Uba me kattadiyage gurada...?මේ හෙක්ටර් නිකන් දෙක පුන්නේ නතුව යනවද යන්න.
Oya boom boom wenna lagai.
Uba me kattadiyage gurada...?මේ හෙක්ටර් නිකන් දෙක පුන්නේ නතුව යනවද යන්න.
කියල තියෙනවද නම් දන්නෙ නෑ. හැබැයි මේ මනුශ්‍ය ලෝකයේ නෑ කියලත් නෑ. ඒ වගේම "ඕපපාතිකයි" කියල, කියල තියෙනව. ඒ වගේම ඕපපාතික සත්වයන් ආහාර ගන්න ආකරයත් සදහන් වෙනව. ඒ සුවදින්. එතකොට මම ඉදිරිපත් කල කරුනු හරි නේද.

එහෙනම් දැං ඉන්න දෙවිවරු මෙහෙම හිඟමනට වැටෙන්න පුලුවන් ද ?? ඕක නම් අනිවා හින්දු සංකල්පයක්. එයාලා තමයි පූජා කර කර උදව් පදව් ඉල්ලන්නේ
බින්දු;17124104 said:මම හිතුවේ අජිත කේසකම්බලියා එක්ක උච්ඡේදවාදියෝ වඳ වෙලා ගිහින් කියලා. බලන් ගියාම එකෙක් දෙන්නෙක් ඉතුරු වෙලා
2. පරමාණුව ගැන මිනිස්සු දන්නේ අන්වීක්ශය හොයාගත්ත නිසා. අන්වීක්ශය නැත්නම් අදත් අපි දන්න පරමාණුවක් නෑ. ඒ වගේම අද තියෙන විද්‍යාත්මක දියුණුව පුනර්භවය සහ දිව්‍ය/ප්‍රේත ලෝක ඔප්පු කරන්න දියුණු මදි වෙන්න පුලුවන්බලමු සමාන්තර ලෝක එහෙම හොයාගත්ත කාලෙක එව්වාවල ඉන්න අය අපිට බණවල අහලා/ඇහිලා පුරුදු අයද කියලා. හැබැයි එතකන් විශ්වාස නොකර ඉන්න පුලුවන් කැමති කෙනෙක්ට
![]()
අපි දෙන්නම ඉන්නෙ එකම පාරෙ. පුංචි අපහැදිලි තැන් කීපයක් විතරයි තියෙන්නෙ.බින්දු;17124296 said:1. පලතුරු පූජා කරන්න කියලා නෑ ( පින් දෙන්න කියලා නම් තියෙනවා. පින් ගන්න පුලුවන් අය එතකොට පින් ගනීවි. )
2. මනුශ්‍ය ලෝකයේ නෙවෙයි, ඒක වෙනම තලයක් (ලෝකයක් කියලම කියමු ) හැබැයි අවශ්‍යතාවයක් තියෙනවා නම් මනුශ්‍ය ලෝකයට එන්න පුලුවන් ( උදා- බුදුහාමුදුරුවන්ගෙන් විවිධ දර්ම කරුණු ගැන සැක දුරුකරගන්න ආපු අය ගැන ගොඩක් සූත්‍ර වල මුල් කෑල්ලේ තියෙනවා. එවං මේ සුතං ඒකං සමයං භගවා ශ්‍රාවස්තියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ, අථකෝ අඥ්ඥතරා දේවතා etc etc ඒකාලේ හිටපු දෙයියෝ නම් කන්න බොන්න ඉල්ලං නෙවෙයි මෙහේට ඇවිත් තියෙන්නේඑහෙනම් දැං ඉන්න දෙවිවරු මෙහෙම හිඟමනට වැටෙන්න පුලුවන් ද ?? ඕක නම් අනිවා හින්දු සංකල්පයක්. එයාලා තමයි පූජා කර කර උදව් පදව් ඉල්ලන්නේ
3. ඕපපාතිකයි. හැබැයි ප්‍රේතයෝ, කුම්භාන්ඩයෝ, අපායේ ඉපදෙන නිරිසතුන්, බ්‍රහ්මයන් මේ හැමෝම ඕපපාතිකයි
4. හැම ඕපපාතික සත්වයම සුවඳ ආහාරයට ගන්නේ නැතෝ![]()
හාමුදුරවන්ට දානෙට ආරධනා හෝ දානෙ ගිහින් දුන්නයි කියල උන්වහන්සේලා හිගන තත්වෙට වැටෙන්නෙ නෑ. ඒ නිසා පූජාවක් දුන්න පලියට හිගන වචනෙ දාන එකට විරුද්ධයි. අහාර දීමෙ වැරද්දක් මම දකින්නෙ නෑ. හැබැයි ඒව ගන්නවද කියන්න මම හරියටම දන්නෙත් නෑ. දෙවිවරු එනව යනවට මෙන්ම වැඩ සිටින අවස්තාත් සදහන් වෙනව ධර්ම කරුනු අනුව මම ඉහත් සදහන් කරල තියෙනව. හැමෝම ගන්නෙ නැතුව ඇති. හැබැයි ගන්දය ආහාරයක් කරගන්නව කියල මම බණ පොතේ කියවල තියෙනව.
මිනිස්සු තාම පරමාණු දකින්න පුලුවන් අන්වීක්ෂ හදල නෑ. මොනව කියවනවද මන්ද!

