හැබැයි ඔය යෝගේ පලදෙද්දි logical thinking පුකෙං යන්නේ,
sounds like a chemical imbalance
a pill might work
හැබැයි ඔය යෝගේ පලදෙද්දි logical thinking පුකෙං යන්නේ,
අනේ මන්ද බන් ඕවනම්. මොලේ නැති වැඩ කරන උන් නම් ලන්කාවෙ ඉන්දියාවෙ වගේ රටවල කොච්චර ඉන්නවද. වැඩිමනක් ඉන්නෙ මොලේ නැති වැඩ කරන උන්නෙ. එහෙම බැලුවොත් මේ කිව්ව රටවල වැඩිමනක් ඉන්නෙ ඔය දෝශය තියෙන උන්මම අහල තියෙන විදිහට මේ යෝගය තිබුණට වෙන වෙන ග්‍රහ පිහිටීම් වලින් මේක දුර්වල වෙනව ....
කොහොම උනත් රාහු කේතු මහ දශා කාලෙට පිස්සු හැදෙනවාලු ... සමහරවිට ඔය මොලේ නැති වැඩ කරනව කියන්නෙ ඒක වෙන්න ඇති


මම හිතන්නේ මාලි බබා මේකයි වෙන්න ඇත්තේ.අපේ තාත්ත ඉපදුණ වෙලාවෙ කිව්ව කියන බොහෝ දේවල් අම්මට නැන්ද කියල තිබුණ .. ඒ දේවල් අම්මගෙ පැත්තෙන් පොරොන්දම් බලවනකොට කියල තිබුණ කියල අම්ම පස්සෙ කාලෙක කිව්ව (එයාල බැන්දෙ proposal)
හැබැයි අම්ම ගෙ පිහිටීම් වලට හොඳම කෙනා තාත්ත කියලලු කිව්වෙ ....
විවාහයෙන් පස්සෙ තාත්ත ගැන දන්න කිසිම කෙනෙක් තාත්තගෙ හතර කේන්ද්‍රය පාලුයි කාල සර්ප යෝගය තියෙනව කියල විශ්වාස කරන්නෙ නෑ ... ඒ තරමට දියුණු වුනා .
අහල තියෙන විදිහට බලවත් සිකුරු 5 වැන්නෙ අති උච්ච යි ලු ... ඒක විතරමයි ලු තිබුණ කියන හොඳ පිහිටීම... (හැබැයි අම්මගෙ කේන්ද්‍රයේ තිබුණ ලු විවාහ සහකරු රජ වෙන යෝගයක් - අම්ම නැතිවුනාට පස්සෙ අපට බොහෝ දේවල් අහිමි වුනේ අපි කම්මැලි නිසා වෙන්න ඇති)
අපේ ගෙදර නම් ඕව විශ්වාස කරන්නෑ එච්චර.අම්ම තමයි පොඩ්ඩක් හරි විශ්වාස කරන්නෙ.එව්නාට මං කලින් යාළු වෙලා හිටිය කෙල්ලෙක් එක්ක කැම්පස් කාලෙ junior batch එකේ.ටිකක් කල් ගිහින් පොඩි පොඩි සීන් වෙද්දි දවසක් ඒකිගෙ කලිසම පහත් කරා අහවල් එක බලල fingering පාරක් දෙන්න.අම්මටසිරි ඉනේ සුරයක් බැදල කියහංකො.පස්සෙ ඇහුවම කියනව ඒකිට කළු කුමාර බැල්ම දෙ යෝගෙ ද මොකක්ද එකක් තියෙනවලු.ඒකිගෙ ගෙදර ඕව හරියට විශ්වාස කරනව.ඒකිට periods හැදුනම අමාරු වෙනව ගොඩක්.පොඩි කාලෙ ඊටත් වඩා අමාරු වෙනවලු.ඊටපස්සෙ ඒකි ඉස්කෝලෙ යනකාලෙ හදහන් බලල කියල ඒකිට ඔය කළු කුමාර සීන් එක කියල.පූජාවක් මොකක්ද එකක් කරල.ඔය සුරේ දාල තියෙන්නෙ.ඊටපස්සෙ periods හැදුනම ඉස්සර තරම් අමාරු වෙන්නෑලු.තාමත් උන්ගෙ ගෙදර මේකිට ලෙඩ උනා ම ඔය පූජාවටත් සම්බන්ධ වෙච්ච සිංහල වෙද මහත්තයෙක් ළගට යනව බෙහෙත් ගන්න.මං කිව්ව ඕකට ඕව කරල හරියන්නෑ hormone cycle එකේ imbalance එකක් ඇත්තෙ gynaecologist කෙනෙක් හරු ඒ සම්බන්ධ specialist කෙනෙක් ට පෙන්නල බෙහෙත් ගන්න දිගටම කියල.උන් අහන්නෑ.කේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?
අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි![]()
කේන්දර යනු විය හැකි දේ මිස අනිවාර්යයෙන් විය යුතු දෙයක් නෙවෙයි. මනසින් සිතා සියලු දේ වෙනස් කරගත හැකිය. අදුරේ යන මනුස්සයෙක්ට පන්දමක් දුන්නා හා සමානය..අවුල තියෙන්නෙ කසාද බැන්දොත් නම්, ලිවින් ටුගෙදර් සලකා බලපන්.
අට පාස් කේන්දර කාරයො උන්ගෙ බඩ වියත රැකගන්න කෙලින පච වලට රැවටිලා ආදරේ කරන කෙල්ලව නැති කරගන්න එපා.
ටෙස්ට් කරේ නැත්තන් cancer නෑ කිව්ව වගේ කතාවක් බං ඕකKendare baluwe nattan oya prashna nane
නෑ , අහපු හින්දා කර්මාර්ති පද්දතියට අනුව -අලුත් ෆෙටිශ් එකක්ද?
කලු කුමාර දිෂ්ටිය කියන්නේ සෙක්ස් වලට ආස උන් මැරිලා අදාල අමනුෂ්‍ය කොට්ටාසයේ කෙනෙක් වෙලා ඉපදිලා ඉදලා අදාල කෙල්ලගෙන් උගේ කාම අවශ්‍යතා සපුරගන්න යන එක නේද?
kiyala wedak naa, ata wath pass wela nm kamak na, owa balana godak un karanna job ekak nathi kamata kendara balanawa aththe, owa aththa nm owa pawichci karala un goda yanwa misa, marena kal eka ekage kenadra bala bala indida?අවුල තියෙන්නෙ කසාද බැන්දොත් නම්, ලිවින් ටුගෙදර් සලකා බලපන්.
අට පාස් කේන්දර කාරයො උන්ගෙ බඩ වියත රැකගන්න කෙලින පච වලට රැවටිලා ආදරේ කරන කෙල්ලව නැති කරගන්න එපා.