අනේ මංද බං මටත් ආවා......අනේ මන්දා මේ ත්‍රෙඩ් එකෙන් මට මාර්ක්ස් රණවීරගේ (සිරිපාල පොන්ස්) ගඳක් එන්නේ ඇයි කියලා.
මමත් ඒකයි මේ බලං ඉන්නේ මන්නෙත් තියං...........

අනේ මංද බං මටත් ආවා......අනේ මන්දා මේ ත්‍රෙඩ් එකෙන් මට මාර්ක්ස් රණවීරගේ (සිරිපාල පොන්ස්) ගඳක් එන්නේ ඇයි කියලා.

ඔකට හෙතුව බල්ලන්ට බල්ලන්ගෙ ගද දැනිම![]()


අනේ මංද බං මටත් ආවා......
මමත් ඒකයි මේ බලං ඉන්නේ මන්නෙත් තියං...........![]()


ඔබට මගේ ගඳ දැනනවා වගේ නේද සහෝ?![]()

නැහැ මට ගදක් ආවෙ නැහැ ඔය මිනිස්සුන්ට නොදැනෙන ගද බල්ලන්ට දැනෙනවා කියලා කිවුවෙ සහො මම පා කරපු තොප්පිය දා ගත්තාට කරන්න දෙයක් නැ මට.නැහැ මට ගදක් ආවෙ නැහැ ඔය මිනිස්සුන්ට නොදැනෙන ගද බල්ලන්ට දැනෙනවා කියලා කිවුවෙ සහො මම පා කරපු තොප්පිය දා ගත්තාට කරන්න දෙයක් නැ මට.


නැහැ මට ගදක් ආවෙ නැහැ ඔය මිනිස්සුන්ට නොදැනෙන ගද බල්ලන්ට දැනෙනවා කියලා කිවුවෙ සහො මම පා කරපු තොප්පිය දා ගත්තාට කරන්න දෙයක් නැ මට.





මම හිතුවේ අජිත කේසකම්බලියා එක්ක උච්ඡේදවාදියෝ වඳ වෙලා ගිහින් කියලා. බලන් ගියාම එකෙක් දෙන්නෙක් ඉතුරු වෙලා
බලමු සමාන්තර ලෝක එහෙම හොයාගත්ත කාලෙක එව්වාවල ඉන්න අය අපිට බණවල අහලා/ඇහිලා පුරුදු අයද කියලා. හැබැයි එතකන් විශ්වාස නොකර ඉන්න පුලුවන් කැමති කෙනෙක්ට 


පුනර්භවයක් නැත්නම් හොඳ මනුස්සයෙක් විදියට ලෝකෙට සේවාවක් කරලා මැරිලා යාවි. පුනර්භවයක් තියෙනවා නම් ඔය බ්‍රේන් වොශ් කරන ආගමක ලමා අපචාරකයෙක්ගෙ ගොට්ටෙක් වෙලා ඉපදෙන්නේ නැතුව, මේ වගේ හිතන්න, තර්ක කරන්න නිදහස තියෙන තැනක ඉපදේවි
ඔය දෙවියෝ අපි දාගෙන වඳිනවා කියලා දන්නෙවත් නැතුව ඇති 
Sumo sumo කියලමේ දන්නේ නැති කමටයි අහන්නේ. පුක දෙනවට ඉංග්‍රීසියෙන් මොකක් ද කියන්නේ.

You tiny little mouse Stop giving your ass..මේ දන්නේ නැති කමටයි අහන්නේ. පුක දෙනවට ඉංග්‍රීසියෙන් මොකක් ද කියන්නේ.
පලතුරු නෙමෙයි දෙවියන්ට දෙන්නෙ. ඒකෙන් පිටවන සුවදයි. දෙවියන් කියන්නෙ ඕපපාතික අමනුශ්‍යයින්. සුවද තමයි ආස්‍රාහනය කරන්නෙ කැම විදියට. ඒ නිසයි පලතුරු පූජා කරන්නෙ. ඔය නිසයි සමජයේ ගෙඩි පූජාවක් වඩා හොදයි කියන්නෙ. හේතුව ඒ පූජාවෙ ගෙඩි ටික කපන්නෙ දේවාලෙ ඇතුලෙදි. එතකොට එහිදි යම් දෙවි කෙනෙක් වැඩ සිටිනවා නම් සුවද ආහාරය කරගන්න පුලුවන්.බින්දු;17124104 said:මම හිතුවේ අජිත කේසකම්බලියා එක්ක උච්ඡේදවාදියෝ වඳ වෙලා ගිහින් කියලා. බලන් ගියාම එකෙක් දෙන්නෙක් ඉතුරු වෙලා
4. මේක නම් දෙයියෝ පෙරේතයෝ ගැන මම හිතන විදිය.බුවාලා අපි වගේම වෙන ලෝකෙක ජීවත් වෙන අය. ඔය පලතුරු , පුලුටු අල්ලස් පගා පස්සේ එන අය නෙවෙයි. තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අයඔය දෙවියෝ අපි දාගෙන වඳිනවා කියලා දන්නෙවත් නැතුව ඇති
![]()

