කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා
අවුරුදු හතරහමාරක් තිස්සේ කාවින්දිගෙයි මගෙයි අතරේ ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා. ඒත් අන්තිමේදී එයා මට පිටු පෑවා. එයා මගේ ආදරේට පයින් ගහලා වෙන කොල්ලෙක් එක්ක යාළු වුණා. කාවින්දිගේ ආදරේ නැතිව මට ජීවත් වෙන්න බැහැ. ඒ නිසයි මම කාවින්දිවත් මරලා සිය දිවි හානි කර ගන්න හැදුවේ යෑයි ගිරිබාවේදී 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ඝතනය කළ සැකකාර තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.
ප්‍රේම සම්බන්ධතාව බිඳී යැම නිසා කෝපයට පත්වූ ගිsරිබාව ප්‍රදේශයේ හමුදා සෙබෙළකු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ ගෙල කපා ඝාතනය කරනු ලැබුවේ (16 වැනිදා) සවස් කාලයේදීය.
පසුව එම සැකකරුද ලණුවකින් ගසක එල්ලී ගෙල වැළලාගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කළේය. එහෙත් කඹය කැඩීයැම නිසා සැකකරුගේ දිවි ගැලවී තිබේ.
කඹය කඩාවැටීම නිසා තුවාල ලැබූ සැකකරු පසුව රෝහල් ගත කරන ලදී. ශිෂ්‍යාව ඝාතනය කළ සැකකරු අධිකරණය වෙත ඊයේ (18 දා) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ඝාතනයට ලක්වූ ශිෂ්‍යාවගේ මස්සිනා කෙනෙකු ද නිවසට පැමිණ සිටීම නිසා සැකකරු ඔහු පිළිබඳ සැකයකින් පසුවූ බව පරීක්ෂණ වලින් හෙළිවී ඇත.
කාවින්දි මස්සිනා එක්කත් සම්බන්ධයක් තියෙනවා කියල ආරංචි වුණා. ඒත් මස්සිනා මා එක්ක කිව්වේ කාවින්දි නංගි මගෙත් එක්ක සම්බන්ධයක් නැහැ වෙනත් කොල්ලෙක් එක්ක යාළුයි කියලා යෑයිද සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ගිරිබාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් ඉගෙන ගන්න එකත් පැත්තකින් තියලා ලව් කරන්න පටන් ගන්නවා..ඒකත් එකෙක්ට නම් කමක් නැහැ දෙන්නෙකුට.

Last edited:

දැන් 16ක් උනාට මේකි අරුත් එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ ඒකිට අවුරුදු 12 ඉදන්