කාලෝ_ෆොන්සේකා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    :P:P dan uba banum ahagannai yanne oya :D
    mata ganungen banum hala hodata purudui:P
    යා කාලෝ කොහොමත් ශ්‍රීලනිප බුවෙක්
    නලින්දසිල්ව ගිනිපුක්කරුවෙක්
    පොරත් අර සුරියපෙරුම කාරයා වගේ
    නලින්දට මානසික වියධියක් තියෙනවා
    සමහරු කියන්නේ පොරට පික්සු කියල ඒ බොරු. කොච්චර උගත් උත්තමයෙක්ද. එතුමාට පික්සු නෑ පොඩි මානසික වියධියක් තියෙන්නේ.
    නාථ දෙය්යෝ ලවා පොරට කෝල් එකක් දුන්නා නම් ඕන දෙයක් කරගන්න පුළුවන්
    තව බුවෙක් ඉන්නේ බං අර රාවණ ගැන පරීක්සන කරන්නේ පොරත් එල බුවා

    කුකුලණි, රටේ නම ගිය මහාචාරිය සොන්නලුන්ගේ තත්වේ මේක නම් අපි කොච්චර ෂෝක් ද
    Feel like hero
    naliya aran inne boru pissuwak mike ekak set unahama,
    uge anugamikayo issaraha thamai e pissuwa thiyenne
    anik welawata u normal hariyata desapalakayo wage
    wasiyata hadaganna pissuwak thiyenne.

    kattadiya patta athal ekak denne:rofl:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    දැන් තමයි ඔලුව නිදහස් උනේ. ...! අද දවසේ එළකිරි එක පැත්තේ එන්න බැරි උනා.

    මම මේ thread එකට දාපු posts ආයෙමත් කියෙවුව...! ඇත්තටම මගේ සමහර post ගැන මම කණගාටු වෙනවා.
    විශේෂයෙන් නැකත් රාළට මම කතා කරපු විදිහ සුදුසු නෑ ..!
    ඒ වගේම ඒ post ඉදිරියේ නිශ්ශබ්දව හිටපු එක නැකත් රාලගේ හොඳ ගුණයක්...!
    සමාවෙන්න සහෝදරයා ..!

    සංවාදයකට ඕනේ දැනුම මිසක් චණ්ඩිකම නෙමේ.

    'ගුලෙන් එලියට ඇවිල්ල මූණ දීපන්' වගේ කථා මම ඉල්ලා අස්කරගන්නවා වගේම, නැවත ඒ වගේ දේවල් නොවෙන්න පුළුවන් තරම් උත්සහ කරනවා.

    නමුත් අපි අතරේ තියෙන න්‍යායික ගැටලුව තවමත් තියනවා මචං ..!
    උඹේ මතය වෙනුවෙන් උඹ පෙනී ඉන්නවා වගේම මගේ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා ..!

    නිවැරදි මතය ඉදිරියට යනවනම් මට ඒ ඇති ..!
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    කට්ටඩි.ගුරුන්නා;17127836 said:
    මන් මේ දෙවස් වල මාගේ ගුරුතුමන් එක්ක කතා කරගෙන යනවා. අවශ්‍ය වෙලාවට හැම දෙයක්ම සිද්ද වෙයි. කෙසේවෙතත් එළකිරි එකේ අයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. අනෙක මට මගේ කාලේ නාස්ති කර ගන්න ඕනෙත් නැහැ. මගෙන් සේවය ගත්ත අය ඕන තරමක් මේ ලංකාවේ ඉන්නවා.

    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )

    එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.

    මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්‍රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.

    මේක මගේ බලය පෙන්වන්න කරන දෙයක් නොවෙයි. නමුත් පුරසාරම දොඩන එක පුද්ගලයකුට එන්න පුළුවන් ද කියල බලමු.

    මම පුරසාරම් දොඩවන කෙනෙක් නෙමේ...!
    මම නිවැරදි කියල හිතුන දේ කිවුව විතරයි

    කොන්දේසි සහිතව මම ඒකගයි ..!

