anith paththata yana eka penne naha ban...aloka prawarthanayak nathuwa....mata hithenne...black wata thiyeyiසරලවම කිවුවොත් අපිට යමක් ඇසට පෙනෙන්න ඒ ආලෝක කිරණය ඇසට එන්න ඕනේ.වෙලාව ඔරලෝසුවෙන් බැලුවත් එහෙමයි.අපි ආලෝකේ වේගෙන් ගියොත් වෙලාව 10 නම් ඊට අදාල කිරණය විතරයි එන්නේ.ඔරලෝසුවේ වෙලාව එකතැනම තියෙයි.ඊට වැඩ වේගෙන් ගියොත් අපිට පෙන්නේ ඔරලෝසුවේ කටුව අනිත් පැත්තට යනවා වගේ.කාලය ආපස්සට යනවා වගේ.ම හරිද මන්ද![]()
Neutrinosඅනික මට මතක හැටියට නියුට්‍රෝනයක් ආලෝකය වැඩ වේගෙන් යවල බැලුවද කොහෙද....
දැන් හිතහන් උබල පන්තියේ ඉන්නවා .ආස නැති පන්තියක් .මේකේ වෙලාව යන්නෙම නැනේ.අසම කතාවක් බලනවා.හුටා ටක්ගාලා ඉවරයි.සාපේක්ෂතාවාදය..

Aloketa wadiya wegen yana anshuwak hoyagena thiyenawane dan.mata namanam mathaka na.
Eth ithin sapekshathawadaya qwe a kale thibunu wegawathma deyata sapekshawa.
Dan hoyagatthu wegenma yana ansuhuwata sapekshawa a wegeta wada wegen giyoth anagathe balanna puluwan.
Siyalla sapekshai.theory eka hariyatama hari
එක මම කිව්වේ මෙන්න මෙහෙම "අතීතයත් අනාගතයත් අතර වර්තමානය නම් වූ නිරපේක්ෂ බැඳීමක් ඇත්තේය"
. මේකේ තේරුම කෙසේ වෙතත් මම එතකොට නිරපේක්ෂ කියන වචනේ තේරුමවත් දැනගෙන හිටියේ නැහැ.
හැබැයි කවුරුවත් හරස් ප්‍රශ්න අහන්න අවෙත් නැහැ කාටවත් තේරෙන්නේ නැති නිසා . එත් දැන්නම් හිතෙනවා නියමයේ නිරපේක්ෂ වචනේ ගැලපෙන්නේ නෑ කියල 

මට මේක දැක්කම මතක් උනේ මම පොඩි කාලේ ඒ කියන්නේ 5 වසරේදී වගේ තේරුමක් නැතුව කොහෙන් හරි අහුලාගෙන හදාගෙන කියවපු මගේ නියමයක්.එක මම කිව්වේ මෙන්න මෙහෙම "අතීතයත් අනාගතයත් අතර වර්තමානය නම් වූ නිරපේක්ෂ බැඳීමක් ඇත්තේය"
. මේකේ තේරුම කෙසේ වෙතත් මම එතකොට නිරපේක්ෂ කියන වචනේ තේරුමවත් දැනගෙන හිටියේ නැහැ.
හැබැයි කවුරුවත් හරස් ප්‍රශ්න අහන්න අවෙත් නැහැ කාටවත් තේරෙන්නේ නැති නිසා . එත් දැන්නම් හිතෙනවා නියමයේ නිරපේක්ෂ වචනේ ගැලපෙන්නේ නෑ කියල
gd post bro![]()

Aloketa wadiya wegen yana anshuwak hoyagena thiyenawane dan.mata namanam mathaka na.
Eth ithin sapekshathawadaya qwe a kale thibunu wegawathma deyata sapekshawa.
Dan hoyagatthu wegenma yana ansuhuwata sapekshawa a wegeta wada wegen giyoth anagathe balanna puluwan.
Siyalla sapekshai.theory eka hariyatama hari![]()
බම්ප්..2000ට ලගයි
කෑප්ටන් Jack Sparrow;17208544 said:ඔව් මචං, 2000 වෙනි එකට කට්ටියටම දැනුම වැඩි කරගන්න පුළුවන් දෙයක් ගැන පොස්ට් එකක් දාන්න හිතාගෙන ඉන්නේ. මේ ටිකේ ටිකක් වැඩ වැඩියි මචං, එකයි අවුල.
මේක මම අහපු කතාවක්.ඇත්තද බොරුද කියලා දන්නෑ.
දවසක් එක මෝඩ මනුස්සයෙක් අයින්ස්ටයින්ගෙන් ඇහුවලු සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියලා.ඒත් මේ මනුස්සයාට මේ ගැන කිවුවොත් ඒ ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැති නිසා අයින්ස්ටයින් මෙහෙම උත්තරයක් දුන්නාලු.
තමා එක පැයක් ඉතාම ලස්සන කාන්තාවක් සමග කතා කරමින් සිටින කාලයද ගත කිරීමට අමාරු ,එසේත් නැත්නම් තමා උල ඉදුවා එක පැයක් ඉන්න කාලද ගත කිරීමට අමාරු කියා ඇසුවා.ඒත් මේ අවස්තා දෙකම ගත වන්නේ එක් පැයක් බැගිනි.නමුත් මොඩ මනුස්සයා කීවේද උල හිදුවා ඉන්න එක තමයි පැය ගත කිරීමට අසීරුම කියා.
මේ එක උත්තරයක් සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියලා ඇල්බට් අයින්ස්ටයින් විද්වතා විසින්ම මිනිස්සුන්ට කියා දුන්නු......මේ උත්තරය ටිකක් උදවුවෙයි සාපේක්ෂතාවාදය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න.