කාලෝ_ෆොන්සේකා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    බින්දු;17124570 said:
    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif

    අච්චර සැප සම්පත් තියෙන දිව්‍යලෝක වල ඉන්න කෙනෙක් අපේ කෑම බලාගෙන එනවා කියන එක මට ප්‍රඥාගෝචර නෑ බන්ස්
    2.gif
    2.gif
    අනිත් කතන්දර ගැන නම් ලොකු ආගිව්මන්ට් එකක් නැත
    ගනදය පමනක්ම නෙමේ..

    "උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචිතෙහි සෙදාවක්ඛිතෙහි ධම්මෙකෙහි ධම්ම ලද්දෙහි යාවතා බලපටිග්ගාහිකා දෙවතා සක්කරොති ගරු කරොති මානෙති පූජෙති තෙමනං බලපටිග්ගාහිතා දේව
    තා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මයුං පාලෙහීති"

    "යමෙක් දෑතේ වීරයෙන් ඩහඩිය වගුරුවා මහන්සියෙන් සපයාගත් වස්තුවෙන් පූජා පිලිගන්න දේවතාවන්ට සත්කාර කරයිද, පූජා කරයිද, එසේ පූජා සත්කාර කරන ලද්දාවූ දේවතාවෝ යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවායැයි අනුකම්පා කරන්නාහ. එමගින් දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය"
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කට්ටඩි.ගුරුන්නා;17125388 said:
    මට අඳ බාලයින් සමග ඔට්ටු අල්ලන්න ඕන කමක් නැහැ. එහෙම අල්ලලා මේ වුර්තියට අගෞරව කරන්න මට ඕනේ නැහැ. මම අභියෝගය බාර ගන්නේ හේතුවාදී සංගමයත් එක්ක විතරයි.

    අනෙක මට ලක්ෂ ගණන් සල්ලිත් නැහැ ඔට්ටු අල්ලන්න.


    බොල කට්ටඩියෝ උඹත් අර රෙන47 කොලුවා වගේ lorry talks කාරයෙක්. රෙදි ගැලවිලා, ගූ නාගෙන ඇවිත් තවත් කෙකෙර ගානවා කෙකර ගානවා, ඒත් දාන බිත්තරයක් නම් පේන්න නෑ....
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ජේමිස්බන්ඩා007;17125560 said:
    හැම බන්බුවකටම කාලොෆොන්සෙකා මහත්තයව අල්ලන් දගලන්නෙ නැතුව උබල ඔවා ප්‍රසිද්ද මාධ්‍යක ඔප්පුකරල පෙන්නන්න .. අර හිරු ටීවී එකෙ යනවා වැඩසටහනක් එකට කතා කරල ඔය අභියොගය බාරගන්න.බොරුවට කයිවාරු නොගහ.
    එතන් ඉන්න හාමුදුරුවන්ගෙ මතෙට මම හුගක් ගරු කරනවා


    නවින විද්‍යාව පට්ටපල් බොරුවක් කියල් තෙපර බාන මහත්වරුන්ගෙ කතා වලට වඩා කාලොෆොන්සෙකා මහත්තයගෙ කතා වලින් මට නම් ඉගන ගන්න දෙයක් තිබුනා.න්මුත් හැම තැනකහිම එතුමත් එක්ක එකග නැ
    .
    Machan mama danne nathi nisa ahanne. Oya mahacharya thuma "ABIYOGA" kirim hara karapu wenath sewaawan monaada? Mokada oya field ekema inna Prof Kolwin Gunarathna, Senaka Bibile wage ugathun thama field eken ratata wishala sewayak kala.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ටඩි.ගුරුන්නා;17125388 said:
    මට අඳ බාලයින් සමග ඔට්ටු අල්ලන්න ඕන කමක් නැහැ. එහෙම අල්ලලා මේ වුර්තියට අගෞරව කරන්න මට ඕනේ නැහැ. මම අභියෝගය බාර ගන්නේ හේතුවාදී සංගමයත් එක්ක විතරයි.

    අනෙක මට ලක්ෂ ගණන් සල්ලිත් නැහැ ඔට්ටු අල්ලන්න.
    එහෙනම් ගරු මහත්මයාණෙනි මෙතන කෙකර ගාන්නේ නැතුව හේතුවාදී සංගමයත් එක්ක ගණුදෙණුව බේරගමුකෝ...........
    දැන් මෙතන කෙකර ගෑවට තමුන්නැහේ දාන බිජ්ජක් නෑනේහ්........
    අර තණුක ලොක්කට කියපං කෝ ඒ උන්නැහේ නීතිඥයෙක් නිසා නීත්‍යානුකූලව ම වැඩේ සෙට් කරල දෙයි.........