බින්දු;17124104 said:මම හිතුවේ අජිත කේසකම්බලියා එක්ක උච්ඡේදවාදියෝ වඳ වෙලා ගිහින් කියලා. බලන් ගියාම එකෙක් දෙන්නෙක් ඉතුරු වෙලා
1. සතර අපාය, දිව්‍යලෝක ගැන තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ නෙවෙයි. සූත්‍ර සහ අභිධර්ම පිටකය යන දෙකේම මේ ගැන සඳහන් වෙනවා
2. පරමාණුව ගැන මිනිස්සු දන්නේ අන්වීක්ශය හොයාගත්ත නිසා. අන්වීක්ශය නැත්නම් අදත් අපි දන්න පරමාණුවක් නෑ. ඒ වගේම අද තියෙන විද්‍යාත්මක දියුණුව පුනර්භවය සහ දිව්‍ය/ප්‍රේත ලෝක ඔප්පු කරන්න දියුණු මදි වෙන්න පුලුවන්බලමු සමාන්තර ලෝක එහෙම හොයාගත්ත කාලෙක එව්වාවල ඉන්න අය අපිට බණවල අහලා/ඇහිලා පුරුදු අයද කියලා. හැබැයි එතකන් විශ්වාස නොකර ඉන්න පුලුවන් කැමති කෙනෙක්ට
3. හැබැයි විද්‍යාව එතැනට දියුණු වෙන්න තව අවුරුදු 500ක් 1000ක් යන්න පුලුවන්. අපේ ආයුශ එච්චර දිග නෑ. අපි නිවන, පුනර්භවය, කර්ම-ඵල විපාක ගැන විශ්වාසය තියලා යහපත් ජීවිතයක් ගෙවන එකෙන් අපිට වෙන පාඩුවක් නෑපුනර්භවයක් නැත්නම් හොඳ මනුස්සයෙක් විදියට ලෝකෙට සේවාවක් කරලා මැරිලා යාවි. පුනර්භවයක් තියෙනවා නම් ඔය බ්‍රේන් වොශ් කරන ආගමක ලමා අපචාරකයෙක්ගෙ ගොට්ටෙක් වෙලා ඉපදෙන්නේ නැතුව, මේ වගේ හිතන්න, තර්ක කරන්න නිදහස තියෙන තැනක ඉපදේවි
4. මේක නම් දෙයියෝ පෙරේතයෝ ගැන මම හිතන විදිය.බුවාලා අපි වගේම වෙන ලෝකෙක ජීවත් වෙන අය. ඔය පලතුරු , පුලුටු අල්ලස් පගා පස්සේ එන අය නෙවෙයි. තමන්ගේ පාඩුවේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අයඔය දෙවියෝ අපි දාගෙන වඳිනවා කියලා දන්නෙවත් නැතුව ඇති
![]()





