අහපන්.
ගුරු මුශ්ථිය නෑ ඕන දෙයක් කියාදෙනවා.
අපේ සීය අපේ තාත්තට වයස 15ක් විතර කාලේ ඒ කාලේ අවුරුදු 22ක 23ක වගේ අලුත බැදපු කොල්ලෙකුට ජීවත් වෙන්න විදිහක් නෑයි කිව්වම අපේ කුඹුරක් අදේට දීල ගොවිතැන් කරගෙන ඉදපන්ය කියල.
ඒ කියන්නේ මීට අවුරුදු 30කට විතර උඩදි.
Thaththage dan wayasa 45.
Udata 25ta adui. Thaththa 45n okkoma ubata dunna.
ehemada api hithaganna one.
උබගෙයි සියාගෙයි වෙනස ඔක තමා....
සියා එක හිත හොදින් දුන්නේ මනුස්සයෙක්ට නැගිටින්න. උබත් එක මතකතියාගෙන වැඩකරන්න තිබ්බා? උබටත් ඔවා පවුලෙන් ලැබිච්ච දෙවල් මිසක් දාඩිය මහන්සියෙන් හම්බකරල ගත්ත එවා නෙමේයිනේ උබ. අනික බල්ලෙක් උබව හපාකැවට අපහු උබ එ බල්ලව හපා කන්න යන්න ඔන නැ. උබ කල පවු උබට ගෙවන්න වෙනාවා පුතේ කවදම හරි.