීවය ගැන උපකල්පනය කලොත් ඉපදෙන්නෙ මිනී වලෙන් හරි පෝරණුවෙන් හරි නාකි වෙලා.. එහෙම ඉපදිලා එන්න එන්න පුංචි වෙලා ගර්භාශෙ ඇතුලට ගිහිං මස ගානක් ඉඳල තමා ජීවිතේ අවසාන වෙන්නෙ :O අම්මට හුඩු. ඒකත් හෙන පට්ට ලෝකයක් වෙයි...

ඕකෙම අනික් පැත්ත ඇදෙන්න ඇදෙන්න කාලය වැඩිවෙනව කියල හිතුවොත් චලිත කවද හරි ආලෝකයේ වේගය අත් කරගනියිනෙ බං :O එතකොට ආලෝකයේ වේගයෙන් චලිත වන ග්‍රහලෝකෙක ජීවය මක් වෙයිද ? o_O

රෙප් දෙමි :)
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හෙළයෙක්;16612101 said:
[/SIZE]

ඒක නන් උබට තියෙනව කියල මම දැක්ක අර ඇසෙම්බිලි වලින් ලියන්න හොයන විදිය දැක්කම. මාත් ඉස්සර ඔය ගැන හෙව්ව, නමුත් ඇත්තටම තේරුම් ගත්ත අපි වද වෙන්න ඕනි දේවල සහ නොවන දේවල් කියල ජාති දෙකක් තියෙනව වද නොවෙන්න ඕනි ඒව ගැන කොච්චර වද උනත් අපිට වැඩක් නෑ කියල කියන එකත්.බුද්ධාගමේම තමා ඕක පැහැදිලි කරල දෙන්නෙ. බුද්ධාගමේ කුතුහලය මර්ධනය කරන්නෙ නෑ කියල තියෙන්නෙ හොයල වැඩක් නෑ කියල එපා කියල නෑ. ඒ දෙක වෙනස්නෙ.කැමති නන් හොයා ගන්න ඒත් අන්තිමට එන්න වෙන්නෙත් මෙතෙන්ට කියලම තමා කියන්නෙ බුදුහාමුදුරුවො.

අනිවා පෙන්න එපායනෙ එහෙම වෙනව නම් ,අවුල තියෙනෙ එහෙම සර්වබලධාරි ඩයල් එකක්වත් නිරපේක්ෂ රාමුවක්වත් නැති එකනෙ.

අනික් දේ තමා කාලයට ඔය කියන දේ වෙන්න නන් වස්තුව ආලෝකයේ වේගයෙන් යන්න ඕනි.එහෙම යන්නෙ විශ්වයේ තියෙන වස්තු වලින් ශක්තිය විතරයි.ඒක නිසා ඔය කියන දේ වෙන්න විදියක් නෑ කියල තමා මට නන් හිතෙන්නෙ

අනික තමා අපි ශක්තිය බවට පත් වෙමින් යන්නෙ ස්කන්ධය වැය කරමින්. ඒක නිසා මට හිතෙන විදියට නන් අපේ වේගය වැඩි වෙන්න අවස්ථාවක් තියෙනව පැහැදිලි කරන්න තරම් දැනුමක් නම් නෑ.

කැමති නම් හොයන්න කියන හිඩස පාවිච්චි කල්ල හොයනව :D

එහෙම සර්වබලධාරී ඩයල් එකක්වත් නිරපේක්ෂ රාමුවක් වත් නැති නිසානෙ බං උපකල්පනය කලේ එහෙම හිටියොත් කියල...
එහකොට අපේ විශ්වයේ සීමාවෙන් එහා තියෙන කාලයවත් අවකාශයවත් නැති ප්‍රදේශය නිරපේක්ෂ රාමුවක් විදිහට ගන්න බැරිද o_O ඒ හරියෙ කාලය අවකාශය නැති නිසා කිසිම වස්තුවක් චලිත වෙන්න බෑනෙ.. අනිවා නිශ්චල වෙන්නම ඕනෙ.. ඒ ප්‍රදේශය ඒ විදිහට බැලුවොත් නිරපේක්ෂ රාමුවක් විදිහට ගන්න පුළුවන්නෙ බං o_O

**
අනික් දේ තමා කාලයට ඔය කියන දේ වෙන්න නන් වස්තුව ආලෝකයේ වේගයෙන් යන්න ඕනි**

කාලයට ඔය කියන දේ කියන එකෙන් අදහස් කල දේ පැහැදිලි මදි o_O උඹ කියන්නෙ කාලය ඇදෙන එක ගැනද ?