    කොන්දේසි මොනවාද දිනය කවදද කියන එක කතා කරමුද. ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    බින්දු;17126076 said:
    මේක උපුටාගත්තේ කොහෙන්ද??
    ධර්ම විනිශ්චය

    15056853509_dharma-winishchaya.jpg

    More Info
    http://www.rerukanemahanahimi.lk/order_book.php?id=13

    Download
    http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Dharma Vinishchaya.pdf
     
    දැන් තමයි ඔලුව නිදහස් උනේ. ...! අද දවසේ එළකිරි එක පැත්තේ එන්න බැරි උනා.

    මම මේ thread එකට දාපු posts ආයෙමත් කියෙවුව...! ඇත්තටම මගේ සමහර post ගැන මම කණගාටු වෙනවා.
    විශේෂයෙන් නැකත් රාළට මම කතා කරපු විදිහ සුදුසු නෑ ..!
    ඒ වගේම ඒ post ඉදිරියේ නිශ්ශබ්දව හිටපු එක නැකත් රාලගේ හොඳ ගුණයක්...!
    සමාවෙන්න සහෝදරයා ..!

    සංවාදයකට ඕනේ දැනුම මිසක් චණ්ඩිකම නෙමේ.

    'ගුලෙන් එලියට ඇවිල්ල මූණ දීපන්' වගේ කථා මම ඉල්ලා අස්කරගන්නවා වගේම, නැවත ඒ වගේ දේවල් නොවෙන්න පුළුවන් තරම් උත්සහ කරනවා.

    නමුත් අපි අතරේ තියෙන න්‍යායික ගැටලුව තවමත් තියනවා මචං ..!
    උඹේ මතය වෙනුවෙන් උඹ පෙනී ඉන්නවා වගේම මගේ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා ..!

    නිවැරදි මතය ඉදිරියට යනවනම් මට ඒ ඇති ..!

    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )

    එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.

    මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්‍රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.

    මේක මගේ බලය පෙන්වන්න කරන දෙයක් නොවෙයි. නමුත් පුරසාරම දොඩන එක පුද්ගලයකුට එන්න පුළුවන් ද කියල බලමු.
     
    මම පුරසාරම් දොඩවන කෙනෙක් නෙමේ...!
    මම නිවැරදි කියල හිතුන දේ කිවුව විතරයි

    කොන්දේසි සහිතව මම ඒකගයි ..!

    කොන්දේසි මොනවාද දිනය කවදද කියන එක කතා කරමුද. ?

    ඔව් මොනවද ඔබගේ කොන්දේසි. මගේ එකම කොන්දේසි ඔබ තනිව පැමිණිය යුතු වෙනවා,
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    අනේ මචං ..!

    අතීතයේ හැමදෙයක්ම වගේ බෞද්ධ දර්ශනයත් බොරු දේවල් කාලෙන් කාලෙට එකතු වෙලා අපිරිසිදු වෙලා තියෙන්නේ.
    පිරිසිදු බුදු දහම අපි හොයාගන්න ඕනේ.

    එකට අපි පොත් පත් කියවන්න ඕනේ. අනෙක් සමකාලින ඉන්දියානු ආගම් මොනවාද, ඒවගේ මොනවාද කියල තියෙන්නේ කියල හොයන්න ඕනේ.

    Jesus lived in India කියන පොත ලියන්න Holger Kersten ට අවුරුදු 5ක් විතර ගියා. පොත්පත් 1000 කට වඩා කියවන්න උනා. රටවල් කිහිපයකට යන්න උනා.

    දැනුම කියන දේ එන්නේ අන්න ඒ වගේ අමාරු ශ්‍රමයක් හරහා. මම හොයාගත්තු අබමල් රේණුවක් මේ කියන්නේ.

    හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
    හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්

    පිළිගන්නේ නෑ ...!
    ඊයෙ යනව කියපු නිසා quote කලේ නැත්තෙ... ඕනෙ නම් ඔයා කියපු එකේන් එක අරගෙන උත්තර දෙන්න්ම් වෙලාවක් තිබ්බොත්.. කිසිම පදනමක් නැති විකාර ටිකක් තමයි මචෝ උබ ත්‍රෙඩ් එක පුරාම ලියල තියෙන්නෙ, හරියටම කියනව නම් උබ දන්නෙත් නෑ උබ විස්වාස කරන නොකරන දේ පිලිබද..

