Sinhala, tamil, Malayalam and many indian languages born from Sanscrit (sanskrutha) language
මේක පට්ටපල් බොරුවක්

පූර්ව භ්රාහ්මී අක්ෂර වලින් තමයි සිoහල බිහිවෙන්නේ .ඒ අක්ෂර මෙරට සිව්හෙල වාසින්ගේ මිස ඉන්දියන්කාරයින්ගේ නෙමේ .නමුත් පසුව වෙනභාෂා වල ආභාෂය සිoහල වලටත් ,සිoහල වල ආභාෂය වෙන භාෂා වලටත් ලැබුනා..අනික සිoහල කියන්නේ ඉන්දියානු බසක් නෙමේ මීට අමතරව සිoහල බසට බෞද්දාගමේ පාලි සහ මාගධී ආභාශයත් ලැබුනා.මාගධී තිබ්බේ ලoකාවේ
Last edited:
ඔව්.අක්ෂර සමානකම උනේ පසුකාලීනව.මානවම්ම රජතුමාගේ සමයේ ..

e kiyanne 800 km palalai main castle eka