    අර අන්තිමට කියල තියන එක නම් ඉතිං කාර් එකක් විකුනවත් බැරියැ ඔට්ටුවක් අල්ලන්න...........:dull::nerd:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගනදය පමනක්ම නෙමේ..

    "උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි මහාබලපරිචිතෙහි සෙදාවක්ඛිතෙහි ධම්මෙකෙහි ධම්ම ලද්දෙහි යාවතා බලපටිග්ගාහිකා දෙවතා සක්කරොති ගරු කරොති මානෙති පූජෙති තෙමනං බලපටිග්ගාහිතා දේව
    තා සක්කතා ගරු කතා මානිතා පූජිතා කල්‍යාණෙන මනසා අනුකම්පන්ති චිරං ජීව දීඝ මයුං පාලෙහීති"

    "යමෙක් දෑතේ වීරයෙන් ඩහඩිය වගුරුවා මහන්සියෙන් සපයාගත් වස්තුවෙන් පූජා පිලිගන්න දේවතාවන්ට සත්කාර කරයිද, පූජා කරයිද, එසේ පූජා සත්කාර කරන ලද්දාවූ දේවතාවෝ යහපත් සිතින් චිර කාලයක් ජීවත් වේවායැයි අනුකම්පා කරන්නාහ. එමගින් දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය"

    :D:D මේක උපුටාගත්තේ කොහෙන්ද?? :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අර අන්තිමට කියල තියන එක නම් ඉතිං කාර් එකක් විකුනවත් බැරියැ ඔට්ටුවක් අල්ලන්න...........:dull::nerd:

    ගුරා ලිඳට ජබුක් :D:D නියම මොහොමඩු මරකස් ස්ටයිල් එක. ඒ ගෝතයත් උත්තර නැතිවුනාම ලිස්සලා ගියේ මේවිදියටමයි :rofl::rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    ගුරයි, නැකතයි, මෝහන පිස්සයි, තුන් කට්ටුවම ලිඳේ ... පශ්චාත් භාගයෙන් හිනා යනව මුන් මුන්ගෙ බිස්නස් ගොඩදාගන්න කරන දේවල් දිහා බැලුවම :lol::lol: ... මුන් හිතන්නෙ මේකෙ ඉන්න එවුන් ඔය ලබ්බවල් වලට අහු වෙනව කියල :lol::lol::lol: ත්‍රෙඩ් එකක් දාල අන්තිමට හැම එකාම අතින් සමූහ දූෂණය වෙලා, පු*ට මැහුම් දාගන්න දුවනව ... :lol::lol::lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ වගේ කාරණාවක පුලුවන්තරම් මධ්‍යස්ථව ඉන්න තරමට හොඳයි. මම දකින හැටියට ඉස්සර කාලෙ ඔය දේවල් වල ඇත්තක් තිබුන. ඒ කාලෙ කායික රෝග සුවකරන්න ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තිබුන වගේ මානසික රෝග සුව කලේ තොවිල් වගේ දේවල් වලින්. ඔය කියන හොල්මන් කියන වචනේ ගත්තත් ඒකෙ තේරුම හෙලවෙන මනස කියන එක. එතනින් එහාට ගිහාම පිරිත් වලින් විහිදෙන සන්ක්‍යාත නිසා මින්ස්සුන්ට බලපෑම් එක්ක කරන්න තියෙන හැකියාව දැන් විද්‍යාවෙන් ඔප්පුවෙලා තියෙනව. පිරිත් වලින් කරන්න පුලුවන්නම් මන්තරවලින් කිසි දෙයක් කරන්න බැහැ කියන්නෙ කොහොමද?
    බුද්ධාගමට අනුව ගත්තත් දෙවිවරු යක්ෂයො ඉන්න බව පිලිඅරගෙන තියෙනව. ඒවගෙම මිනිස්සුන්ට ආවේශ වෙන එක්තරා මහිද්ධික පෙරේතයො කොට්ඨාශයක් ගැනත් සඳහන් වෙනව. පන්සිය පනස් ජාතක පොතම තියෙන්නෙ පුනරුත්පත්තිය ගැනයි. කවුරුහරි කියනවනම් අධිභෞතික දේවල් භෞතික වශයෙන් ඔප්පු කරන්න කිව්වොත් ඒ ප්‍රශ්නෙ වැරදි. එහෙම කරන්න බැහැ.:no:

    ලන්කාව පොඩි රටක් ඒකෙ ජිවත්වෙන මිනිස්සුත් සමබර ජීවිත නෙමෙයි ගතකරන්නෙ. එතනදි පොඩ්ඩක් හරි පසු බැස්සොත් ඕනම ක්ෂේත්‍රයක් නැතිවෙලා යනව. පිටරටවල් වල මෙහෙම වෙන්නෙ නැහැ.ඒනිසා ඔය නැතිවේගෙන යන ක්ෂේත්‍රවල ඉන්න උදවිය කොහොමහරි තමන්ගෙ පැවැත්ම රැකගන්න මිනිස්සුන්ව බිල්ලට අරගෙන තියාගෙන ඉන්නව. සමහර වෙලාවට බොරුකරනව. එහෙම කරල හරි රැඳිල ඉන්න බලන්නෙ. හැබැයි ඒ කරන වැඩෙන් ක්ෂේත්‍රයට වෙන බලපෑම ගැන කිසි කෙනෙක් හිතන්නෙ නැහැ. අනිත් එක ඔය පරම්පරාවලින් ගුරුමුෂ්ඨි තියාගෙන තියෙන හැටියට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ රොඩු බොඩු වෙන්න ඇති.:Pඒවගෙම අන්ධ විදියට විද්‍යාව පස්සෙ යන එකත් හොඳ නැහැ. විද්‍යාවෙන් අද තියෙන දේ හෙට බොරු වෙනව. සමහරවිට හෙට වුනත් යන්තර මන්ත්‍ර ගුරුකම්, ජොතිෂ්‍ය ඇත්ත කියල ඔප්පු වෙන්න ව පුලුවන්. ඒක නිසා හැමවෙලාවෙම මද්‍යස්තව ඉන්න එක හොඳයි.ඕය හැමදෙයක්ම හදල තියෙන්නෙ මිනිස්සුන්ට යහපතක් කරන්න මිසක් ඒවා කරේ තියාගෙන මරාගන්න නෙමෙයි

    මිත්‍යාවට වහලෙක් වෙන්නත් එපා විද්‍යාවට වහලෙක් වෙන්න එපා.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අනේ මචං ..!

    අතීතයේ හැමදෙයක්ම වගේ බෞද්ධ දර්ශනයත් බොරු දේවල් කාලෙන් කාලෙට එකතු වෙලා අපිරිසිදු වෙලා තියෙන්නේ.
    පිරිසිදු බුදු දහම අපි හොයාගන්න ඕනේ.

    එකට අපි පොත් පත් කියවන්න ඕනේ. අනෙක් සමකාලින ඉන්දියානු ආගම් මොනවාද, ඒවගේ මොනවාද කියල තියෙන්නේ කියල හොයන්න ඕනේ.

    Jesus lived in India කියන පොත ලියන්න Holger Kersten ට අවුරුදු 5ක් විතර ගියා. පොත්පත් 1000 කට වඩා කියවන්න උනා. රටවල් කිහිපයකට යන්න උනා.

    දැනුම කියන දේ එන්නේ අන්න ඒ වගේ අමාරු ශ්‍රමයක් හරහා. මම හොයාගත්තු අබමල් රේණුවක් මේ කියන්නේ.

    හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
    හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

    පිළිගන්නේ නෑ ...!

    :rofl::rofl:
    උඹ දන්නෙ නැතිවුනාට විද්‍යාවෙන් මේ දෙකම ඔප්පු කරල තියෙනව. මනෝ විද්‍යාවෙ තියෙන මෝහනයෙන් එපිට ආත්ම ගනනාවකට වුනත් යන්න පුලුවන්. ;)
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජේමිස් බන්ඩා;17123730 said:
    මෙන්න පට්ට බෞද්ධයෝ.. මුන් එක්ක කථා කරනවට වඩා හොඳයි පුක පොලවේ ගහගෙන මැරෙනවා.. ජෝතිෂකාරයෝ බොරු කරනවා තමයි උන්ට මිත්‍යාදෘෂ්ඨික කියන උන් ඊට වඩා මිත්‍යාදෘෂ්ඨික අපතයෝ ටිකක්. අරුන් අඩුගානේ පින් කරගන්න කියලවත් කියනවා.. පකේ හේතු වාදේ.. තොපිලා ඔක්කොම අන්ධ වෙලා ඉන්නේ පන්ඩිත කම වැඩි වෙලා.. ඉස්සෙල්ල බුද්ධාගම ඉගෙනගනින් හාමුදුකෙනෙක්ගෙන් කෝවුර් ගෙන් නෙමෙයි.. :lol::lol::lol::lol::lol:

    ජොතිෂ කාරයෝ බුද්ධාගම යම් ප්‍රමාණයකින් විනාශ කරනවනම් උඹලා ඊට වඩා සිය දහස් ගුනයකින් විනාස කරනවා

    බොරුවට බෞද්ධ බෞද්ධ කිය කිය බුද්ධාගම කන්න එපා යකුනේ

    :rofl::rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මෙතන හේතුවාදීන් ගැන ලියවිල තිබුන නිසා කියන්නෙ. හේතුවාදියෙක් කවදාවත් කිසිම ආගමක් පිලිගන්නේ නැහැ. සමහර විට ආගම් වලින් දී ඇති යහජීවනයට අදාල උපදෙස් අනුමත කරාවි.

    ඒබ්‍රහම් ටී. කොවුර් කියල තිබුනෙ බුදුන් වහන්සේ ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම "යතාර්ථවාදියෙක්" කියලයි. බුදුන් වහන්සේ හේතුවාදියෙක් නොවූහ.
    :yes::yes:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    me image eka hadapu wesige puthata henama gahapan :angry:
    Prof.nalinda kiyanne pattama molayak..eka therum ganna bari wesige puthala joke ekata aran me manussayawa :frown:
    ammatama hikiyan :angry::angry:

    අපෙ ගෙවල් පැත්තෙත් ඉන්නව මෙය වගෙම මාර මොලයක් මාර උගත් මිනිහෙක් ,දැන්නම් ඉගෙනගෙන වැඩි කමටද කොහෙද දැන් මිනිහගෙ මොලෙ පොඩ්ඩක් හොද නැ ,මිනිහ කියන දෙ මිනිහට තෙරෙන්නෙත් නැ අහන එකෙකුට තෙරෙන්නෙත් නැ , ගෙදර කට්ටිය එකතු වෙලා අන්ගොඩත් ගිහින් දැම්ම 2/3 පාරක් හරි ගියෙම නැනෙ ..පවු අප්පා මොනව උනත් හොද මිනිහ

    සොරි ඇ මමනම් නෙවෙයි ඔය ෆොටො එක එඩිට් කොරෙ . නලින් ද සිල්වාට මහින්ද රාජපක්ශ උගත් කමට ලගදි හොද පොස්ට් එකකුත් දුන්නලු නෙද ...?


    58844954e58ee8ef5fa8b8688064212a988295fdd1d8437de2b94cf06038309b63306c4b.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    අපෙ ගෙවල් පැත්තෙත් ඉන්නව මෙය වගෙම මාර මොලයක් මාර උගත් මිනිහෙක් ,දැන්නම් ඉගෙනගෙන වැඩි කමටද කොහෙද දැන් මිනිහගෙ මොලෙ පොඩ්ඩක් හොද නැ ,මිනිහ කියන දෙ මිනිහට තෙරෙන්නෙත් නැ අහන එකෙකුට තෙරෙන්නෙත් නැ , ගෙදර කට්ටිය එකතු වෙලා අන්ගොඩත් ගිහින් දැම්ම 2/3 පාරක් හරි ගියෙම නැනෙ ..පවු අප්පා මොනව උනත් හොද මිනිහ

    සොරි ඇ මමනම් නෙවෙයි ඔය ෆොටො එක එඩිට් කොරෙ . නලින් ද සිල්වාට මහින්ද රාජපක්ශ උගත් කමට ලගදි හොද පොස්ට් එකකුත් දුන්නලු නෙද ...?


    58844954e58ee8ef5fa8b8688064212a988295fdd1d8437de2b94cf06038309b63306c4b.jpg

    නලියයි කලොයි දෙන්නම රජපස්සට අල්ලනව තමයි
    හැබැයි නලිය වගෙ චාරයක් නැතිව දෙන එකෙක් නෙමෙයි කලො
    නලියට දෙන්න හියහම කිසි ලැජ්ජවක් නැහැ.
    මහින්දය දන්නව නලියට ඔලුව හොද නැහැ කියල එක නිස
    කොච්චර දුන්නත් ගනන් ගන්නෙ නැහැ.