    බුද්ධාගම සහ බුද්ධ ධර්මය 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය එසේ ම තියෙනව.

    සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ අපාය, දිව්‍යලෝක, පුනර්භවය, කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා කියලයි. ඒක එයාලට මදිපුංචි කමක්. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි..:rofl:.. භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔබ මිත්‍යාදෘෂ්ටිකයක්

    (දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත බෞද්ධයාගෙ අත්පොත කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )

    බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි.

    මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය.
    ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්.

    මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :

    තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ (
    උතුම් ශාරීරික චෛත්‍යයක්) වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා..
    හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා.

    මෙවන් ප්‍රාතිහාර්‍යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි
    නිසා.. ((විමානවත්ථු පොත බලන්න ))

    මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයක්.

    ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්‍රාතිහාර්‍යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ.

    තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න.

    ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්
    තෙරුවන් සරණයි

    උපුටා දක්වන ලදී.
     
    thanujaka

    Well-known member
  • කට්ටඩි.ගුරුන්නා;17128625 said:
    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )

    එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.

    මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්‍රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.

    මේක මගේ බලය පෙන්වන්න කරන දෙයක් නොවෙයි. නමුත් පුරසාරම දොඩන එක පුද්ගලයකුට එන්න පුළුවන් ද කියල බලමු.

    එක දවසෙන් කරන්න පුළුවන් දෙයක් දාපන් මම එනවා ඔය ඕන මල ඉලව්වකට.
    දවස් දෙකතුනේ ඒවා බෑ එච්චර කල් ඕකට වෙන්කරන්න අමාරුයි මටනං.
    එක දවසේ ඕන දෙයක් උපරිම දවස් දෙකෙන් ඉවර වෙනදෙයක් කියපන් මම භාරගන්නවා.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කට්ටඩි.ගුරුන්නා;17127836 said:

    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )

    ඩියර් කට්ටඩි , පොර විමෙ උවමනාව තියනවය කියල මටනම් පෙන්නෙ තමුන්ට එක පුලුවන් මෙක පුලුවන් ෆුල් සුපර් නැචුරල් බල තියනව ,මාර ඩයල් එකක් කියා ගන්න ට්‍රයි කරන අයට .
    මිනිහෙක් තමුන් ඉගෙන ගත්ත දේ අනුව ප්‍රායොගික කම ගැන ප්‍රශ්න කරන එකනම් පොර විමෙ උවමනාවක් කියල මටනම් පෙන්නෙ නැ ,
    හැබැයි ඉතින් මිනිස්සු දැන් "අනෙ එසේය" කියල ඔනි කුනුගොඩක් පිලිගන්නෙ නැති නිසා බිස්නස් පාඩු වෙනව කියල බය හිතිල , ප්‍රශ්න කරන උන්ට බනිනව වෙන්ඩත් පුලුවන් , නැත්ද මන් අහන්නෙ ?

    එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.

    ඇයි බන් එ යක්කු හපනවද ?

    මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්‍රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.

    උබනම් සිරා පොරක් බන් , මමනම් වෙසක් වලට හදන හොල්මන් ගුහාවකට ඇරෙන්න ඔය වගෙ ස්පොට් එකකට ගිහින්ම නැ බන් ,මොන වගෙද කියලත් කියපන්කො උබනම් ඉතින් සැහෙන්න දැකල ඇතිනෙ
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    කට්ටඩි.ගුරුන්නා;17127836 said:
    මන් මේ දෙවස් වල මාගේ ගුරුතුමන් එක්ක කතා කරගෙන යනවා. අවශ්‍ය වෙලාවට හැම දෙයක්ම සිද්ද වෙයි. කෙසේවෙතත් එළකිරි එකේ අයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. අනෙක මට මගේ කාලේ නාස්ති කර ගන්න ඕනෙත් නැහැ. මගෙන් සේවය ගත්ත අය ඕන තරමක් මේ ලංකාවේ ඉන්නවා.

    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )

    එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.

    මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්‍රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.

    මේක මගේ බලය පෙන්වන්න කරන දෙයක් නොවෙයි. නමුත් පුරසාරම දොඩන එක පුද්ගලයකුට එන්න පුළුවන් ද කියල බලමු.