Right මම කලින් අහපු ප්‍රශ්නයට උත්තර නෑනේ ..!
ඒ කියන්නේ ඔයත් 10 පන්තියේ කොල්ලෝ කෙල්ලෝ විවාද තරග වලදී කරනවා වගේ වචන ඇතුලේ හැන්ගෙන මීයෙක් ..!
සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන කාලේ කාගෙන් හරි ගුටි කාපුවම අනිවාර්යයෙන් කියන දේවල් ටිකක් තියෙනවා.
"පස්සේ බලාගමු"
"ගැහුවනම් මැරෙනවා එකයි ඉවසුවේ"
"බලපන්කො මම ඕකට කරන වැඩේ"
ඊට පස්සේ මොකුත් වෙන්නේ නෑ ..!
හැබැයි අපි චන්ඩි
දැන් අපි බලමුකෝ NGO සල්ලි කියන එකයි එලොව මෙලොව කියන එකයි පැහැදිලි කරගන්න බැරුව ඉන්න මේ
ගලේ පහරපු බළලාට මේ සම්බන්දයෙන් කියන්න තියෙන්නේ මොකක්ද කියල.
කට්ටඩි.ගුරුන්නා
යක්ෂයෝ-එලවමු - 09-01-2014, 09:39 AM
මෙන්න මගේ පළමු උපදේශය. මේක හරිම සරල දෙයක් .වත්තේ හතර කොනේ පුලුවන්නම් සමන් පිච්ච වැලක් සහ සේපාලිකා මල් ගස් වවන්න. ගෙවල්වලට අරක්ගෙන ඉන්න බුත යක්ෂ දෝෂ සමනය වනු ඇත. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. නිවැසියන්ට සුව නින්දක් ලැබෙනු ඇත.
බුත යක්ෂ දෝෂ යනු මොනවාද ??
ඒවා ගෙවල්වලට අරක්ගෙන ඉන්නවා යැයි ඔබ අදහස් කරන්නේ කුමක්ද ??
සමන් පිච්ච වැල් සහ සේපාලිකා මල් සමග බුත යක්ෂ සම්බන්දය කුමක්ද ??
බුත යක්ෂ දෝෂ සමනය වන්නේ මෙම පැළෑටි වල සුවඳ, හැඩය, පෙනුම, වර්ගය ආදී කිනම් සාධකයක්/ගුණයක් නිසාද??
වත්තේ හතර කොනේ නොමැතිව නිවස ඉදිරිපිට පැල කලොත් බුත යක්ෂ දෝෂ සමනය වන්නේ නැතිද ??
නැතිනම් ඒ ඇයි ??
09-01-2014, 09:48 AM
එහෙම දෙයක් නැහැ. සේපාලිකා මල්වල සුවදට දෙවියෝ ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී තමයි අමනුෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ . රාත්‍රියට තමයි සේපාලිකා මල් පිපෙන්නේ. දෙවියෝ වැඩ සිටින තැන්වලට අමනුශ්‍යෝ එන්නේ නැහැ.
දෙවියෝ යනු මොනවාද ??
අමනුෂ්‍යයන් යනු මොනවාද ??
රාත්‍රී කාලයේදී අමනුෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ ඇයි ??
දෙවියෝ වැඩ සිටින තැන්වලට අමනුශ්‍යෝ එන්නේ නැත්තේ කිනම් හේතුවක් නිසාද ??
සේපාලිකා මල්වල සුවදට දෙවියෝ ආකර්ෂණය වෙන්නේ ඇයි ??
සුවඳ යනු මතවාදයක් බව ඔබ දන්නවද ?? [ කුකුල් පොහොර සමහරුන්ට සුවඳයි සමහරුන්ට ගඳයි ]
සේපාලිකා මල්වල සුවඳට දෙවියන් කැමති බව ඔබ දන්නේ කෙසේද ??
ඔබ එය දැනගත් අයුරු පැහැදිලි කල හැකිද.??
09-01-2014, 11:09 AM
මේක තාවකාලික විසදුමක් විතරයි. තාවකාලික සහ ලොකු සාර්ථකත්වයක් ලබන්න බැහැ.
මෙය තාවකාලික විසදුමක් පමණක් බව ඔබ දන්නේ කෙසේද ??
ඔබ එය දැනගත් අයුරු පැහැදිලි කල හැකිද.??
සේපාලිකා/සමන් පිච්ච මල් සෑම රැයකම පිපේනම් මෙය තාවකාලික විසදුමක් පමණක් වන්නේ කෙසේද ??
ලොකු සාර්ථකත්වයක් ලබන්න බැහැ යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමකට සාපෙක්ෂවද ??
ස්ථිර විසදුම ලෙස ඔබ යෝජනා කරන්නේ කුමක්ද ?? ඒ ඇයි ??
09-01-2014, 12:40 PM
මෙහෙමයි අපගේ භූමියක ඕන තරම් යක්ෂයෝ කුම්බන්ඩයෝ අරක්ගෙන ඉන්නවා. ඔව්න්ගෙන් විශාල බලපෑමක් නැහැ. ඇත්තටම නැත්තෙත් නැහැ. මේවගේ අය සේපාලිකා වැනි මල් වල තියනකොට ඒගොල්ලන්ට ලැගුම් ගන්න වෙනත් ප්‍රදේශ හොයා ගන්නවා.
නමුත් නිවැසියන්ට කෙලින්ම බලපෑම් කරන යක්ෂයෝ මල පෙරේතොයෝ ඉන්නේව. ඔවුන්ගේ ඉල්ලක්ක ගෙදර වැසියන්. අර කතාවටත් කියන්නේ දුම්මල ගහලවත් එලවන්න බැහැ කියලා. ඒවගේ දෙයක් මේවගේ සරල දෙයකින් තුරන් කරන්න බැහැ.
"විශාල බලපෑමක් නැහැ නැත්තෙත් නැහැ" යන්න පැහැදිලි කල හැකිද ??
වෙනත් ප්‍රදේශ ලෙස ඔබ අදහස් කරන්නේ සේපාලිකා වැනි මල් නොමැති ප්‍රදේශද ??
නිවැසියන්ට කෙලින්ම බලපෑම් කරනවා යැයි ඔබ අදහස් කරන්නේ මොනවටද ??
එම බලපෑම් හොඳ ඒවාද නරක ඒවාද ?? [කෙනෙකුට හොඳ දෙයක් තව කෙනෙකුට නරක විය හැකිය]
යක්ෂයෝ මල පෙරේතොයෝ ගෙදර වැසියන් ඉල්ලක්ක කරන්නේ කුමන හේතුවක් නිසාද ??
මල් සුවඳට පිටවයන යක්ෂයෝ සහ දුම්මල වලටවත් නොයන යක්ෂයෝ ලෙස දෙවර්ගයක් සිටීද ??
හේතු පැහැදිලි කල හැකිද ??
දැන් ඔයා කියනවනේ දැනුම දෙන්න ආවා කියල.
මේ ප්‍රශ්න සම්බන්දයෙන් මගේ දැනුම දියුණු කරන්න පුලුවන්ද.