අන්වීක්ශේ වෙනුවට ඔතනට රදර්ෆෝල්ඩ් ලොක්කාගේ/ තොම්සන් ලොක්කගේ ඇක්ස්පෙරිමන්ට් ටික දාගමුමේක කියන්නෙ ඔය ඕපපතිකයො ඉන්නව/ දෙවියො ඉන්නව/ දිව්‍යලෝක තියෙනව කියන අයට.
ඔය නන්ද කුමාරය දිව්‍යලෝකෙ ඉන්න දිව්‍යාංගනාවො දැකල ජනපද කල්යාණිව එපා උනා කියනව නෙ. මිනිහෙකුට එහෙම හිතුන කියන්නෙ දිව්‍යාංගනාවන්ට අහවල් අවයව පිහිටල තියෙන්නෙ ඕනෙ. එම අවයව තියෙනව නම් දෙවියොයි දිව්‍යාංගනාවොයි ලිංගික ප්‍රජනනය කරන අය වෙන්න ඕනෙ. ඕපපතික වෙන්නෙ කොහොමද?



අපි දෙන්නම ඉන්නෙ එකම පාරෙ. පුංචි අපහැදිලි තැන් කීපයක් විතරයි තියෙන්නෙ.හාමුදුරවන්ට දානෙට ආරධනා හෝ දානෙ ගිහින් දුන්නයි කියල උන්වහන්සේලා හිගන තත්වෙට වැටෙන්නෙ නෑ. ඒ නිසා පූජාවක් දුන්න පලියට හිගන වචනෙ දාන එකට විරුද්ධයි. අහාර දීමෙ වැරද්දක් මම දකින්නෙ නෑ. හැබැයි ඒව ගන්නවද කියන්න මම හරියටම දන්නෙත් නෑ. දෙවිවරු එනව යනවට මෙන්ම වැඩ සිටින අවස්තාත් සදහන් වෙනව ධර්ම කරුනු අනුව මම ඉහත් සදහන් කරල තියෙනව. හැමෝම ගන්නෙ නැතුව ඇති. හැබැයි ගන්දය ආහාරයක් කරගන්නව කියල මම බණ පොතේ කියවල තියෙනව.
විවෘත මනසකට ආවොත් එතකොට ගොඩක් දේවල් පිලිබද වැටහීමක් ලැබෙනව. හැබැයි එතකොට අපට පෙනෙන බොරුව බොරු විදියට දැකින්න ඕනෙ. උදාහරනයක් විදියට ගිනි පැගීම, මේකට ගන්නෙ විශේශිත තාපාංකය ඉතා අඩු දර. මේ ඇත්ත අර දේව භක්තියෙන් වෙන් වෙනව අදුන ගන්න ඕනෙ. ඕක කාලෝ ෆොන්සේක මහත්තය තාපාංකය ඉතා වැඩි මතක හැටියට 1:60 වැඩි දරක කපුවෙකුට ගිනි පාගන්න කියල ඒ අභියෝගෙ බාර අරගෙන කකුල පිච්චිල රෝහල් ගත කරපු කතාත් මම කියෝල තියෙනව ඒ වගේම බලන්ගොඩ ආනන්ද හාමුදුරුවො ඇතුලු ගොඩක් හිමිවරු ගිනිපාගන දාට දෙවිමෙන් හදිසි රුවක් පෙනෙන බවත් ඒව දැකපු බවකුත් සදහන් වෙන කතාත් කියෝල තියෙනව. ඒ නිසා කලින් කිව්ව වගේ විද්‍යාව, අත්දැකීම් එක්ක අපි ඉස්සරහට ගියොත් මේවයෙ ඇත්ත හොයාගන්න පුලුවන්. එහෙම මිසක් මේව නෑ කියල පුහු ටෝක් දෙන එක කරන්න බෑ..![]()


