කාලෙකට පස්සෙ බීල ජීවිතේ ලොකුම පාඩුවක් කරගත්ත

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    අඩෝ මගෙත් ඔය වගේ සීන් එකක් උනා
    ටිකක් ෆන් east asian රටකදි මගේ ඩෙබිට් කාඩ් එක නැති උනා, PFCE එකකට ලින්ක් කරලා තිබුනෙ $10K විතර තිබුනා. පහුවෙනිදා වෙරි එහෙම බැහැල ඉවර උනාට පස්සෙ මීටර් උනේ. වෙලාවට කාටවත් කාඩ් එක අහු වෙලා නැද්ද කොහෙද මොනවත් පේමන්ට් ගිහින් තිබුනෙ නැහැ. බැංකුවට කතා කරලා කාඩ් එක කැන්සල් කරගත්තා. ඇඟ හීතල වෙලා ගියා කාඩ් එක නැහැ කියලා දැනගනිද්දි. සමහර පේමන්ට් වලට SMS එන්නෙත් නැහැනේ පිටරට ඉද්දි
    මම හිතුවෙම$5000ක විතර ගිහින් ඇති කියලා. බැංකුවට කියලා ලිමිට් එහෙම සේරම අයින් කරගෙන තිබුනෙ.
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    යස් බෝයිස් friday night ආතල් එකක් අරන් අතේ තිබුන $9800 මිසින් කරගත්ත. දැන් මට හරිම විනෝදයි. කාල බීල වියදම් කරලනම් දුක නෑ බෝයිස්. :dull:
    You must be joking. Who carries 10k in cash?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    යස් බෝයිස් friday night ආතල් එකක් අරන් අතේ තිබුන $9800 මිසින් කරගත්ත. දැන් මට හරිම විනෝදයි. කාල බීල වියදම් කරලනම් දුක නෑ බෝයිස්. :dull:
    Wuna widiyath kiyapan. Sorry to hear that
     
    • Like
    Reactions: clumsyhulk

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මමනම් situation බලලා card, id තියලා යන්නෙ වලක් බහිද්දී.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අඩෝ මගෙත් ඔය වගේ සීන් එකක් උනා
    ටිකක් ෆන් east asian රටකදි මගේ ඩෙබිට් කාඩ් එක නැති උනා, PFCE එකකට ලින්ක් කරලා තිබුනෙ $10K විතර තිබුනා. පහුවෙනිදා වෙරි එහෙම බැහැල ඉවර උනාට පස්සෙ මීටර් උනේ. වෙලාවට කාටවත් කාඩ් එක අහු වෙලා නැද්ද කොහෙද මොනවත් පේමන්ට් ගිහින් තිබුනෙ නැහැ. බැංකුවට කතා කරලා කාඩ් එක කැන්සල් කරගත්තා. ඇඟ හීතල වෙලා ගියා කාඩ් එක නැහැ කියලා දැනගනිද්දි. සමහර පේමන්ට් වලට SMS එන්නෙත් නැහැනේ පිටරට ඉද්දි
    මම හිතුවෙම$5000ක විතර ගිහින් ඇති කියලා. බැංකුවට කියලා ලිමිට් එහෙම සේරම අයින් කරගෙන තිබුනෙ.
    ලංකාවෙ නෙමෙ මන් මම ඉන්නෙ USA. මෙහෙ normally friday night අපි සෙට් වෙන්නෙ. මගෙ වෙහිකල් එක වෙන තැනක දාල වෙන එකෙක් එක්ක ගියෙ කෑශ් මගෙ අතේ තිබුනෙ වෙන වැඩකට ගත්ත. එක යූස් උනෙත් නෑ ආයෙ කා එකට ගිහින් තියල එන්නත් දුරයි. පහුවදා උදේ ගිහින් කා එක ගන්න බලනකොට මතක් උනේ කෑශ් ටික මිසින්. සෙට් උන තැන කල්ලො ටිකක් එහෙමත් උන්න හැබයි මම නෝමල් සෙට් වෙන උන් එක්ක තමා හිටියෙ. මොකක් උනාද හිතාගන්න බෑ තාම.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    ලංකාවෙ නෙමෙ මන් මම ඉන්නෙ USA. මෙහෙ normally friday night අපි සෙට් වෙන්නෙ. මගෙ වෙහිකල් එක වෙන තැනක දාල වෙන එකෙක් එක්ක ගියෙ කෑශ් මගෙ අතේ තිබුනෙ වෙන වැඩකට ගත්ත. එක යූස් උනෙත් නෑ ආයෙ කා එකට ගිහින් තියල එන්නත් දුරයි. පහුවදා උදේ ගිහින් කා එක ගන්න බලනකොට මතක් උනේ කෑශ් ටික මිසින්. සෙට් උන තැන කල්ලො ටිකක් එහෙමත් උන්න හැබයි මම නෝමල් සෙට් වෙන උන් එක්ක තමා හිටියෙ. මොකක් උනාද හිතාගන්න බෑ තාම.
    මොන හේතුවටවත් ඇයි බන් ඔය තරං ලොකු ගානක් කෑශ් අතේ තියාහෙන හිටියෙ. කෑශ් නැති උනාම කරන්න දෙයක් ඇත්තෙම නැහැනේ බන්
    කාඩ් වගේ නං ට්‍රැක් කරලා රිවර්ස් කරන්න හරි පුලුවන් නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් දැක්ක ඉරිච්ච සරමක් ඇඳගත්තු කලුවෙක් ඩොලර් මිටියක් ඇහිඳන් දුවනව ගිය සිකුරාද රෑ...
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,122
    113
    Loading...
    අපරාදෙ යකෝ. උඹට බඩු පිට සිහියක් නැතුව ඉන්නකොට කවුරුහරි ඕක අරගන්න ඇති සාක්කුවෙන්. පුලුවන් කමක් තියෙනව නම් CCTV Check කරපන්.