You must spread some Reputation around before giving it to හෙළයෙක් again.
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113

    http://www.thenakedscientists.com/forum/index.php?topic=44194.0
    http://en.wikipedia.org/wiki/Time_dilation
    me tika balapanko mata theren ne ban kiyala dena. mama AL walin pase physics kare ne ekale balpauwage mathakayen kiwe.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    **
    onna oka wenna ati buduhamduruwo kivve owa gena hoyanna yanna epa kiyala.....ithale widdama beth dala hodakaragannawa wenuwata ithale awe kohenda kiyala hoyanna yanna giyama leda marila....
    **

    මං නං මේකට සිරාවටම මාර විරුද්ධයි බං :/ පොඩි කාලෙ ඉඳන් සිරාවටම ඔය හොයන්න බැරි කතාව ඇහෙනකොට ඉන්න අමාරුයි.. බුද්ධාගම එක හෙලා නොපිලිගන්න තියෙන ප්‍රධානතම හේතුවක් තමා ඔය කුතුහලය මර්ධනය කරන එක.. ඕක මං පිළිගන්නෙ නෑ.. මුළු විශ්වෙම තේරුම් ගන්න මිනිස් මොලේ දියුණු ඇති, තාක්ශණේ මදි ඇති, ආයු කාලෙ මදි ඇති.. ඒත් මදිය කියල ලිඳේ ඉපදිලා ලිඳ දැකල ලිඳේම මැරිල යනවට වඩා ලිඳෙන් එහා තියෙන දේ ලිඳේ ඉඳන් හිතල පිස්සෙක් වෙලා මැරිල යන්න මං කැමතියි..
    මම නම් හිතන්නේ ඔච්චර දුරට හිතන්ඩ කලින් මේක කියපන්
    මම නම් කොහෙවත් අහලා නැ "අයින්ස්ටයින් බණ දේශනා" කරා කියලා.
    අපිනම් අහලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ හරි, හාමුදුරුකෙනෙක් බණ දේශනා" කරා කියලා.
    බුද්ධාගමේ කොහෙවත් "අයින්ස්ටයින් බණ දේශනා" කියල්ලා නම් මම අහලා නැ.
    ඔක්කොටම කලින් ඉගෙන ගනින් වැදගත් විදිහට ජීවත් වෙනඩ/කතා කරන්ඩ.

    ඒ මිනිස්සු ලෝකයට වැඩක් කරපු අය, උබලා වගේ එහෙන් මෙහෙන් කැල්ලක් අහිදගෙන
    පිස්සෝ වගේ ඒ ගැන හිත හිත හිටිය අය නෙවෙයි. දෙයක් හරියට තේරුම් ගන්ඩ හරියට ඒ
    දේ ඉගෙන ගන්ඩ ඕනේ. උබට තේරෙන් නැද්ද ඕක තේරුම් ගන්ඩ උබේ දැනීම මදි කියලා.
    උබ කරලා තියෙන්නේ ලිදකට වෙලා ලිදේ තියන දේවල් වලින් රොකට් එකක් හදලා ළිදෙන්
    එලියට යන්ඩ හදනවා වගේ වැඩක්.
    පුළුවන් නම් දාපන් උබ කොච්චර දුරට ඉගෙන ගෙන තියනවද/ඉගෙන ගන්නවාද කියලා.
    කැම්පස් නම් ෆැකල්ටි එක දාපන්.

    උබ බුද්ධාගම පිළිගන්න එක නොපිළිගන්නා එක උබේ දෙයක්. විද්‍යාව කියන්නේ හැම වෙලාවේම
    වෙනස් වෙන දෙයක්.තව ටික කාලෙකින් සමහර විට අයින්ස්ටයින් කිව්ව ඒවත් වැරදි වෙනඩ පුළුවන්.
    බුදු හාමුදුරුවෝ ඒ ගැන හොයන්ඩ එපා කිව්වේ හේතුවක් ඇතුව උබලා වගේ ලපටි හිපයියොන්ට එක
    තේරෙන් නැ.
    උබ පිස්සෙක් වගේ මැරිලා යන එක හෝ නොයන එකත් උබේම වැඩක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    එල :)
    සිඞ්හලෙන් එහෙම නැද්ද බං ? :/
    උබට මහන්සි වෙන්න වෙනව ඇත්තටම ඕනි නන් දැන ගන්න.