    පචාචාර්‍ය චීන පුක්‍යාචාර්ය කිරිපාල මැතිතුමනි මම කැමතියි ඕක බාරගන්න. හැබැයි එක එකාට වෙබ් හොස්ටිං කොරනවා, ඔට්ටු අල්ලනවා කියලා පච කෙලියා වගේ බෑ. වාහනේ පොත උගස් තියන්න තියෙනවා වගේ බයිලා ටෝක්ස් දාන්නත් බෑ :D:D මොකෝ කියන්නේ?? පස්සේ යකා නිවාඩුවකට ගිහින් වගේ ටෝක්ස් දෙන්න නම් තියාගන්න එපා :rofl::rofl:
     
    ගුරු

    Member
    Sep 12, 2014
    90
    14
    0
    බින්දු;17129426 said:

    [/QUOTE

    තනියෙන් නං යන්න එපා,යක්කු සියක්ගෙන් බේරුනත් එක අසහන කාරයෙක්ගෙන් බේරෙන්න අමාරුයි.:confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඊයෙ යනව කියපු නිසා quote කලේ නැත්තෙ... ඕනෙ නම් ඔයා කියපු එකේන් එක අරගෙන උත්තර දෙන්න්ම් වෙලාවක් තිබ්බොත්.. කිසිම පදනමක් නැති විකාර ටිකක් තමයි මචෝ උබ ත්‍රෙඩ් එක පුරාම ලියල තියෙන්නෙ, හරියටම කියනව නම් උබ දන්නෙත් නෑ උබ විස්වාස කරන නොකරන දේ පිලිබද..

    බුද්ධාගම සහ බුද්ධ ධර්මය 2ක්. ඇත්තටම කියනව නම් බුදු රජාණන් වහන්සෙ දේශණා කරපු ධර්මය රැගෙන යන වාහනේ තමයි බුද්ධාගම. ඒ වාහනේ wheel alignments අවුල් වෙන්න පුලුවන්. Break මදි වෙන්න පුලුවන්. Clutch plate ගෙවිල තියෙන්න පුලුවන්. ඒත් ඇතුලෙ තියෙන ධර්මය එසේ ම තියෙනව.

    සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ අපාය, දිව්‍යලෝක, පුනර්භවය, කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා කියලයි. ඒක එයාලට මදිපුංචි කමක්. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි..:rofl:.. භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔබ මිත්‍යාදෘෂ්ටිකයක්

    (දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත බෞද්ධයාගෙ අත්පොත කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )

    බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි.

    මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය.
    ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්.

    මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :

    තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ (
    උතුම් ශාරීරික චෛත්‍යයක්) වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා..
    හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා.

    මෙවන් ප්‍රාතිහාර්‍යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි
    නිසා.. ((විමානවත්ථු පොත බලන්න ))

    මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයක්.

    ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්‍රාතිහාර්‍යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ.

    තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න.

    ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්
    තෙරුවන් සරණයි

    උපුටා දක්වන ලදී.

    :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;17129426 said:

    පචාචාර්‍ය චීන පුක්‍යාචාර්ය කිරිපාල මැතිතුමනි මම කැමතියි ඕක බාරගන්න. හැබැයි එක එකාට වෙබ් හොස්ටිං කොරනවා, ඔට්ටු අල්ලනවා කියලා පච කෙලියා වගේ බෑ. වාහනේ පොත උගස් තියන්න තියෙනවා වගේ බයිලා ටෝක්ස් දාන්නත් බෑ :D:D මොකෝ කියන්නේ?? පස්සේ යකා නිවාඩුවකට ගිහින් වගේ ටෝක්ස් දෙන්න නම් තියාගන්න එපා :rofl::rofl:

    me siripaalada:confused:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගුරු;17129485 said:
    තනියෙන් නං යන්න එපා,යක්කු සියක්ගෙන් බේරුනත් එක අසහන කාරයෙක්ගෙන් බේරෙන්න අමාරුයි.:confused:

    :rofl::rofl: ගුරු ඔබතුමාද මේ මහා සෘශිතුමාගේ ගුරුතුමා?? :D:D ඇන්ඩ් ඔබතුමත් දන්නවද මෙතුමා පුක්‍යාචාර්‍යවරයෙක් කියලා :oo::oo: අවුලක් නෑ කැටයම් දාන්න ආවොත් සොහොනෙ වලකටම තල්ලු කරලා දාන්න එනවා :P:P

    me siripaalada:confused:

    වෙස් මුහුණු බැඳං ආවත් අපි නෑ රැවටෙන්නේ :rolleyes::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බින්දු;17129528 said:
    :rofl::rofl: ගුරු ඔබතුමාද මේ මහා සෘශිතුමාගේ ගුරුතුමා?? :D:D ඇන්ඩ් ඔබතුමත් දන්නවද මෙතුමා පුක්‍යාචාර්‍යවරයෙක් කියලා :oo::oo: අවුලක් නෑ කැටයම් දාන්න ආවොත් සොහොනෙ වලකටම තල්ලු කරලා දාන්න එනවා :P:P

    වෙස් මුහුණු බැඳං ආවත් අපි නෑ රැවටෙන්නේ :rolleyes::rolleyes:

    :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් තමයි ඔලුව නිදහස් උනේ. ...! අද දවසේ එළකිරි එක පැත්තේ එන්න බැරි උනා.

    මම මේ thread එකට දාපු posts ආයෙමත් කියෙවුව...! ඇත්තටම මගේ සමහර post ගැන මම කණගාටු වෙනවා.
    විශේෂයෙන් නැකත් රාළට මම කතා කරපු විදිහ සුදුසු නෑ ..!
    ඒ වගේම ඒ post ඉදිරියේ නිශ්ශබ්දව හිටපු එක නැකත් රාලගේ හොඳ ගුණයක්...!
    සමාවෙන්න සහෝදරයා ..!

    සංවාදයකට ඕනේ දැනුම මිසක් චණ්ඩිකම නෙමේ.

    'ගුලෙන් එලියට ඇවිල්ල මූණ දීපන්' වගේ කථා මම ඉල්ලා අස්කරගන්නවා වගේම, නැවත ඒ වගේ දේවල් නොවෙන්න පුළුවන් තරම් උත්සහ කරනවා.

    නමුත් අපි අතරේ තියෙන න්‍යායික ගැටලුව තවමත් තියනවා මචං ..!
    උඹේ මතය වෙනුවෙන් උඹ පෙනී ඉන්නවා වගේම මගේ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා ..!

    නිවැරදි මතය ඉදිරියට යනවනම් මට ඒ ඇති ..!

