කාලෙකට ඉස්සර මම කරපු වැඩක්

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
අපේ සීය අපේ තාත්තට වයස 15ක් විතර කාලේ ඒ කාලේ අවුරුදු 22ක 23ක වගේ අලුත බැදපු කොල්ලෙකුට ජීවත් වෙන්න විදිහක් නෑයි කිව්වම අපේ කුඹුරක් අදේට දීල ගොවිතැන් කරගෙන ඉදපන්‍ය කියල.
ඒ කියන්නේ මීට අවුරුදු 30කට විතර උඩදි.

Thaththage dan wayasa 45.
Udata 25ta adui. Thaththa 45n okkoma ubata dunna.

ehemada api hithaganna one.
 
Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව

මේක මේ කැලැන්ඩරෙව්ට හදපු විස්තරයක් නෙමෙයි මිනිහෝ.
"විතර" කියන වචනේ පාවිච්චි කලේ ඒකයි.
තාත්තට දැන් 57යි.
මට 32යි.
 
SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    උබගෙයි සියාගෙයි වෙනස ඔක තමා....

    සියා එක හිත හොදින් දුන්නේ මනුස්සයෙක්ට නැගිටින්න. උබත් එක මතකතියාගෙන වැඩකරන්න තිබ්බා? උබටත් ඔවා පවුලෙන් ලැබිච්ච දෙවල් මිසක් දාඩිය මහන්සියෙන් හම්බකරල ගත්ත එවා නෙමේයිනේ උබ. අනික බල්ලෙක් උබව හපාකැවට අපහු උබ එ බල්ලව හපා කන්න යන්න ඔන නැ. උබ කල පවු උබට ගෙවන්න වෙනාවා පුතේ කවදම හරි.
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උබගෙයි සියාගෙයි වෙනස ඔක තමා....

    සියා එක හිත හොදින් දුන්නේ මනුස්සයෙක්ට නැගිටින්න. උබත් එක මතකතියාගෙන වැඩකරන්න තිබ්බා? උබටත් ඔවා පවුලෙන් ලැබිච්ච දෙවල් මිසක් දාඩිය මහන්සියෙන් හම්බකරල ගත්ත එවා නෙමේයිනේ උබ. අනික බල්ලෙක් උබව හපාකැවට අපහු උබ එ බල්ලව හපා කන්න යන්න ඔන නැ. උබ කල පවු උබට ගෙවන්න වෙනාවා පුතේ කවදම හරි.

    අවුරුදු 30කට උබට ගෙයක් රෙන්ට් එකට හම්බවෙච්ච ගානට අදත් උබට ර්ව්න්ට් එකට ගෙවල් හම්බවෙනවද නෑනේ.
    ආ අදෙත් ඒ වගේම තමයි.