    මම මේ උබට උදව් කරාට මම නන් තාමත් කියන්නෙ බුදුහාමුදුරුවො එහෙම එපා කිව්ව හේතුව තේරුම් ගනින් කියල.ඔයිට වඩා එල අනිත්‍ය සංකල්පය තේරුම් ගන්න එක.ඒකත් නිකන් සාපෙක්ෂතාවාදය වගේම තමා තේරෙනව ඒ උනාට ආයෙ නෑ වගේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම නම් හිතන්නේ ඔච්චර දුරට හිතන්ඩ කලින්

    මේක කියපන්
    මම නම් කොහෙවත් අහලා නැ "අයින්ස්ටයින් බණ දේශනා" කරා කියලා.
    අපිනම් අහලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ හරි, හාමුදුරුකෙනෙක් බණ දේශනා" කරා කියලා.
    බුද්ධාගමේ කොහෙවත් "අයින්ස්ටයින් බණ දේශනා" කියල්ලා නම් මම අහලා නැ.
    ඔක්කොටම කලින් ඉගෙන ගනින් වැදගත් විදිහට ජීවත් වෙනඩ/කතා කරන්ඩ.

    ඒ මිනිස්සු ලෝකයට වැඩක් කරපු අය, උබලා වගේ එහෙන් මෙහෙන් කැල්ලක් අහිදගෙන
    පිස්සෝ වගේ ඒ ගැන හිත හිත හිටිය අය නෙවෙයි. දෙයක් හරියට තේරුම් ගන්ඩ හරියට ඒ
    දේ ඉගෙන ගන්ඩ ඕනේ. උබට තේරෙන් නැද්ද ඕක තේරුම් ගන්ඩ උබේ දැනීම මදි කියලා.
    උබ කරලා තියෙන්නේ ලිදකට වෙලා ලිදේ තියන දේවල් වලින් රොකට් එකක් හදලා ළිදෙන්
    එලියට යන්ඩ හදනවා වගේ වැඩක්.
    පුළුවන් නම් දාපන් උබ කොච්චර දුරට ඉගෙන ගෙන තියනවද/ඉගෙන ගන්නවාද කියලා.
    කැම්පස් නම් ෆැකල්ටි එක දාපන්.

    උබ බුද්ධාගම පිළිගන්න එක නොපිළිගන්නා එක උබේ දෙයක්. විද්‍යාව කියන්නේ හැම වෙලාවේම
    වෙනස් වෙන දෙයක්.තව ටික කාලෙකින් සමහර විට අයින්ස්ටයින් කිව්ව ඒවත් වැරදි වෙනඩ පුළුවන්.
    බුදු හාමුදුරුවෝ ඒ ගැන හොයන්ඩ එපා කිව්වේ හේතුවක් ඇතුව උබලා වගේ ලපටි හිපයියොන්ට එක
    තේරෙන් නැ.
    උබ පිස්සෙක් වගේ මැරිලා යන එක හෝ නොයන එකත් උබේම වැඩක්.

    උඹට මෙච්චර අවුලක් වුනේ මං හිතන්නෙ දේශනා කරනව කියන වචනෙ වෙන්න ඕනෙ... අයින්ස්ටයින් දේශනා කරන්න නැතුව ඇති..

    දන්න විදිහට ඒ මනුස්සය යුදෙව්වෙක්.. දේශනා කරනව කියන එක අයින්ස්ටයින්ගෙ හීබෲ වලිං මට කියන්න මං හීබෲ නොදන්න

    නිසයි දේශනා කලා කියන වචනෙ පාවිච්චි කලේ.. නිව්ටන් දේශනා කලා කියලත් ලියල තියෙනව.. නිව්ටන් කතා කලේ මොන භාශාවද

    කියන්නත් දන්නෙ නෑ.. නිව්ටන් ඉන්ග්‍රීසි කතා කලත් මේක සිඞ්හල පෝස්ට් එකක් නිසයි සිඞ්හලෙන් ලිව්වෙ... දේශනා කරනව කියන

    එක ඔය තරම් කේන්ති ගන්න දෙයක් නෙමේ... උඹට දේශනා කරනව කියන වචනෙ අයින්ස්ටයින් ලට නිව්ටන් ලට ආදේශ කරාම මේ

