කාලය ගණිත රේඛාවක් (අක්ෂයක්) නං...

AnuradhaRa

Well-known member
  • කාලය ගණිත රේඛාවක් (අක්ෂයක්) නං...

    දැං අපි හිතමු යම් නිශ්චිත මොහොතක්. හරියට එක පාරට ලෝකෙම නැවතුණා වගේ කියල (කාලෙ ගතවෙන්නැතුව), හරියට වීඩියෝ එකක් Pause කළා වගේ කියල..
    දැං ඊළඟ මොහොත කියන්නෙ තත්පරේකින් පස්සෙ ද? නැත්තං තත්පර බාගෙකින් පස්සෙ ද? නැත්තං තත්පරේ සීයෙන් බෙදල එන එක පංගුවකින් පස්සෙ ද? නැත්තං නැත්තං නැත්තං........
    ඇත්තටම කාලය ගතවෙන්නෙ මොහොතින් මොහොත කොහොමද මචංල ?
    ඔය ඒ ලෙවල් ගණිතය කරල තියෙන එවුං දන්නව නේ ක්ෂණික ප්‍රවේගය කියල එකක් අවකලනය කරල හොයන එක ගැන ?

    markhaloce ට ආරාධනා කරනව පළවෙනි කමෙන්ට් එක දාන්ඩ කියල :lol:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    paramanu kampana walin mama danna widihata. kalaya manina aduma minuma awillaa ekay lu.... eth oyage kathawa ta anuwa ane mandaa atththa nam apita time eka ehema pause karanna baha machan neda???
     
    AnuradhaRa

    Well-known member
  • paramanu kampana walin mama danna widihata. kalaya manina aduma minuma awillaa ekay lu.... eth oyage kathawa ta anuwa ane mandaa atththa nam apita time eka ehema pause karanna baha machan neda???

    Pause කරන්ඩනං බෑ තමා.. මේක පැහැදිලි කරන්ඩ තමා මම එහෙම උපකල්පනය කළේ.. දැං ඔය ඒලෙවල් ගණිතය කරන එවුං දන්නව කාලය Pause කරන හැටි :lol:
    ඉතාම කුඩා දුර බෙදනව ඉතාම කුඩා කාලෙන්.. උං එහෙම කියනව :)
    මෙතන තියෙන්නෙ කාලය සන්තතිකද ? අසන්තතිකද ? කියන ගැටලුව නේ... ?
    සන්තතිකයි කියන්නෙ කොටස් කොටස් වශයෙන් වෙන්කරන්ඩ බෑ කියන එක..

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාලය නැවතුනා කියන්නෙ ඉතිං ඊලඟ මොහොතක් නෑ :D :D :D
    සමාර විට කී එකක් ඔබන්න කලින් කී එකේ ඇඟිල්ල ගෑවෙන්න ඔන්න මෙන්න මොහොතෙ කාලය නැවතුනාද දන්නෑ :D :D :D
    ඒත් කාලය නැවතිලා තිබ්බ හින්ද අපි කෝමැයි දන්නෙ අපිට කාලය නැවතිලා තිබ්බද නැද්ද කියල :eek: :eek: :eek:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Pause කරන්ඩනං බෑ තමා.. මේක පැහැදිලි කරන්ඩ තමා මම එහෙම උපකල්පනය කළේ.. දැං ඔය ඒලෙවල් ගණිතය කරන එවුං දන්නව කාලය Pause කරන හැටි :lol:
    ඉතාම කුඩා දුර බෙදනව ඉතාම කුඩා කාලෙන්.. උං එහෙම කියනව :)
    මෙතන තියෙන්නෙ කාලය සන්තතිකද ? අසන්තතිකද ? කියන ගැටලුව නේ... ?
    සන්තතිකයි කියන්නෙ කොටස් කොටස් වශයෙන් වෙන්කරන්ඩ බෑ කියන එක..

    සන්තතික වුනත් එකයි අසන්තතික වුනත් එකයි :dull: :dull: :dull:
    උඹ ගන්න උපකල්පනෙන් හරියට උත්තර එනවනං එච්චරනෙ ඕනෙ :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • කාලය නැවතුනා කියන්නෙ ඉතිං ඊලඟ මොහොතක් නෑ :D :D :D
    සමාර විට කී එකක් ඔබන්න කලින් කී එකේ ඇඟිල්ල ගෑවෙන්න ඔන්න මෙන්න මොහොතෙ කාලය නැවතුනාද දන්නෑ :D :D :D
    ඒත් කාලය නැවතිලා තිබ්බ හින්ද අපි කෝමැයි දන්නෙ අපිට කාලය නැවතිලා තිබ්බද නැද්ද කියල :eek: :eek: :eek:

    කාලය නතර වෙන එක වෙන්නෑ තමා.. මම මේ හිතන්ඩ පහසු වෙන්ඩයි උඹලට එහෙම කිව්වෙ..
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    දැං අපි හිතමු යම් නිශ්චිත මොහොතක්. හරියට එක පාරට ලෝකෙම නැවතුණා වගේ කියල (කාලෙ ගතවෙන්නැතුව), හරියට වීඩියෝ එකක් Pause කළා වගේ කියල..
    දැං ඊළඟ මොහොත කියන්නෙ තත්පරේකින් පස්සෙ ද? නැත්තං තත්පර බාගෙකින් පස්සෙ ද? නැත්තං තත්පරේ සීයෙන් බෙදල එන එක පංගුවකින් පස්සෙ ද? නැත්තං නැත්තං නැත්තං........
    ඇත්තටම කාලය ගතවෙන්නෙ මොහොතින් මොහොත කොහොමද මචංල ?
    ඔය ඒ ලෙවල් ගණිතය කරල තියෙන එවුං දන්නව නේ ක්ෂණික ප්‍රවේගය කියල එකක් අවකලනය කරල හොයන එක ගැන ?

    markhaloce ට ආරාධනා කරනව පළවෙනි කමෙන්ට් එක දාන්ඩ කියල :lol:

    කාලය ගත වීමක් නෑ.පදාර්ථය සංතුලනය වීමක් තියෙන්නේ