"කාලෙකට පස්සේ එළකිරි බැස්සේ"
ලෝකේ තියෙන වෙබ්සසයිට් ගත්තම දැනට තියෙන ලාංකික සයිට් අතරිනුත් No1 community
තියෙන්නේ එළකිරි සයිට් එකේ.. "Face Boock" කියන එක නොතිබුන කාලේ ඉඳන් ලංකාවේ අයට ගනුදෙනු කරන්න. තිබ්බ එකම සයිට් එක තමයි එළකිරි. මම හිතන්නේ
දැනට අවුරුදු 10කට ත් වැඩියි. ඒවගේම ලෝකයේ තියෙන හැම
දෙයක්ම, ලංකාවේ වෙන හැමදෙයක්ම... තියෙන එකම තැන තමයි එළකිරි සයිට් එක
නිලක් බලලා අතේ ගහන කොල්ලාගේ ගේ ඉඳලා
නව දැනුම හොයන කොල්ලා දක්වා එන එකම සයිට් එක මේක
මම දන්න කාලේක නම 2004 වගේ ඈත කාලේක ඉඳන් මෙහි ආරභය
කණගාටුවට කරුණ නම්.. මට මේ කාලේ මේක ට එන්නම බැරිවුන
අපේ හිටපු සයිබර් බජාර් ඒක දැන් ඉන්නවද දන්නේත් නෑ..
මම මේකේ දෙවල් ලිව්වේ . පොරක් වෙන්න හිතාගෙන නම් නෙමේ
මගේ අදහස කියන්නයි..
මේක ඒ කාලේ නම් පට්ට හිට්. මම හිතනවා දැනුත් එහෙම යි කියලා