හේතුවාදී මම බෞද්ධ දර්ශනයට විරුද්ධ නෑ. මම එක පිලිගන්නවා ඉත සිතින්.
හැබැයි දිවියලෝකය, අපාය, පුනරුපත්තිය, ආත්මය, දෙවියන්, යක්ෂයන්, ප්‍රේතයන්, හොල්මං, බහිරවයන්
පිළිගන්නේ නෑ ...!
මචන් පුනරුප්පත්තිය හෙවත් සංසාර ගමන නවත්තන්න දේෂනා කරපු බුදු දහම පිලිගන්නවලු පුනුරුප්පත්තිය පිලිගන්නේ නෑලූ.. මේවා අහලා පන පලයන් පෙරේදා.

.. මට පුකෙන් හිනා...





පොඩ්ඩක් දෙන්නැතුව ඉන්නවද?

