කාලය හරහා ගමන් කරමුද ?

aiwi

Member
Jul 8, 2016
270
23
0
කාලය හරහා ගමන් කරමුද ?

කාලය හරහා ගමන් කරමුද ?:yes::yes:

ඇත්තම කිව්වොත් අපි කව්රුත් කැමැතියි අපිට කාලය හරහා අතීතයට හරි අනාගතයට යන්න පුලුවන්නම්. මොකද අතීතයට ගියොත් අපිට වැරදුන තැන් හදාගෙන අනාගතේ සාර්ථක කරගන්න පුළුවන් නේ. ඇයි දැනටම exam papers එහෙම තියන නිසා ගිහින් ඒවත් සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්නේ :D:D
එතකොට තමන්ට කෙලවන එව්න්ගෙන් බේරෙන්නත් පුළුවන්;). එකී මෙකි නොකී ගොඩක් ජාති, අනාගතයට ගියාමත් කරන්ඩ පුළුවන් උම්බලගේත් කරන්ඩ කැමති දේවල් comment එකකට දාපල්ලා .:yes: මේ tread එක ඒ ගැන නම් නෙවෙයි ආ..
time travel එහෙමත් නැත්තම් කාලය හරහා අතීතයට හරි අනාගතයට යද්දී ඇත්තටම එහෙම යන්ට පුලුවන්ද කියන එක ගැන. හරි එහෙම පුළුවන් කියල හිතුවොත් අපිට පොඩි case ටිකක් එනවා time travel paradox කියල තමා මේවා හඳුන්වන්නේ ? බලමුද මොනවද කියල

1.grandfather paradox
සීයාගේ පරස්පරය කියල සිංහලෙන් කිව්වැකි, ඒ කියන්නේ මෙහෙමයි අපි අතීතයට ගිහින් අපේ සීයව මැරුවොත් මරන්ඩ හැදුවොත් මොනවා වෙඉද?
හොඳයි එහෙම පුලුවන්නම් එතකොට අපේ සියට අපේ තාත්තා හම්බෙන්නේ නෑ තාත්තට අපිවත් හම්බෙන්නේ නේ.එතකොට අතීතයට ගිය එකා ඉපදුනේ කොහොමද ?:rofl::rofl:
looper movie එක බලපල්ලා

2.bootstrap paradox
මේකෙදි කියන්නේ මෙහෙම දෙයක් අපි අනාගතයෙන් යම් තොරතුරක් අතිතයේ කෙනෙක්ට දුන්නොත් ? ඒ කිව්වේ මෙහෙමයි අපි newtons low කොලයක ලියාගෙන අතීතයට ගිහින් දෙනවා sir isaac newton ටම එයා ඒවා හොයාගන්ටත් කලින් . එතකොට පොර ඒවා copy karala ඉගෙනගෙන newtns low ලෝකයට දෙනවා . එතකොට කව්ද ඇත්ටටම newtns low හොයාගන්නේ.:rofl::rofl:

තවත් කීපයක් තියනවා interesting නම් කියන්නම් ඉතින් . එතකම් අපේ time travel කරන්ඩ කැමති අයට ඔය උඩින් තියන පශ්න විසඳලා දෙමු
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාලය හරහා අනාගතයට යන්න නම් පුලුවන් ආලොකයේ වේගෙට ආසන්න වේගෙකින් ගිහිල්ල හරි, කලු කුහරයක් වටේ කැරකි කැරකි ඉදල හරි. ඒත් කාලයේ ආපස්සට යන්න නම් බෑ අපිට. සමහර විට වෙනත් මාන වල ජීවීන්ට නම් පුලුවන් ඇති.
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    කාලය හරහා අනාගතයට යන්න නම් පුලුවන් ආලොකයේ වේගෙට ආසන්න වේගෙකින් ගිහිල්ල හරි, කලු කුහරයක් වටේ කැරකි කැරකි ඉදල හරි. ඒත් කාලයේ ආපස්සට යන්න නම් බෑ අපිට. සමහර විට වෙනත් මාන වල ජීවීන්ට නම් පුලුවන් ඇති.

    එතකොට මචන් උඹ 2016 ඉඳන් 2050 ගියාම අපහු 2016 එන්ඩ බෑ කියලද කියන්නේ ? අඩුම ගානෙ 2049 ටවත්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොක කරත් අර ටර්මිනේටර් වල වගේ ඕන ඕන විදිහට අතිතෙටයි අනාගතෙටයි පැන පැන යන්න නං හම්බෙන එකක් නෑ.
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    oka karanna puluwan wadak newi. oka karanna pulluwan kiyala hithuwoth thawa prassnayak enawa ethamai api dan inne warthamanayeda athithayeda anagathayeda kiyala. ehema baluwoth loke arambayatai awasanetai dekatama time travel karanna puluwan thanikara mole koloppan wena seen ekak wenne.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    කාලය හරහා අනාගතයට යන්න නම් පුලුවන් ආලොකයේ වේගෙට ආසන්න වේගෙකින් ගිහිල්ල හරි, කලු කුහරයක් වටේ කැරකි කැරකි ඉදල හරි. ඒත් කාලයේ ආපස්සට යන්න නම් බෑ අපිට. සමහර විට වෙනත් මාන වල ජීවීන්ට නම් පුලුවන් ඇති.