    තරම් කේන්ති ගිය එකම හේතුව උඹ දේශනා කලා කරනවා කියන වචන දැකල තියෙන්නෙ ත්‍රිපිඨකේ සිඞ්හලට පරිවර්තනය කල

    පොත් වල බුදු හාමුදුරුවො නැත්තං රහතන් වහන්සේ නමක් විසින් කිසියම් දෙයක් කියද්දි නිසා.. ඒත් බුදු හාමුදුරුවො රහතන්

    වහන්සෙල යම් දෙයක් කියද්දි එතනට දේශනා කලා කියන වචනය භාවිතයෙන් දේශනා කලා කියන වචනය භාවිතා කරන්න පුළුවන්

    බුදු හාමුදුරුවන්ට හෝ රහතන් වහන්සේලාට පමණයි කියල කියවෙන්නෙ නෑ.. අනික බුදු හාමුදුරුවො දේශනා කරපුවගෙ මුල් පිටපත්

    වල තියෙන්නෙ දේශනා කලා කරනවා කියන වචනෙත් නෙමේ.. ඒ වෙනුවට පාළි වචන.. ඒ වචන වෙනුවට යොදාගන්න පුළුවන්

    යොදාගත්තු එක් සිඞ්හල වචනයක් විතරයි දේශනා කරනව කියන එක... සිඞ්හල කියන්නෙ උඹටවත් බෞද්ධ යැයි සම්මත අයටවත්

    අයිති භාශාවක් නෙමේ.. ඕනෙම කෙනෙක්ට සිඞ්හල වචන යොදාගැනීමේ අයිතිය හා නිදහස තියෙනව.. තමන්ට වඩා උසස් යැයි

    හැඟෙන තමන් ගරු කරන ඕනෙම කෙනෙක් ගෙ ඉගැන්වීම් වෙනුවෙන් දේශනා කලා දේශනා කරනව කියන වචනය යොදාගන්න

    සිඞ්හල කතා කරන සිඞ්හල දන්න ඕනෙම කෙනෙක්ට අයිතිය තියෙනව.. ඒකට විරුද්ධ වෙන්න සිඞ්හල දන්න කෙනෙක්ට නම් බෑ..

    දේශනා කලා කියන වචනය ඉදිරියෙන් අයින්ස්ටයින්ල නිව්ටන්ල දාපු එකට කේන්ති ගන්න , ඒක නිව්ටන්ලට අයින්ස්ටයින්ලට ආදේශ

    කිරීම නිසා කේන්ති ගන්න ඔබ අතරෙයි, අල්ලාහ් කියන වචනය කුරාණයේ දැක්වෙන දෙවියන්ට ඇර අනෙක් අවස්ථාවන් වලදි භාවිතා

    කිරීමට කේන්ති ගන්න අන්තවාදී ඉස්ලාම් ආගමිකයන්ගෙයි ඒ හැටි වෙනසක් නෑ.. බෞද්ධයෙක් වෙයං.. ඒත් ඉස්ලාම් අන්තවාදීන්

    වගේ වචන වලට වඳින්න යන්න එපා.. වචන අපිටමයි කියල සීමා දාගන්න යන්න එපා.. වෙන අයගෙ වචන පාවිච්චි කිරීමේ අයිතිය හා

    නිදහසට එරෙහි වෙන්න යන්න එපා.. ඒකෙන් වෙන්නෙ ආගම පතුරුවන්න අන්තවාදී කම් නොකරපු, දැනට ලෝකයේ ඉතුරුවෙලා

    තියෙන හරවත්ම ආගමේ නම පාවිච්චි කල්ල "බෞද්ධ අන්තවාදීන්" කියල අලුතෙන් වචනයක් හැදෙන එක.. අයින්ස්ටයින් දේශනා

    කලා කියන වචනෙට, බෞද්ධ අන්තවාදීන් කියන වචනෙ හොඳයි කියල හැඟෙනවනම් මගෙ හත්මුතු පරම්පරාවම මතක් කල්ල

    හොඳට බැනපං.. :) උඹට ජය..