    මගෙත් පරිගනකයට පොඩි ප්‍රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ..:nerd: තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ. ඒ අතින් උඹේ පිටකොන්දක් තිබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. :yes:ඒ වගේම ඒකට ගරු කරනවා.:yes::D ලොකුම දේ තමයි මචන් ‍ජ්‍යොතිෂ කියන විශය හා බුදු දහම කියන දෙකම අථක්කාවචර විශයන් දෙකක් කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම බුදු දහම හා ජ්‍යොතිෂ සම්පූර්නයෙන් වෙනස් විශයන් දෙකක්. :dull: දෙකේම කර්මය ගැන කථා කරන එක නිසා මේ දෙක ගොඩ දෙනා එකට සංයෝග කරන්න හදනවා. නමුත් ඒකත් හරියට බුදුදහම විද්‍යාව තුලින් ඔප්පු කරන්න යනවා වගේ වැඩක්. මම දන්න තරමින් හා මම කියවලා තියන පොතපතේ හැටියට හේතුවාදය කියන්නේ මේ දෙකටම වඩා වෙනස් මේ දෙකත් එක්කම එකඟ නොවන වෙනමම තර්කනයක්. ගොඩ දෙනාට වෙලා තියන්නේ පොරත්වය සඳහා තමා හේතුවාදියෙක් කියලා ප්‍රකාෂ කලාට බෞද්ධයෙක් නෙමෙයි කියන්න කොන්ද පන නෑ. ඒ නිසා හේතු වාදි බෞද්ධ කියලා කියනවා. හරියට මම කතෝලික බෞද්ධයෙක් කියලා කියන්නා වගේ. මම දන්න නියම හේතුවාදින් නම් කියන්නේ ඔවුන් මේ ලොව ඇති කිසිම ආගමක් පිලිගන්නේ නෑ කියලා කොටින්ම බුදු දහමවත්. ඒකට හේතුව බුදු දහමේ මූලික සංකල්පය වන නිවන ඔවුන් පිලි නොගැනීම.:yes:
    ඉතින් මම හිතන්නේ මේ වගේ දෙවල් මේ වගේ ෆෝරම් වල කථාකරන එක පලක් නෑ. හේතුව මේවා පුද්ගලයන් වශයෙන් මුන ගැසී සාකච්චා කල යුතු කරුනු. මේ වගේ තැන් වල දෙදෙනෙක් හොඳ සාකච්චාවක් කලත් ඒක මැදට ඇවිත් වලිගය පාගගන්න පිරිස් ඕන තරම් ඉන්නවා. :dull: මමත් කලකට ඉහත තර්ක කලා නමුත් දැන් තමයි තේරෙන්නේ ඒවා මෝඩ වැඩ වග. දැනුම බෙදාගැනීම උතුම් දෙයක්, ඒක කරන්න තව එකෙක්ව තර්කයෙන් පරාද කරන්නම ඕන නෑ.. කොහොම නමුත් ඕනම වෙලාවක දැනුම බෙදාගන්න මගේ විශේෂ ප්‍රාගුන්‍ය ඇති විශය ගැන ගැටලුවක් සැකයක් තියන තැන් ගැන කථා කරන්න ඕනෙනම් මට පී එම් එකක් දාන්න.. නැත්තන් මගේ අංකය එලකිරීයේ ගොඩ දෙනා ගාව තියනවා. මගේ ත්‍රෙඩ් එකකින් බ්ලොග් එකට ගිහින් එතනින් වුනත් විස්තර ගන්න පුලුවන්.. :yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;17129557 said:

    :rolleyes::rolleyes: නැකත් රාලව හම්බෙන්න නම් යන්න එපා. ගියත් පොර දෙන කිරි තේ එක නම් බොන්න එපා :D:D:love::love:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    නැකැත් රාල;17129557 said:
    මම දන්න තරමින් හා මම කියවලා තියන පොතපතේ හැටියට හේතුවාදය කියන්නේ මේ දෙකටම වඩා වෙනස් මේ දෙකත් එක්කම එකඟ නොවන වෙනමම තර්කනයක්. ගොඩ දෙනාට වෙලා තියන්නේ පොරත්වය සඳහා තමා හේතුවාදියෙක් කියලා ප්‍රකාෂ කලාට බෞද්ධයෙක් නෙමෙයි කියන්න කොන්ද පන නෑ. ඒ නිසා හේතු වාදි බෞද්ධ කියලා කියනවා. හරියට මම කතෝලික බෞද්ධයෙක් කියලා කියන්නා වගේ. මම දන්න නියම හේතුවාදින් නම් කියන්නේ ඔවුන් මේ ලොව ඇති කිසිම ආගමක් පිලිගන්නේ නෑ කියලා කොටින්ම බුදු දහමවත්. ඒකට හේතුව බුදු දහමේ මූලික සංකල්පය වන නිවන ඔවුන් පිලි නොගැනීම.:yes:
    ඉතින් මම හිතන්නේ මේ වගේ දෙවල් මේ වගේ ෆෝරම් වල කථාකරන එක පලක් නෑ. හේතුව මේවා පුද්ගලයන් වශයෙන් මුන ගැසී සාකච්චා කල යුතු කරුනු. :yes::yes:
    නකෑත් රාල ඔයාගේ අදහසට මාත් එකගයි. තව දෙයක් මෙතන හේතු වාදී යෑයි කියා ගන්නා EdiT මට දීපු reply එකක තිබ්බා බුදු දහම පිලිගන්නවා නමුත් සතර අපාය, පුනර්භවය පිලිගන්නේ නෑ කියා. පුනර්භවයක් පිලිගන්නේ නෑති බුද්ධාගමක තමා EdiT ඉන්නේ. අහෝ දෙව්දත් නොදුටු මොක් පුර !