පලතුරු නෙමෙයි දෙවියන්ට දෙන්නෙ. ඒකෙන් පිටවන සුවදයි. දෙවියන් කියන්නෙ ඕපපාතික අමනුශ්‍යයින්. සුවද තමයි ආස්‍රාහනය කරන්නෙ කැම විදියට. ඒ නිසයි පලතුරු පූජා කරන්නෙ. ඔය නිසයි සමජයේ ගෙඩි පූජාවක් වඩා හොදයි කියන්නෙ. හේතුව ඒ පූජාවෙ ගෙඩි ටික කපන්නෙ දේවාලෙ ඇතුලෙදි. එතකොට එහිදි යම් දෙවි කෙනෙක් වැඩ සිටිනවා නම් සුවද ආහාරය කරගන්න පුලුවන්.

අනික බුද්ධ ධර්මයේ දෙවි දේවතාවන්ට පලතුරු පූජා කරන්න කියලා නෑ නේ. ඕක නම් ලොවෙත් හින්දු ආගමෙන් එකතු වුන දෙයක් 

කියල තියෙනවද නම් දන්නෙ නෑ. හැබැයි මේ මනුශ්‍ය ලෝකයේ නෑ කියලත් නෑ. ඒ වගේම "ඕපපාතිකයි" කියල, කියල තියෙනව. ඒ වගේම ඕපපාතික සත්වයන් ආහාර ගන්න ආකරයත් සදහන් වෙනව. ඒ සුවදින්. එතකොට මම ඉදිරිපත් කල කරුනු හරි නේද.බින්දු;17124172 said:මචෝ අපිට වඩා බලයෙන්, සැප සම්පත්තියෙන් ආඬ්‍ය වෙච්ච තලයක ඉන්න ජීවියෙක් මේ මනුස්ස ලෝකේ හැදෙන පලතුරුවල සුවඳ බලන්න ඒවිද?? එනවා නම් එන්නේ අපිටත් ව්අඩා නන්නත්තාර වුන ජීවියෙක්අනික බුද්ධ ධර්මයේ දෙවි දේවතාවන්ට පලතුරු පූජා කරන්න කියලා නෑ නේ. ඕක නම් ලොවෙත් හින්දු ආගමෙන් එකතු වුන දෙයක්
![]()