ශරීර තියෙන හැම ජීවියම ලින්ගික ප්‍රජනනය කරන්නෙ නෑ නේද මචන්..
ඇමීබලා එහෙම අලින්ගික ප්‍රජනනයනෙ.![]()
මේක කියන්නෙ ඔය ඕපපතිකයො ඉන්නව/ දෙවියො ඉන්නව/ දිව්‍යලෝක තියෙනව කියන අයට.
ඔය නන්ද කුමාරය දිව්‍යලෝකෙ ඉන්න දිව්‍යාංගනාවො දැකල ජනපද කල්යාණිව එපා උනා කියනව නෙ. මිනිහෙකුට එහෙම හිතුන කියන්නෙ දිව්‍යාංගනාවන්ට අහවල් අවයව පිහිටල තියෙන්නෙ ඕනෙ. එම අවයව තියෙනව නම් දෙවියොයි දිව්‍යාංගනාවොයි ලිංගික ප්‍රජනනය කරන අය වෙන්න ඕනෙ. ඕපපතික වෙන්නෙ කොහොමද?

Accept kalo fonseka challenge episode 01 කියලා...
"01. දැවෙන ගිනි අඟුරු මත යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගෙන සිටීම."
මේක කරලා YOU TUBE අප්ලෝඩ් කරලා ලින්ක් එක දාපන්කෝ...
පස්සේ බලමු අනිත් ඒවා..![]()
![]()


aniwaඒක හරි. ඒත් අලිංගික ප්‍රජනනයටත් parent ජීවියෙක් ඉන්න ඕනෙ

කට්ටඩි.ගුරුන්නා;17124774 said:ඉස්සලම කියන්න ඕනේ මම මේ අභියෝගය බාරගන්න එක මම හේතුවාදී සංගමයත් එක්ක කරන දෙයක්. මම එම අභියෝගය බාරගන්නා එක එළකිරි එකේ නිකන් දැම්මේ. නමුත් මම එළකිරි එකේ ඉන්න අයත් එක්ක අභියෝග බාර ගත්තේ නැහැ. මම දැක්ක එක එක අය රචනා වගේ ලියල තියනවා. කියවන්නත් කම්මැලියි. තේරුමක් නැහැ ඔයා මේ දේවල් පිළිගන්නේ නැතිනම් කරුණා කර නිකන් තමන්ගේ කාලය නාස්ති කරගන්න එපා. ඒක නිසා නිකන් වලිග පාගාගෙන දඟලන්නත් එපා. සමහර අය ලියල තියන ඒවා දැක්කමත් හිනා යනවා.