    hemoma kiyanawa aloke wegayen giyot anagatayata yanna puluwan kiyala.
    mata tiyena prashne aloke wegayen koheta giyotda anagathayata yanne?
    ex: colombo idan galle giyot ??
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Time travelling kiyanne oluwa awul wena topic ekak bn... Oka gana katha karaddi ena lokuma question ekak thamai, time traveling anagaethidi hoyagena nam ai un atheetheta (ey kiyanne apey warthamaneta) enne naththe dan un wa meet wenda ??? :S

    Thawa ekak thamai mamath issara hithuwa mehema mata aaye passata gihin enda thibba nam kela wechcha awul goda daagena karapu gon kam magaharawa gena ehema ela kiriyata smoothly karan enda thibba kiyala eth chaos theory, butterfly effect wage dewal gana research karaddi oney naha kiyala hithenawa... Life is strange kiyana video game ekenuth eka hondata lesson eka denawa ey dey kochchara bahayaanakada kiyala... kotinma kiwwoth mona hari parana ekak avoid karanda atheetheta gihin eeta wada leda godak ena widihata time eka change wenda puluwan.. ey nisa onna ohey yana widiha hondai kiyala hithenawa heheee.. :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපි අතීතයට ගිහින් දෙයක් වෙනස් කරත් දැන් තියෙන දේවල් වෙනස් වෙන්නෙ නැති මොකක්හරි හුටස්පරයක් තියෙනව මයෙ හිතේ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1435304469_indru_netru_naalai_2015.jpg

    ලඟදි බැලුව ටැමිල් ‍ෆිල්ම් එකක් ඔය ටයිම් මැෂිමක් ගැන තියෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    hemoma kiyanawa aloke wegayen giyot anagatayata yanna puluwan kiyala.
    mata tiyena prashne aloke wegayen koheta giyotda anagathayata yanne?
    ex: colombo idan galle giyot ??

    යන්න ඔන පැත්තක් නෑ බන් කොයි පැත්තට ගියත් එකයි.
     
    කාලය හරහා අනාගතයට යන්න නම් පුලුවන් ආලොකයේ වේගෙට ආසන්න වේගෙකින් ගිහිල්ල හරි, කලු කුහරයක් වටේ කැරකි කැරකි ඉදල හරි. ඒත් කාලයේ ආපස්සට යන්න නම් බෑ අපිට. සමහර විට වෙනත් මාන වල ජීවීන්ට නම් පුලුවන් ඇති.

    ආලෝකේ වේගෙන් ගිහින් අනාගතේට යන්න බැහැ මචන්, වෙන්නේ කාලය මනින කෙනාට සාපේක්ෂව අපේ කාලය අඩුවෙන් ගත වෙන එක විතරයි. අතීතයට යන්න පුලුවන්ද බැරිද කියල කියනවට වඩා උබට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න.
    හිතපන් උබ ආලෝකේ වේගෙට වඩා වැඩි වේගෙන් යනවා. එහෙම ගිහින් පෘථිවිය නිර්මාණය වෙද්දී පෘථිවියෙන් පිටවෙච්ච ආලෝක කිරණ එකතු කරගත්තොත් උබට අතීතය හරි ආකාරව බලන්න පුළුවන් නෙ :eek:
    මේ ගැන මම ඉස්සර දාපු ලිපියක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1600207

    අනිත් paradox ගැනත් දාපන් මචන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෑප්ටන් Jack Sparrow;20569251 said:
    ආලෝකේ වේගෙන් ගිහින් අනාගතේට යන්න බැහැ මචන්, වෙන්නේ කාලය මනින කෙනාට සාපේක්ෂව අපේ කාලය අඩුවෙන් ගත වෙන එක විතරයි. අතීතයට යන්න පුලුවන්ද බැරිද කියල කියනවට වඩා උබට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න.
    හිතපන් උබ ආලෝකේ වේගෙට වඩා වැඩි වේගෙන් යනවා. එහෙම ගිහින් පෘථිවිය නිර්මාණය වෙද්දී පෘථිවියෙන් පිටවෙච්ච ආලෝක කිරණ එකතු කරගත්තොත් උබට අතීතය හරි ආකාරව බලන්න පුළුවන් නෙ :eek:
    මේ ගැන මම ඉස්සර දාපු ලිපියක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1600207

    අනිත් paradox ගැනත් දාපන් මචන්

    eka eka athakin time travel kirimakne ban. hithapan mama gihilla godak powerful black hole ekek laga dawasak idala awa kiyala ethakota mehe awurudhu ganak gewila thiyeyi. ethakota practically mama biologically age une dawasai eth mage time eka years ganak spend wela thiyanawa relative to earth. :)