    අනික මං දන්නෑ උඹ මං ඉන්න කැම්පස් ෆැකල්ටි අහන්නෙ මොනා හිතාගෙනද කියල.. o_O මං තාම කැම්පස් යනව තියා යන්න හිතලවත් නෑ.. තාම AL වලට ඉගෙන ගන්න උඹේ වචනෙන් ලපටි හිපයියෙක්.. ඒ නිසා ඔබතුමා පිංසිද්ධ වෙයි, තාම උසස් පෙළවත් ලියල නැති එහෙං මෙහෙං ඇහිඳගෙන විකාර දොඩවන ලපටි හිපයියන්ට, ඒ ලපටි හිපයියන්ගෙ මෝඩ ලෝකයේ ඔහේ සැරිසරන්න දීල ඔබතුමාගෙ තරමට ගැලපෙන phd වගේ උපාධියක්වත් තියෙන බුද්ධිමතුන් එක්ක වාද කරන්න යනවනං හොඳයි.. මම මේක දැම්මෙ කොහෙත්ම වලි දාගන්නවත්, වාද කරන්නවත් නෙමේ.. අනික මං වගේ තැනිං තැනිං ඇහිඳගත්තු ලපටි හිපයියෙක්ට ඔබ තුමා වැනි උගත් බුද්ධිමත් පුද්ගලයන් සමඟ වාද කරන්න තරම් දැනුමක් නෑ.. ඔබතුමාට මං කියපු ළපටි හිපයි වචන ටික තේරුනා ඇති කියල හිතනව.. මීට වඩා තේරුම් කරන්න තරම් නම් හැකියාවක් නෑ.. නොතේරුනා නම් ඒ ගැන මා කණගාටු වෙනව..
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    දිගටම ප්‍රසාරණය වෙනව කියල හිතුවොත් එතකොට බං කාලය හා අවකාශය ඇදීමකට ලක් ව්එන්නෙ නැද්ද ? කාලය හා අවකාශය කියන්නෙ එහෙම ඇදුනට ප්‍රශ්නයක් වෙන්නෙ නැති දේවල්ද එතකොට ? o_O එහෙම දිගටම ප්‍රසාරණය වෙලා අවුරුදු තව ට්‍රිලියන ගානකිං බැලුවොත් කාලය හෙනට ඇදිලනෙ බං.. එතකොට විශ්වයේ තරු හැදීම ග්‍රහලෝක හැදීම, ග්‍රහලෝක වල චලිතය කියන හැම දේකම වේගය සෑහෙන්න වෙනස් වෙලානෙ.. කාලය ඇදෙන්න ඇදෙන්න කාලය යන වේගය අඩුවෙනව කියල හිතුවොත් දිගටම ඇදෙනව කියන්නෙ කවද හරි කාලය නවතිනව කියන එකනෙ.. එතකොට කාලය නැවතුනා කියන්නෙ විශ්වයේ තියෙන සියළූම චලිත නැවතිලා කියන එකනෙ.. එහෙම්මම තවත් ඇදෙනව කියල හිතුවොත් නැවතීමෙනුත් එහාට ගිහිං ආපහු කාලය සෘණ වෙන්න ගනියිද ? නිකමට එහෙම වෙනව කියල හිතුවොත් අනාගතේ පෘථිවියේ ජීවය ගැන උපකල්පනය කලොත් ඉපදෙන්නෙ මිනී වලෙන් හරි පෝරණුවෙන් හරි නාකි වෙලා.. එහෙම ඉපදිලා එන්න එන්න පුංචි වෙලා ගර්භාශෙ ඇතුලට ගිහිං මස ගානක් ඉඳල තමා ජීවිතේ අවසාන වෙන්නෙ :O අම්මට හුඩු. ඒකත් හෙන පට්ට ලෝකයක් වෙයි...

    ඕකෙම අනික් පැත්ත ඇදෙන්න ඇදෙන්න කාලය වැඩිවෙනව කියල හිතුවොත් චලිත කවද හරි ආලෝකයේ වේගය අත් කරගනියිනෙ බං :O එතකොට ආලෝකයේ වේගයෙන් චලිත වන ග්‍රහලෝකෙක ජීවය මක් වෙයිද ? o_O

    රෙප් දෙමි :)

    අවකාශය කාලය අතර සම්බන්ධය ගැන උබ හිතන විදිය වැරදි , අවකාශය කාලය අතර සම්බන්දය ඔය තරම් සරල නෑ :no:, ඒක බොහොම ගැබුරු එකක් ,සාපේක්ෂතා වාදය අනුව ගුරුත්වාකර්ෂණය විස්තර කරන්නේ අවකාශ- කාලය වක්‍රතාව කියන සංකල්පය අනුව තවමත් අපිට එහා තියෙන මන්දාකිනිය ගැනවත් විස්තර හරියටම කියන්න බෑ , අපේ මන්දාකිනිය ගැන කොහොමත් කියන්න බෑ ,ඒක නිසා ඔය වගේ නිගමන වලට එන්න බෑ :)
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    tikak kiyawala ataarala damma ban mage ram eka proseser eka ehema madi ban owage loku program duwanna .bagayak install wela crash una
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    උඹට මෙච්චර අවුලක් වුනේ මං හිතන්නෙ දේශනා කරනව කියන වචනෙ වෙන්න ඕනෙ... අයින්ස්ටයින් දේශනා කරන්න නැතුව ඇති..

