කාලය හරහා ගමන් කරමුද ?

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Time travel karath ,Mona Huththak karath ithin Api karanne ekama de ne ooi.. Kanawa, Bonawa, Doiya gannawa. That's it.
     
    eka eka athakin time travel kirimakne ban. hithapan mama gihilla godak powerful black hole ekek laga dawasak idala awa kiyala ethakota mehe awurudhu ganak gewila thiyeyi. ethakota practically mama biologically age une dawasai eth mage time eka years ganak spend wela thiyanawa relative to earth. :)

    ඔව් මචන්, එත් එකට ආලෝකේ වේගෙන්ම යන්න ඕනේ නැහැ, ඊට අඩු වේගෙකින් ගියත් පුළුවන්.
    ඔව් මචන්, එහෙම කියන්න පුළුවන්. ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේ තිබ්බෙත් ඔය තියරියම තමයි මචන්.

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    ටයිම් කියන්නේ අපි හදාගත්ත අස්වාභාවික දෙයක්.. ටයිම් කියලා දෙයක් නැහැ... හරියට සල්ලි වගේ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැන් මචං ආලෝකයේ වේගයට වැඩි වේගයකින් ගිහිල්ල අනාගතේට යන්න පුළුවන් කියනවනේ.
    මොන පැත්තටද යන්න ඕනේ.
    එතකොට අපි මේ ඉන්න තැන අතෑරලා වෙන තැනකට ගිහිල්ලනේ.
    එතකොට අපිට ඇත්තටම උදාවෙන්න තිබුන අනාගතේ නෙමෙයි නේ ලැබෙන්නේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෑප්ටන් Jack Sparrow;20569298 said:
    ඔව් මචන්, එත් එකට ආලෝකේ වේගෙන්ම යන්න ඕනේ නැහැ, ඊට අඩු වේගෙකින් ගියත් පුළුවන්.
    ඔව් මචන්, එහෙම කියන්න පුළුවන්. ඉන්ටර්ස්ටෙලර් ෆිල්ම් එකේ තිබ්බෙත් ඔය තියරියම තමයි මචන්.


    ow aloke wegeta asanna wegekin giyama wadi time dialation ekak balaganna puluwan eka special realativity, ewagema genaral realativity eka nisa wena space time bend wimenuth tiemtravel karanna puluwan.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මචං ආලෝකයේ වේගයට වැඩි වේගයකින් ගිහිල්ල අනාගතේට යන්න පුළුවන් කියනවනේ.
    මොන පැත්තටද යන්න ඕනේ.
    එතකොට අපි මේ ඉන්න තැන අතෑරලා වෙන තැනකට ගිහිල්ලනේ.
    එතකොට අපිට ඇත්තටම උදාවෙන්න තිබුන අනාගතේ නෙමෙයි නේ ලැබෙන්නේ.

    yana deirection eka adala ba ban.

    godak high speed walin yanakota (ex - close to speed of light) yana kenage reference frame ekata anuwa slow speed walin yana ayawa penne godak time eka fast foreword wenawa wage.

    e wagema, slow move wena refference frame ekaka inna ayata fast move wena reference frame eke inna slow motion wela wage penne.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    2193tc7.gif