ඕපපාතික කියන්නෙ මවුපියන් නැතිව ඉපදෙන එක තමා. මේ චක්‍රාවාටයේ මනුස්ස සතුන්, තිරිසන් සතුන් හා නිර සතුන් ට තමයි මේ අපිට පේන විදිහෙ ශරීරයක් (කරජ කයක්) තියෙන්නෙ. ඒ කියන්නෙ අපි 3න් කට්ටුව තමයි අම්මගෙ බඩේ ඉඳල හරි බිත්තර වලින් හරි එන්නෙ. අනිත් තල 29යෙම සංසාර සත්ත්වයින් උපදින්නෙ ඕපපාතිකව. ඒ කියන්නෙ හුටස් ගාල එක පාරට ඉපදෙනව. ඒ අයගෙ හැඩරුවක් මෙන්න මේකයි කියල පෙන්නන්න බෑ. ගොඩක් දුරට මම දන්න විදිහට ශක්තිප්‍රභවයක් වගේ තමයි එයාල. හැබැයි ඕන නම් එයාලට මනුස්ස කයක් වගේ හදාගෙන මේ ලෝකෙට ඇවිල්ල ඉන්න හැකියාව තියෙනව. අපිත් ඕන තරම් දැකල ඇති.අනික මම අහල තියෙන විදිහට බෞද්ද ධර්ම දේශනාවල ඉන්න දෙවි වරු කාටවත් මවුපියන් නෑ...ඔය මවුපිය කතා තියෙන්නෙ හින්දු සාහිත්‍යයේ..
අනිත් එක දෙවෙයන්ට ශරීර නැත්තෙ නෑ..ඔතන තියෙන අවුල ඒ ශරීර සාමාන්‍ය මිනිස් ඇසකට දකින්න බැරි තරමට සූක්ශම වැඩියි..අර කතාවක තියෙන්නෙ.(මට හරියටම ආරාමය මතක නෑ..)බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහන්න ආපු දෙවේ කෙනෙක්ට පොලවේ හිට ගන්න බැරිව ගිලුනාලු..ඊට පස්සෙ ඔය විදිහට මහ පොලවෙ ඉන්න බෑ ශරීරය ගන කරගන්න කියලා බුදු හාමුදුරුවො කිව්වලු කියලා...ඒ කියන්නෙ ශරීර තියෙනවා ඒකෙ කතා දෙකක් නෑ..නමුත් ශරීරයක් තිබ්බ පලියටම ප්‍රජනනය කරනවා කියන්නෙ කොහොමද සහෝ..![]()
කට්ටඩි.ගුරුන්නා;17121206 said:01. දැවෙන ගිනි අඟුරු මත යටි පතුල් නොපිලිස්සී තත්පර 30ක් සිටගෙන සිටීම.
02. ලියුම් කවරයක් තුළ දමා මුද්‍රා තබා ඇති ලංකාවේ වලංගු රුපියල් සියයේ මුදල් නෝට්‍ටුවක අංකය නිවැරදිව ප්‍රකාශ කිරීම.
07. විනිශ්චය මණ්ඩලයේ අනුදැනුම මත වළලනු ලබන ද්‍රව්‍යක් ගුප්ත බලයකින් ගොඩහැනීම (උදා:- තරඟකරු විසින්ම පිළියෙල කළ "හූනියමක්" වුව කම් නැත. නමුත් ලෝහමය ඇසුරුමකට ඉඩදිය නොහැක්කේ එහිදී ඉලෙක්ට්‍රොනික උපාංග බාවිතා කළහොත් එය තරඟකරුගේ හාස්කමක් නොවන නිසාය.)
10. විවිධ පුද්ගලයන් දස දෙනෙකුගේ උපන් ස්ථාන, උපන් දිනයන් සහ වේලාවන් ලබාදුන් විට ඔවුන් සම්බන්ධව පහත සඳහන් විස්තර විනිශ්චය මණ්ඩලය වෙත ලබා දීම
(අ.) ස්ත්‍රී පුරුෂ භාවය (ආ.) ජ්හීවතුන් අතර සිටීද මියගොස් ඇත්ද (ඇ.) ජීවතුන් අතර සිටීනම් ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේද නැත්නම් විදේශයකද (ඉ.) මියගොස් ඇත්නම් ඒ කුමන වර්ෂයේදීද (උ) ඔවුන් උසුලන හෝ ඉසිලූ සමාජ තත්වය, වෘත්තිය. රැකියාව
