කාවද_කසාද_බදින්නෙ
ඔන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්නව.
ඔන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්නව.
- පලවෙනි කෙල්ල පට්ට සෙක්සි (අහවල් වැඩේට උපරිම) සහ සාමන්යයෙන් උයන්න පුළුවන්.
- දෙවෙනි කෙල්ල පැහැපත්, නමුත් පට්ට සෙක්සි නැහැ (අහවල් වැඩේට ලොකු උනන්දුවක් නැහැ) නමුත් පට්ට රසට උයන්න පුළුවන් සහ මිනිහට පොඩි දරුවෙක්ට වගේ ආදරෙන් ලෙන්ගතුව සලකනව.



