කාලෙකට පස්සෙ වීඩියෝ එකක් දාල

AnuradhaRa

Well-known member
  • කාලෙකට පස්සෙ වීඩියෝ එකක් දාල

    උඹල දන්නව නේ අර යූටියුබ් එකේ ටෙක්ට්‍රැක් ෂෝ එක කරන අයියව
    කාලෙකට පස්සෙ වීඩියෝ එකක් අප්ලෝඩ් කරල

    Elementary Particles



    මෙයාගෙ යූටියුබ් චැනල් එකේ මාර ඉන්ට්‍රස්ටිං වීඩියෝ ටිකක් තියෙනව. ගිහින් බලන්ඩ

    චැනල් එක සබ්ස්ක්‍රරයිබ් කරල පොඩි සහයෝගයක් දෙන්ඩ මෙයාට
    තව වීඩියෝ වලට ලයික්ස් එහෙම දාල, තව මේ වගේ වීඩියෝ කරන්ඩ දිරිමත් කරන්ඩ..

    සුපිරි වීඩියෝ ටික.. එක්ස්ප්ලේන් කරනව නියමෙට


     
    Last edited:

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන්..වැඩේ නම් පට්ට..ඒ උනාට නිකන් අල එක්ක අච්චාරුවක් කෑවා වගෙ මට නිකන්...:oo: භෞතික විද්‍යාව ගැන අහන ගමන් T shirt එකක් ගැන කිව්වනෙ බං... :confused::confused::confused:
    ඒක add එකක්ද බං:baffled:
    මොනා උනත් අගය කලයුතු වැඩක් ඉතින් :yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන්..වැඩේ නම් පට්ට..ඒ උනාට නිකන් අල එක්ක අච්චාරුවක් කෑවා වගෙ මට නිකන්...:oo: භෞතික විද්‍යාව ගැන අහන ගමන් T shirt එකක් ගැන කිව්වනෙ බං... :confused::confused::confused:
    ඒක add එකක්ද බං:baffled:
    මොනා උනත් අගය කලයුතු වැඩක් ඉතින් :yes:

    ඔව් බං ඒක ඇඩ් එකක්. කියක් විතර වෙනවද දන්නෙ නෑ එකක් ප්‍රින්ට් කරගන්න ;)
    මුගෙ videos නම් ඔක්කොම පට්ට බං..
     

    AnuradhaRa

    Well-known member
  • බලල නෑ :no: :no:

    මචන්..වැඩේ නම් පට්ට..ඒ උනාට නිකන් අල එක්ක අච්චාරුවක් කෑවා වගෙ මට නිකන්...:oo: භෞතික විද්‍යාව ගැන අහන ගමන් T shirt එකක් ගැන කිව්වනෙ බං... :confused::confused::confused:
    ඒක add එකක්ද බං:baffled:
    මොනා උනත් අගය කලයුතු වැඩක් ඉතින් :yes:

    අනික් වීඩියෝ ටිකත් බලන්ඩ.. මම නං ඔක්කොම බලල තියෙනව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    11.gif
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    අපේ කොල්ලෙක්ගේ වැඩසටහනක් මේ කොලිටියට ආපු එක ගැන සතුටුයි..වොයිස් බැක්ග්‍රවුන්ඩ් එක හිස් වගේ..මොකක්හරි තීම් ඕඩියෝ එකක් ගියානම් මරු...මාර පන්ච් එකක් එයි...

    example : how cast videos

     

    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke
    Podi Suggestion ekak -video titles Sinhalen dammanan thawa patta bn natthan English walin dammama okkoma suddo thamai balanne...

    Man nan sub ekak damma , mata therenne nathi dewal godak igena ganna puluwan me channel eken..
     
    • Like
    Reactions: AnuradhaRa