    දන්න විදිහට ඒ මනුස්සය යුදෙව්වෙක්.. දේශනා කරනව කියන එක අයින්ස්ටයින්ගෙ හීබෲ වලිං මට කියන්න මං හීබෲ නොදන්න

    නිසයි දේශනා කලා කියන වචනෙ පාවිච්චි කලේ.. නිව්ටන් දේශනා කලා කියලත් ලියල තියෙනව.. නිව්ටන් කතා කලේ මොන භාශාවද
    QUOTE]
    උබ තව එලෙවල් කරල ඉවර නැද්ද එහෙනන් හොයපන් උබටම ඇති වෙන දවසක් එනව එතකන් හොයපන්.මාත් ඕව හොයල හොයල තමා අතඇරල දැම්මෙ පරිස්සන් වෙයන් පොඩ්ඩක් හරි පාරෙම යන්නෙ කියල නැත්තන් උබ නවතින තැන උබවත් දන්නෙ නැතිවෙයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    උඹට මෙච්චර අවුලක් වුනේ මං හිතන්නෙ දේශනා කරනව කියන වචනෙ වෙන්න ඕනෙ... අයින්ස්ටයින් දේශනා කරන්න නැතුව ඇති..

    දන්න විදිහට ඒ මනුස්සය යුදෙව්වෙක්.. දේශනා කරනව කියන එක අයින්ස්ටයින්ගෙ හීබෲ වලිං මට කියන්න මං හීබෲ නොදන්න

    නිසයි දේශනා කලා කියන වචනෙ පාවිච්චි කලේ.. නිව්ටන් දේශනා කලා කියලත් ලියල තියෙනව.. නිව්ටන් කතා කලේ මොන භාශාවද

    කියන්නත් දන්නෙ නෑ.. නිව්ටන් ඉන්ග්‍රීසි කතා කලත් මේක සිඞ්හල පෝස්ට් එකක් නිසයි සිඞ්හලෙන් ලිව්වෙ... දේශනා කරනව කියන

    එක ඔය තරම් කේන්ති ගන්න දෙයක් නෙමේ... උඹට දේශනා කරනව කියන වචනෙ අයින්ස්ටයින් ලට නිව්ටන් ලට ආදේශ කරාම මේ

    තරම් කේන්ති ගිය එකම හේතුව උඹ දේශනා කලා කරනවා කියන වචන දැකල තියෙන්නෙ ත්‍රිපිඨකේ සිඞ්හලට පරිවර්තනය කල

    පොත් වල බුදු හාමුදුරුවො නැත්තං රහතන් වහන්සේ නමක් විසින් කිසියම් දෙයක් කියද්දි නිසා.. ඒත් බුදු හාමුදුරුවො රහතන්

    වහන්සෙල යම් දෙයක් කියද්දි එතනට දේශනා කලා කියන වචනය භාවිතයෙන් දේශනා කලා කියන වචනය භාවිතා කරන්න පුළුවන්

    බුදු හාමුදුරුවන්ට හෝ රහතන් වහන්සේලාට පමණයි කියල කියවෙන්නෙ නෑ.. අනික බුදු හාමුදුරුවො දේශනා කරපුවගෙ මුල් පිටපත්

    වල තියෙන්නෙ දේශනා කලා කරනවා කියන වචනෙත් නෙමේ.. ඒ වෙනුවට පාළි වචන.. ඒ වචන වෙනුවට යොදාගන්න පුළුවන්

    යොදාගත්තු එක් සිඞ්හල වචනයක් විතරයි දේශනා කරනව කියන එක... සිඞ්හල කියන්නෙ උඹටවත් බෞද්ධ යැයි සම්මත අයටවත්

    අයිති භාශාවක් නෙමේ.. ඕනෙම කෙනෙක්ට සිඞ්හල වචන යොදාගැනීමේ අයිතිය හා නිදහස තියෙනව.. තමන්ට වඩා උසස් යැයි

    හැඟෙන තමන් ගරු කරන ඕනෙම කෙනෙක් ගෙ ඉගැන්වීම් වෙනුවෙන් දේශනා කලා දේශනා කරනව කියන වචනය යොදාගන්න

    සිඞ්හල කතා කරන සිඞ්හල දන්න ඕනෙම කෙනෙක්ට අයිතිය තියෙනව.. ඒකට විරුද්ධ වෙන්න සිඞ්හල දන්න කෙනෙක්ට නම් බෑ..

