කාලෙකට කලින් අහපු සින්දුවක් අපහු මතක් උනා ඒත් සින්දුව හොයා ගන්න බැරි උනා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    කාලෙකට කලින් අහපු සින්දුවක් අපහු මතක් උනා ඒත් සින්දුව හොයා ගන්න බැරි උනා

    පස්සේ මොලේට ලාවට කුවරි එක දාලා තිබුනා ඊයේ ෆිල්ම් එකක් බලනකොට ශිලර් කියන නම ඇහුනා කෝකටත් කියලා චැට් ගීපිට් එකට දාලා බැලුවා.ජර්මන් සිගර් කෙනෙක් ඉන්ග්‍රීසි සින්දුවක් කීවේ කියලා.වැඩේ හරි සින්දුව හොයා ගත්තා

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    අඩ‍ෝ මේ සින්දුව මගේ ඔලුවෙත් දුවනවා. කොහේදි අහලද දන්නේ නෑ.
    TFS bro !!!
     
    • Love
    Reactions: Honey Bunch

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,281
    2,774
    113
    London
    කාලෙකට කලින් අහපු සින්දුවක් අපහු මතක් උනා ඒත් සින්දුව හොයා ගන්න බැරි උනා

    පස්සේ මොලේට ලාවට කුවරි එක දාලා තිබුනා ඊයේ ෆිල්ම් එකක් බලනකොට ශිලර් කියන නම ඇහුනා කෝකටත් කියලා චැට් ගීපිට් එකට දාලා බැලුවා.ජර්මන් සිගර් කෙනෙක් ඉන්ග්‍රීසි සින්දුවක් කීවේ කියලා.වැඩේ හරි සින්දුව හොයා ගත්තා

    I assume this genre is electro pop and Newage.
    Look for similar genre songs. Always receive a nostalgic feeling when I listen to this type of music...