මට මරන්න බැරි උනානේ මගේ කෙල්ලව
අදරේ කියන්නේ
විශ්වශය
කෙයා කිරීම
ගරු කිරීම
කැප කිරීම වගේම
තරහ
ඉරිසියාව
ආත්මාර්ථකාමීකම
මේ ඔක්කොම කැටි වෙච්චදෙයක් මචං..
අනික ආදරේ කියන්නේ පරිත්‍යාගයක් නෙමයි මචං.
ආදරෙයි නම් අයිති කරගන්න ඕනි.
අදරේ කරන දෙයක් වෙන එකෙක්ට දෙන්නේ මොකටද?
එක එකා ආදරේ කරන විදිය වෙනස්.
කොල්ල මෝඩ වැඩක් තමයි කරගෙන තියෙන්නේ.....උගේ ජීවිතේම විනාසයි
එත් මිනිසුන්ගේ මානසික තත්ත්ව ඒවා ට පෙලබෙන්නේ අයි කියන එක,
අපේ රටේ හැදෙන්නේ නැහැ එවසන්න පුලවන් මිනිස්සු.
අනික හැමදේටම කලබල වීම හරියන්නේ නැහැ
කාලය හැමදේටම උත්තර සපයනවා

Last edited:
එහෙනම් මුලින්ම අර කොල්ලව දාලා යන්න ඕනේ. තමන්ට කොල්ලෙක් ඉන්න ගමන්, තව කොල්ලෙක්ට කරන එක cheating
ඒකිට වෙන කොල්ලෙක් ඕනේ නම් එහෙනම් මුලින්ම අනෙක් කොල්ලව දාලා යන්න තිබුනා, එහෙම දාලා යන්නේ නැතුව එකපාර 2,3 කරන එක සාධාරණීය කරන්න එපා මචන් 