    දේශනා කලා කියන වචනය ඉදිරියෙන් අයින්ස්ටයින්ල නිව්ටන්ල දාපු එකට කේන්ති ගන්න , ඒක නිව්ටන්ලට අයින්ස්ටයින්ලට ආදේශ

    කිරීම නිසා කේන්ති ගන්න ඔබ අතරෙයි, අල්ලාහ් කියන වචනය කුරාණයේ දැක්වෙන දෙවියන්ට ඇර අනෙක් අවස්ථාවන් වලදි භාවිතා

    කිරීමට කේන්ති ගන්න අන්තවාදී ඉස්ලාම් ආගමිකයන්ගෙයි ඒ හැටි වෙනසක් නෑ.. බෞද්ධයෙක් වෙයං.. ඒත් ඉස්ලාම් අන්තවාදීන්

    වගේ වචන වලට වඳින්න යන්න එපා.. වචන අපිටමයි කියල සීමා දාගන්න යන්න එපා.. වෙන අයගෙ වචන පාවිච්චි කිරීමේ අයිතිය හා

    නිදහසට එරෙහි වෙන්න යන්න එපා.. ඒකෙන් වෙන්නෙ ආගම පතුරුවන්න අන්තවාදී කම් නොකරපු, දැනට ලෝකයේ ඉතුරුවෙලා

    තියෙන හරවත්ම ආගමේ නම පාවිච්චි කල්ල "බෞද්ධ අන්තවාදීන්" කියල අලුතෙන් වචනයක් හැදෙන එක.. අයින්ස්ටයින් දේශනා

    කලා කියන වචනෙට, බෞද්ධ අන්තවාදීන් කියන වචනෙ හොඳයි කියල හැඟෙනවනම් මගෙ හත්මුතු පරම්පරාවම මතක් කල්ල

    හොඳට බැනපං.. :) උඹට ජය..

    අනික මං දන්නෑ උඹ මං ඉන්න කැම්පස් ෆැකල්ටි අහන්නෙ මොනා හිතාගෙනද කියල.. o_O මං තාම කැම්පස් යනව තියා යන්න හිතලවත් නෑ.. තාම AL වලට ඉගෙන ගන්න උඹේ වචනෙන් ලපටි හිපයියෙක්.. ඒ නිසා ඔබතුමා පිංසිද්ධ වෙයි, තාම උසස් පෙළවත් ලියල නැති එහෙං මෙහෙං ඇහිඳගෙන විකාර දොඩවන ලපටි හිපයියන්ට, ඒ ලපටි හිපයියන්ගෙ මෝඩ ලෝකයේ ඔහේ සැරිසරන්න දීල ඔබතුමාගෙ තරමට ගැලපෙන phd වගේ උපාධියක්වත් තියෙන බුද්ධිමතුන් එක්ක වාද කරන්න යනවනං හොඳයි.. මම මේක දැම්මෙ කොහෙත්ම වලි දාගන්නවත්, වාද කරන්නවත් නෙමේ.. අනික මං වගේ තැනිං තැනිං ඇහිඳගත්තු ලපටි හිපයියෙක්ට ඔබ තුමා වැනි උගත් බුද්ධිමත් පුද්ගලයන් සමඟ වාද කරන්න තරම් දැනුමක් නෑ.. ඔබතුමාට මං කියපු ළපටි හිපයි වචන ටික තේරුනා ඇති කියල හිතනව.. මීට වඩා තේරුම් කරන්න තරම් නම් හැකියාවක් නෑ.. නොතේරුනා නම් ඒ ගැන මා කණගාටු වෙනව..
    මම හිතුවා මේක දකිද්දීම A/L වත් කරලා නැති එකෙක් කියලා.
    හරියට ඉගෙන ගෙන හිටපන් ඔක්කොටම කලින්,
    ඊට පස්සේ හොයපන් විශ්වය ගැන, උබ දන්න ඔය සුත්තර වලින් ඕවා විසදණ්ඩ බැ
    හරියට රස්සාවක් නැතුව ජීවත් වෙනඩ අමාරු වෙද්දී නම් ඔය ප්‍රශ්න එන් නැ හැබැයි.

    මම කිව්වේ දේශනා කරනවා කියන එක නෙවෙයි යකෝ.
    "බන දේශනා" කියන එක, දේශනය කියන එක නම් ඔය ටියුෂන් මාස්ටර්ලත් දාන්නේ.
    බන කියන වචනය බුද්දාගම හා සම්බන්ද දෙයක්, වෙන ආගම වලවත් වෙන කිසියම් අයවත්
    බන කියනවා කියල මම නම් අස නැත.

    සමහර අය කියනවා අරු බන කියනවා කියලා,
    හැබැයි මම හිතන් නැ ඇල්බට් අයිස්ටයින් කියන ශ්‍රේෂ්ට පුද්ගලයා එහෙම බන කිවුවා කියලා
    බුද්ධාගමේ තියන බන නම් කිව්වා කියලා නම් අපි කොහොමත් අසා නැත.

    හෙළයෙක්;16615084 said:
    උබ තව එලෙවල් කරල ඉවර නැද්ද එහෙනන් හොයපන් උබටම ඇති වෙන දවසක් එනව එතකන් හොයපන්.මාත් ඕව හොයල හොයල තමා අතඇරල දැම්මෙ පරිස්සන් වෙයන් පොඩ්ඩක් හරි පාරෙම යන්නෙ කියල නැත්තන් උබ නවතින තැන උබවත් දන්නෙ නැතිවෙයි.
    :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම හිතුවා මේක දකිද්දීම A/L වත් කරලා නැති එකෙක් කියලා.
    හරියට ඉගෙන ගෙන හිටපන් ඔක්කොටම කලින්,
    ඊට පස්සේ හොයපන් විශ්වය ගැන, උබ දන්න ඔය සුත්තර වලින් ඕවා විසදණ්ඩ බැ
    හරියට රස්සාවක් නැතුව ජීවත් වෙනඩ අමාරු වෙද්දී නම් ඔය ප්‍රශ්න එන් නැ හැබැයි.

    මම කිව්වේ දේශනා කරනවා කියන එක නෙවෙයි යකෝ.
    "බන දේශනා" කියන එක, දේශනය කියන එක නම් ඔය ටියුෂන් මාස්ටර්ලත් දාන්නේ.
    බන කියන වචනය බුද්දාගම හා සම්බන්ද දෙයක්, වෙන ආගම වලවත් වෙන කිසියම් අයවත්
    බන කියනවා කියල මම නම් අස නැත.

    සමහර අය කියනවා අරු බන කියනවා කියලා,
    හැබැයි මම හිතන් නැ ඇල්බට් අයිස්ටයින් කියන ශ්‍රේෂ්ට පුද්ගලයා එහෙම බන කිවුවා කියලා
    බුද්ධාගමේ තියන බන නම් කිව්වා කියලා නම් අපි කොහොමත් අසා නැත.

    :lol:

    බන නෙමේ බණ..

    http://www.maduraonline.com/?find=%E0%B6%B6%E0%B6%AB
    http://www.oxforddictionaries.com/definition/english/preach
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    බන නෙමේ බණ..

    http://www.maduraonline.com/?find=%E0%B6%B6%E0%B6%AB
    http://www.oxforddictionaries.com/definition/english/preach
    මම විහිළුවකට නෙවෙයි කිව්වෙ ඔය කාලෙට ඕවා හොයන්න හිතෙනව පාඩම් වැඩ අතපසු කරන්නෙ නැතුව ඕක කරන්නෙ ඔහොම හෙව්වෙ නැත්තන් වැඩක් නෑ ඔය කාලෙට මොකද කුතුහලය තියෙන තාක් තමා උබට අලුත් දැනුම එන්නෙ.අර මම කලින් කිව්වෙ සමහර දේවල් තියෙනව කොච්චර වද උනත් වෙනස් නොවෙන අන්න ඒ වගේ දේවල් දැම්ම තේරෙන් නෑ උබට තව කියවන්න. ගුඩ්ලක්
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    tumblr_lz96cgsIsA1r5l7sto1_400.gif

    :lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    2pqnxg5.jpg